11:11 Capture by Chathuranga

11:11 Capture by Chathuranga All captures are remakable memories �

01/01/2026

සුබම.සුබ නව වසරක් වේවා!!!

fans

15/12/2025

Xmass ශූට් එකක් සදහා නිරූපිකාවන් 2 අවශ්‍යයි..

එදා කන්ද කපාපු හංදියIphone 15 Promax Sunset
05/11/2025

එදා කන්ද කපාපු හංදිය
Iphone 15 Promax
Sunset

90 උපන්න උන්ගේ සංසදයේ කොළඹ දිස්ත්‍රික්කයේ ලේ දන්දීමේ පිංකම 2025. මහරගම අපේක්ෂා රෝහලේදී සිදු කෙරුනා.. *සැ.යු ඇල්බම් 3කින්...
27/09/2025

90 උපන්න උන්ගේ සංසදයේ කොළඹ දිස්ත්‍රික්කයේ ලේ දන්දීමේ පිංකම 2025. මහරගම අපේක්ෂා රෝහලේදී සිදු කෙරුනා..
*සැ.යු ඇල්බම් 3කින් upload කරන අතර සියලුම ඡායාරූප ජංගම දුරකතන භාවිතයෙන් ලබාගන්නා ලදී*
Album 3

Alubam 2
fans Mobile Photographers Sri Lanka

90 උපන්න උන්ගේ සංසදයේ කොළඹ දිස්ත්‍රික්කයේ ලේ දන්දීමේ පිංකම 2025. මහරගම අපේක්ෂා රෝහලේදී සිදු කෙරුනා.. *සැ.යු ඇල්බම් 3කින්...
22/09/2025

90 උපන්න උන්ගේ සංසදයේ කොළඹ දිස්ත්‍රික්කයේ ලේ දන්දීමේ පිංකම 2025. මහරගම අපේක්ෂා රෝහලේදී සිදු කෙරුනා..
*සැ.යු ඇල්බම් 3කින් upload කරන අතර සියලුම ඡායාරූප ජංගම දුරකතන භාවිතයෙන් ලබාගන්නා ලදී*
fans Mobile Photographers Sri Lanka

එදා වැස්ස දවසක්
21/09/2025

එදා වැස්ස දවසක්

15/09/2025

14/09/2025

සේයා රත්නායක ඔයා වීඩියෝ එක දැම්මම මම කුපිත උනා....

විස්වාස කරනවනම් කරපල්ලා මේ ශූට් එක පේජ් එකට කරපු පලවෙනි ශූට් එක... කාලෙකට පස්සේ ඉගනගත්ත දේ ප්‍රයෝජනයට ගන්න හිතුවේ.......

අපිට අපි තුන්දෙනා විතරමයි හිටියේ Madushi Perera සේයා දෙන්නා තනියම මේකප් කරගත්තේ තනියම සෙටප් එක හැදුවේ අපි තුන්දෙනා

අපි පාවිච්චි කරේ S21 Ultra ෆෝන් එකයි LED ටෝර්ච් දෙකකුයි විතරමයි තව ෆෝන් එකක ෆ්ලෑශර් එකක් පාවිච්චි කරා

මේකේ සේයාගේ කොටස වගේම මදූගේ ශූට් එකේත් විශේෂයක් කරන්න ඕනේ උනා.. අපි ඇත්තටම ගිනි වලල්ලක් හැදුවා ඒ ගින්න නිවෙන්න කලින් මදූට හානියක් නොවෙන්න ෆොටෝ ටික ගහන්න ඕනෙ උනා ෆොටෝ ගහන්නයි ගිනි තියන එක වීඩියෝ කරන්නයි දෙකක් බෑනේ ඉතින්.ගිනි තියපු එක වීඩියෝ කරේ සේයා සේයගේ කොටස් වලට උදව් කරේ මදූ...

ඒ දවස හරිම සුංදර පිස්සු දවසක් අපට ඊටත් වඩා සතුට දැනුනේ ෆොටෝ ටික බලද්දි.. මේකේ එක කොටසක ඒවා තාම ඵ්ලකරලා නෑ ඒක මේ පාර හලෝවින් එකට...

Omali S Kahadawarachchi තමා ඒකට එඩිට් එක ගහලා දුන්නේ ඔරිජිනල් ඇල්බම් වල..
මේකේ තියෙන්නෙ තනිකරම unedited ෆොටෝස් ...
ඒ වගේම
Lalana Madusanka විස්වාසය දුන්නා සපෝර්ට් කරා ... පුදුම දිරිගැන්වීමක් තිබ්බේ

තව කෙනෙක් ඉන්නවා ඒ තමයි මගේ 90වේ බදුල්ලේ යාලුවා මට විශේෂ උන දවසක් තමා 11:11 නැතිනම් නොවැම්බර් 11.. ඒක පාදක කරලා ලෝගෝ එකක් හදපං කියපු පමාවට ලෝගෝ හදලා එව්වා කිහිපයක් ඒ අතරින් මේක තමා වැඩි ඡන්දෙන් නිල ලෝගෝව උනේ... ටැටූ එකක් කරනවනම් මචං මම ගහන එකම ටැටූ එක මේ ලෝගෝ එක ස්තූතියි චරියෝ... ❤

අද.ලයිට් කැමරා අරගෙන වැඩ කරාට මට මීට අවුරුද්දකට කලින් තිබ්බේ මේ ෆෝන් එක විතරමයි....

Not in London
11/09/2025

Not in London

Red Moon වලාකුළු       By My Samsung Mobile Phone
07/09/2025

Red Moon වලාකුළු

By My Samsung Mobile Phone

Address

Off Dehiwala Rd.
Maharagama
10280

Website

Alerts

Be the first to know and let us send you an email when 11:11 Capture by Chathuranga posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share