Mr Nadee

Mr Nadee Mr@Nadee photography Single life ��

Mobile photographs 🤍
26/03/2024

Mobile photographs 🤍

Happy level up Day sister Stay safe and happy forever...❤️‍🩹✨️Photography  |    Mr_Nadee photography Contact:📞| 07607325...
09/02/2023

Happy level up Day sister Stay safe and happy forever...❤️‍🩹✨️

Photography | Mr_Nadee photography
Contact:
📞| 0760732573

In Frame | Gaya

𝚆𝙴𝙳𝙳𝙸𝙽𝙶𝚂 | 𝙴𝚅𝙴𝙽𝚃𝚂 | 𝙴𝙽𝙶𝙰𝙶𝙴𝙼𝙴𝙽𝚃 𝚂𝙷𝙾𝙾𝚃𝚂 | 𝙼𝙾𝙳𝙴𝙻 𝚂𝙷𝙾𝙾𝚃𝚂 |
𝙱𝙸𝚁𝚃𝙷𝙳𝙰𝚈 𝙿𝙰𝚁𝚃𝚈 | 𝙲𝙾𝚄𝙿𝙻𝙴 𝚂𝙷𝙾𝙾𝚃𝚂 |
𝙵𝙰𝚂𝙷𝙸𝙾𝙽 | 𝙴𝚅𝙴𝙽𝚃𝚂 𝙿𝙷𝙾𝚃𝙾𝙶𝚁𝙰𝙿𝙷𝚈 | |𝙱𝙰𝙱𝚈 𝙿𝙷𝙾𝚃𝙾 𝚂𝙷𝙾𝙾𝚃𝚂 | 𝙿𝚁𝙴 𝚂𝙷𝙾𝙾𝚃𝚂...

All Rights Reserved by
NADEEPA
©️_2023

𝙻𝚎𝚝𝚜 𝚖𝚊𝚔𝚎 𝚖𝚎𝚖𝚘𝚛𝚒𝚎𝚜...
𝙴𝚡𝚙𝚛𝚎𝚜𝚜 𝚢𝚘𝚞𝚛 𝚝𝚑𝚘𝚞𝚐𝚑𝚝𝚜 𝚋𝚎𝚕𝚘𝚠,𝚂𝚑𝚊𝚛𝚎 𝚊𝚗𝚍 𝚜𝚙𝚛𝚎𝚊𝚍 𝚝𝚑𝚎 𝚖𝚎𝚜𝚜𝚊𝚐𝚎...📷🖤

විනෝදාංශය රැකියාවක් වේනම් එයයි ජීවිතයේ ලබන ලොකුම භාග්‍යය....
29/01/2023

විනෝදාංශය රැකියාවක් වේනම් එයයි ජීවිතයේ ලබන ලොකුම භාග්‍යය....

ඒක මට හිතුන පුංචි කතාවක්😍  මිනිස්සු කියනවා... කැමරාවක් අරන් පොටෝ ගහන්න නම් කාට බැරිද අනේ ඉතිම්... අපිත් ඔය ෆෝන් වලින් ඕන...
13/01/2023

ඒක මට හිතුන පුංචි කතාවක්😍 මිනිස්සු කියනවා... කැමරාවක් අරන් පොටෝ ගහන්න නම් කාට බැරිද අනේ ඉතිම්... අපිත් ඔය ෆෝන් වලින් ඕනී තරම් ගන්නෙ.. මල්ලි ඉතිම් ඕක ඔච්චර අමාරුද...😁 ඕක එඩිට් කරලා හදන්න එච්චර.වෙලා යනවද ඕක මහ ලොකු වැඩක්ද...😁 ඇයි ඔච්චර ගනම් ගාන අඩු කරන්න බැරිද😁 ඔහොම කොච්චර ප්‍රශ්න අහනවද නේද🥺 පොටෝ එකක් ගහන්න එච්චර අමාරු නෑ. වගකීම් ගොඩක් මැද්දෙ.. ඔයාලගෙ ලස්සන දවස ලස්සන කරන්න. එයා කොච්චර මහන්සි වෙනවද කැමරාවක් උස්සන් එහෙට කරලා මෙහෙට කරාට ලස්සන පොටෝ එකක් එලියට එනවද.. හිත එක තැනක තියන් ඔලුව කල්පනා කරලා... හරි ලස්සනට කරන්න ඕනී කලාවක් ඒක...🥺😍 වැරදුනොත් බැනුම් කෝටියක් අහන. හරි අමුතු රාජකාරියක් මේක😍🥺 ලස්සනට හැමදේම කරන්න හුගක් මහන්සි වෙන්න ඕනී හැමෝම... බලන් ඉන්න අපි කාටත් ලේසි වෙන... කරන කෙනා තමන්ගෙම වගේ වගකීමෙන් හරි ලස්සනට කරන භාවනාවක් ඒක...😍🥺 ලේසි වගේ පෙනුනට හරි වගකීමෙන් කරන්න ඕනී අපූරු ජොබ් එකක්ලු මේක...🥺😍 ඉතිම් කරන දේ ආසාවෙන් වගකීමෙන් කරන කෙනෙක්ගෙ මහන්සිය හදවතින්ම අගේ කරන්න.. මේක ඔයාගෙ හිත නිවන පුංචි වචන ටිකක් ඔන්න..😍🥺 දවසක හදවතින්ම සුභ වෙන්න ඕනී ලස්සන ජීවිතයක්...ඒක...😍✍️🥀.
Mr. Nadee photography 🖇

LITTLE BABY  RISHI Mobile photography Nadeepa photography
06/01/2023

LITTLE BABY RISHI
Mobile photography
Nadeepa photography

සුභම සුභ නව වසරක් වේවා!! ලැබුවා වූ 2023 නව වසර ඔයාලගෙ ටාගට් වලට යන්න පුළුවන් සිතුම් පැතුම් එලසින්ම ඉටු වණ 2023 හැමෝම බලා...
31/12/2022

සුභම සුභ නව වසරක් වේවා!! ලැබුවා වූ 2023 නව වසර ඔයාලගෙ ටාගට් වලට යන්න පුළුවන් සිතුම් පැතුම් එලසින්ම ඉටු වණ 2023 හැමෝම බලාපොරොත්තු වෙන විදිහට හැමෝගෙම ඉලක්කවලට යන්න පුළුවන් වසරක් වෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා.❤️ Mr Nadee photography ❤️📸

Happy New Year!! I sincerely hope that the New Year 2023 will be a year where you can reach your goals and achieve your goals.
Mr nadee photography ❤️📸

LITTLE BABY  SITHUU Mobile photography Nadeepa photography
29/12/2022

LITTLE BABY SITHUU
Mobile photography
Nadeepa photography

Merry cristmas යාලුවේ ❄️💫💝
25/12/2022

Merry cristmas යාලුවේ ❄️💫💝

🌴🤝
23/12/2022

🌴🤝

🤝
23/12/2022

🤝

💗
23/12/2022

💗

Address

Embilipitiya

Alerts

Be the first to know and let us send you an email when Mr Nadee posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Mr Nadee:

Share

Category