TEAM ODARA

Call Directions Contact the business

TEAM ODARA It is a company that has been in the industry for a long time since 2006 due to providing excellent s
(2)

Photography-TEAM ODARA-071 108 89 89
12/10/2026

Photography-TEAM ODARA-071 108 89 89

Next.......................Photography-TEAM ODARA-071 108 89 89
09/10/2026

Next.......................
Photography-TEAM ODARA-071 108 89 89

Every look brought a different mood, every frame a different feeling, but the love stayed the same. From classic and rom...
07/10/2026

Every look brought a different mood, every frame a different feeling, but the love stayed the same. From classic and romantic to modern and effortlessly fun, this pre-shoot captures their love story in all its beautiful forms.
Himasha❤️Thiwanka
Photography-TEAM ODARA-071 108 89 89

TEAM ODARA - 071 108 8989
30/09/2026

TEAM ODARA - 071 108 8989

අප වෙනුවෙන් ලියවුණු තවත් ආදරණීය සටහනක්......අපේ වත්කම ආදරණීය ඔබයි.ඔයාලගේ වටිනා කාලය වෙන් කරගෙන අපි වෙනුවෙන් සටහනක් තියෙන...
27/09/2026

අප වෙනුවෙන් ලියවුණු තවත් ආදරණීය සටහනක්......
අපේ වත්කම ආදරණීය ඔබයි.ඔයාලගේ වටිනා කාලය වෙන් කරගෙන අපි වෙනුවෙන් සටහනක් තියෙන හැමෝටම අපගේ ස්තූතිය..
මගේ කණ්ඩායමටත් අනිවාර්යයෙන්ම ස්තුතියි.මේ හැම වචනයක්ම ඔයාලගේ මහන්සිය වෙනුවෙනුත් වෙන්වෙනවා....................

# # # #ආසාවෙන්ම බලන් හිටපු පෝටෝ ටික අද උදේම හම්බවුනා... අයියේ මාරම ලස්සනයි 😍 වචන නෑ ඇත්තටම ඇස් වලට කඳුලුත් ආවා.
එදා අහස කළුවර වෙලා, හුළඟ සැරටම තිබුණු කුණාටුවත් එක්ක වහින දවසේ පොටො ටික ගන්නේ කොහොමද කියලා ඇත්තටම අපේ හිත් වල ලොකු බයක් තිබුණේ අයියේ. ඒත් ඔයා ඒ බය නැති කළා.

පොඩිම පොඩි ඉඩක, වැස්සට තෙමි තෙමි ඔයා කරපු ඒ කැපවීම, ඒ මහන්සිය අපිට කවදාවත් අමතක වෙන්නේ නෑ අයියේ... 🙏
එදා අපිට ඔයා වගේ මනුස්සකම පිරිච්ච, හදවතින්ම වැඩ කරන Photographer කෙනෙක් හම්බවුන එකම අපේ වාසනාව. ඔයාලා දෙන්නා නිසයි අපේ දවස මේ තරම් ලස්සන වුණේ. තෑන්කූ අයියේ Album එකත් මාරම පිළිවෙලයි.
අයියේ ඔයාගේ Talent එකටයි, ඒ ලස්සන හිතටයි හදවතින්ම ස්තූතියි අපේ ජීවිතේ ලස්සනම දවස තවත් ලස්සන කළාට.. 🙏❤️

A love like a fairytale, a day filled with magic, and a forever waiting to unfold.  Every glance, every smile, every lit...
22/09/2026

A love like a fairytale, a day filled with magic, and a forever waiting to unfold. Every glance, every smile, every little moment telling the story of two hearts becoming one.
Sadishka❤️Dananjaya
Photography-TEAM ODARA-071 108 89 89

Address

170/1/1. Dehiwela Road Maharagama
Colombo

Telephone

+94772640938

Website

Alerts

Be the first to know and let us send you an email when TEAM ODARA posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to TEAM ODARA:

Shortcuts

Share