Miyuru Heshan Photography

Miyuru Heshan Photography To me, photography is an art of observation. It’s about finding something interesting in an any place

ඓතිහාසික කෑල්ලගම ශ්‍රී සුදර්ශනාරාම මහා විහාරස්ථානයේ විහාර මන්දිරයේ ප්‍රතිසංස්කරණ කටයුතු ආරම්භ කිරීමට පෙර ඒ වෙනුවෙන් පවත්...
24/07/2026

ඓතිහාසික කෑල්ලගම ශ්‍රී සුදර්ශනාරාම මහා විහාරස්ථානයේ විහාර මන්දිරයේ ප්‍රතිසංස්කරණ කටයුතු ආරම්භ කිරීමට පෙර ඒ වෙනුවෙන් පවත්වනු ලැබූ සර්වරාත්‍රික පරිත්‍රාණ ධර්ම දේශනාව හා ආශිර්වාදාත්මක පූජාව..🙏

විහාරය ❤️ඓතිහාසික කෑල්ලගම ශ්‍රී සුදර්ශනාරාම මහා විහාරය 🙏
23/07/2026

විහාරය ❤️
ඓතිහාසික කෑල්ලගම ශ්‍රී සුදර්ශනාරාම මහා විහාරය 🙏

Children bring us a piece of heaven on Earth 🌍 ❤️📷 Miyuru Heshan Photography ❤️
09/07/2026

Children bring us a piece of heaven on Earth 🌍 ❤️
📷 Miyuru Heshan Photography ❤️

කෑල්ලගම ඓතිහාසික ශ්‍රී සුදර්ශනාරාම මහා විහාරස්ථ ශ්‍රී සුදර්ශන පිරිවෙනෙහි නිර්මාතෘ පූජ්‍ය කෑල්ලගම චන්දානන්ද මාහිමිපාණන් ව...
20/06/2026

කෑල්ලගම ඓතිහාසික ශ්‍රී සුදර්ශනාරාම මහා විහාරස්ථ ශ්‍රී සුදර්ශන පිරිවෙනෙහි නිර්මාතෘ පූජ්‍ය කෑල්ලගම චන්දානන්ද මාහිමිපාණන් වහන්සේට පූජෝපහාර වශයෙන් එම පිරිවෙන
"ශ්‍රී චන්දානන්ද පිරිවෙන" නමින් නම් කල වගයි.
එම පුණ්‍ය මහෝත්සවය හා දහවල සඝසතු දානමය පිංකම
📷 Miyuru Heshan Photography

Wishing you a lifetime of wedded bliss.❤️Lakshika & Asela Wedding | Event | Party | Preshoot & Model | Fashion Photograp...
14/06/2026

Wishing you a lifetime of wedded bliss.❤️
Lakshika & Asela

Wedding | Event | Party | Preshoot & Model | Fashion Photography
Photographed by : Miyuru Heshan II | දර්ශි පතිරගේ
Bridal Dressing : Salon Janaka- Kolonna 071 4597944
©️2026 ALL RIGHTS RESERVED | Miyuru Heshan Photography | Studio D මියු
📞 +94 (77) 550 7008 ☎️ 071 1859901
[email protected]
Insta-https://instagram.com/miyuru_heshan_photography..

සුනන්දාභි වන්දනා 2026🙏කෑල්ලගම සුනන්ද මහා විද්‍යාලය විසින් සංවිධානය කරනු ලැබූ බැති ගී සරණිය හා පහන් කූඩු තරගය 🩷📷 Miyuru H...
02/06/2026

සුනන්දාභි වන්දනා 2026🙏
කෑල්ලගම සුනන්ද මහා විද්‍යාලය විසින් සංවිධානය කරනු ලැබූ බැති ගී සරණිය හා පහන් කූඩු තරගය 🩷
📷 Miyuru Heshan Photography ❤️

කොලොන්න  ආදර්ශ ප්‍රාථමික විද්‍යාලයේ "අභිසෙස්" ශිෂ්‍ය නායක නිල  ලාංඡන පැළඳවීම. 2026 📷 Miyuru Heshan Photography  ❤️
31/05/2026

කොලොන්න ආදර්ශ ප්‍රාථමික විද්‍යාලයේ "අභිසෙස්" ශිෂ්‍ය නායක නිල ලාංඡන පැළඳවීම. 2026
📷 Miyuru Heshan Photography ❤️

Congratulations 😍Miyuru Heshan Photography ❤️
28/05/2026

Congratulations 😍
Miyuru Heshan Photography ❤️

Today wedding ❤️
28/05/2026

Today wedding ❤️

සදරු රංගායතනය විසින් පවත්වනු ලබන හිසවෙස් හා ශීර්ෂාභරණ පැළදවීමේ මංගල්‍යයට  සමගාමීව පවතවනු ලබන කොහොඹාකංකාරි ශාන්තිකර්මයට ක...
29/04/2026

සදරු රංගායතනය විසින් පවත්වනු ලබන හිසවෙස් හා ශීර්ෂාභරණ පැළදවීමේ මංගල්‍යයට සමගාමීව පවතවනු ලබන කොහොඹාකංකාරි ශාන්තිකර්මයට කප් සිටුවීම කෑල්ලගම ඓතිහාසික ශ්‍රී සුදර්ශනාරාම මහා විහාරස්ථානයේදී පැවැත්වීය.
Miyuru Heshan Photography ❤️

Address

Embilipitiya

Telephone

+94775507008

Website

Alerts

Be the first to know and let us send you an email when Miyuru Heshan Photography posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Miyuru Heshan Photography:

Shortcuts

Share

Category