Indranatha Thenuwara Photo Academy

Indranatha Thenuwara Photo Academy ඡායාරූපශිල්පය හා ඡායාරූප කලා විෂය අධ්‍යාපනය සඳහා මේ පිටුව විවෘත වේ.

With Darshana Wickramatunga – I just got recognized as one of their top fans! 🎉
01/07/2025

With Darshana Wickramatunga – I just got recognized as one of their top fans! 🎉

14/05/2025

🎯 FREE ZOOM SESSION – OPEN TO ALL PHOTOGRAPHERS

📸 How to Get Your Photos Accepted in International Photography Competitions
Learn how to avoid common mistakes and boost your success in global salons!

🗓️ Date: 18th May 2025
🕗 Time: 8:00 PM (Sri Lanka Time)
🔗 Zoom Link:
https://zoom.us/j/99837076868?pwd=ZurxQGvCkxpP9QMiow0Zg5DQ8pgmhf.1
Meeting ID: 998 3707 6868
Passcode: 549902

👤 Speaker: Senior Photo Artist Bandu Gunaratne
✅ Ideal for those submitting to 21st International Exhibition of Photography 2025
🎓 Practical tips, real examples, and Q&A included!

🔔 Organized by the National Photographic Art Society of Sri Lanka, celebrating 75 years of photographic artistry.

“අද අපි තාක්ෂණික හරඹ කරන හැටි ගැන නෙමෙයි, හොඳ ඡායාරූප ගන්න හැටි ගැනයි උගන්වන්න ඕන“ මෙහෙම කියන්නෙ මොරටුව විශ්වවිද්‍යාලයයේ...
26/10/2024

“අද අපි තාක්ෂණික හරඹ කරන හැටි ගැන නෙමෙයි, හොඳ ඡායාරූප ගන්න හැටි ගැනයි උගන්වන්න ඕන“
මෙහෙම කියන්නෙ මොරටුව විශ්වවිද්‍යාලයයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය, වරලත් වාස්තු විද්‍යාඥ Sithumini Rathnamalala මහතායි.
නූතන ඡායාරූපකලාවේ නව මතවාද ගැන කරන දිගු විස්තරය සහිත වීඩියෝව නරඹන්නටනම් පළමු කොමෙන්ටුවේ ඇති යූටියුබ් නාලිකාවේ ලිංකුව ක්ලික් කරන්න.

මිග්රේන් කියන හිසරුදාව හැදෙන විදිහයි, උත්තර සහ දක්ෂීණ ද්‍රැව ආසන්න ප්‍රෙද්ශවල අවුරෝරා හැදෙන විදිහයි කියන දෙක ම නිශ්චිතව ...
12/10/2024

මිග්රේන් කියන හිසරුදාව හැදෙන විදිහයි, උත්තර සහ දක්ෂීණ ද්‍රැව ආසන්න ප්‍රෙද්ශවල අවුරෝරා හැදෙන විදිහයි කියන දෙක ම නිශ්චිතව ම කියන්න පුලුවන් කමක් තාම නෑලුනෙ..!
අවුරෝරා කියන්නෙ සමහර කාලවල, අහස මත බොහොම ටික වෙලාවකට හැදිලා නොපෙනී යන ආශ්චර්යමත් සිද්ධියක්.... ද්‍රැවාසන්න අහසේ විද්‍යුත් අයන තත්ත්වය යම් වෙනස් වීමක් නිසා ඒවා හැදෙනවා කියලත් කියනවා.
නවසීලන්තෙ, ඕක්ලන්ඩ්වලට පහළ සමහර ප්‍රෙද්ශවලටත් අවුරෝරා පේනවා කියල ඊයේ බොහොමයක් අය පින්තූර දාලා තිබුණා...
අපටනං පෙනුනෙ නැහ්..
මේ සත්‍ය අවුරෝරාවක්නම් නෙමෙයි.
නමුත් අවුරෝරා එකක් උනත් හදන්න පුලුවන් ටිකක් එහාට මෙහාට කළොත්...!

♦♦ ඒක පුද්ගල ඡායාරූප ප්‍රදර්ශන 5ක් පවත්වපු,විෂයයට අදාල ව පොත් 11ක් ලියපුගුරුවරයකු සමග ජීවිතේ ජය ගන්න එන්න.......♦♦ න්‍යා...
09/10/2024

♦♦ ඒක පුද්ගල ඡායාරූප ප්‍රදර්ශන 5ක් පවත්වපු,
විෂයයට අදාල ව පොත් 11ක් ලියපු
ගුරුවරයකු සමග ජීවිතේ ජය ගන්න එන්න.......
♦♦ න්‍යායික, කෙටි කාලීන
මූලික ඡායාරූපශිල්පය
Online කණ්ඩායම් පන්ති
2024 ඔක්තෝබර් 20 ඉරිදා
ශ්‍රී ලංකා වේලාවෙන්
උදේ 9 සිට 11දක්වා..
කාලය දිනකට පැය 2 බැගින්
ඉරිදා දින 10කි.
අයකිරීම රු. 20,000කි.
වාරික දෙකකින් ගෙවිය හැකි ය.
♣ පාඨමාලා අන්තර්ගතය
* ඉතිහාසය
* DSLR කැමරාව
* කැමරා වර්ගීකරණය
* කාච
* ඇපචර්, ෂටර්
* අනාවරණ ත්‍රිකෝණය
* ආලෝකය, වර්ණ උෂ්ණත්වයප
* මූලික වර්ණ
* රීති සහ මතවාද
* ක්ෂණිකාලෝක
* කැමරා සෙටිං,
* ෆොටෝෂොප් මූලික කරුණු
වැඩි විස්තර අවශ්‍ය අය
0777366663ට වට්ස්ඇප් ඇමතුමක් දෙන්න.

26/09/2024
අමුර්ත හැඩතල 02
25/09/2024

අමුර්ත හැඩතල 02

සීත ඍතුව අග, පොන්සන් බේ සිට ෆ්‍රීමන්ස් බේ දක්වා මාර්ගය
25/09/2024

සීත ඍතුව අග, පොන්සන් බේ සිට ෆ්‍රීමන්ස් බේ දක්වා මාර්ගය

Address

288, Dehiwala Road
Boralesgamuwa

Telephone

+94777366663

Website

Alerts

Be the first to know and let us send you an email when Indranatha Thenuwara Photo Academy posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Indranatha Thenuwara Photo Academy:

Share