Nuwan Nickee Photography

Nuwan Nickee Photography 📷✨ Capturing moments that tell stories and freeze memories in time

Nipuni ❤ Shakil 𝐶𝑜𝑛𝑔𝑟𝑎𝑡𝑢𝑙𝑎𝑡𝑖𝑜𝑛𝑠𝗟𝗼𝘃𝗲 𝗶𝘀 𝗰𝗼𝗺𝗽𝗼𝘀𝗲𝗱 𝗼𝗳 𝗮 𝘀𝗶𝗻𝗴𝗹𝗲 𝘀𝗼𝘂𝗹 𝗶𝗻𝗵𝗮𝗯𝗶𝘁𝗶𝗻𝗴 𝘁𝘄𝗼 𝗯𝗼𝗱𝗶𝗲𝘀.Bridal Dressing - Deepika Salon :...
29/05/2026

Nipuni ❤ Shakil 𝐶𝑜𝑛𝑔𝑟𝑎𝑡𝑢𝑙𝑎𝑡𝑖𝑜𝑛𝑠
𝗟𝗼𝘃𝗲 𝗶𝘀 𝗰𝗼𝗺𝗽𝗼𝘀𝗲𝗱 𝗼𝗳 𝗮 𝘀𝗶𝗻𝗴𝗹𝗲 𝘀𝗼𝘂𝗹 𝗶𝗻𝗵𝗮𝗯𝗶𝘁𝗶𝗻𝗴 𝘁𝘄𝗼 𝗯𝗼𝗱𝗶𝗲𝘀.
Bridal Dressing - Deepika Salon : 0702 380 891
NUWAN NICKEE PHOTOGRAPHY - 0715 820 207 | 0776 858 767

සමහර ආදර කතා තියෙනවා, කැමරාවට කලින් හදවතට දැනෙන..." 📸✨ඡායාරූප ශිල්පියෙක් විදිහට මගේ රස්සාව මිනිස්සුන්ව ලස්සනට Frame කරන ...
26/05/2026

සමහර ආදර කතා තියෙනවා, කැමරාවට කලින් හදවතට දැනෙන..." 📸✨
ඡායාරූප ශිල්පියෙක් විදිහට මගේ රස්සාව මිනිස්සුන්ව ලස්සනට Frame කරන එක. හැබැයි මේ Shoot එක අතරතුර මට හිතුණේ, මම Frame කරන්නේ මිනිස්සු දෙන්නෙක්ව නෙවෙයි, ඔවුන් අතර තියෙන ඒ නොපෙනෙන බැඳීම කියලා.
සූරියකන්දේ මීදුම කඳු මුදුන් වහගෙන පහළට බහිනකොට, අවට පරිසරයම තිබුණේ පුදුමාකාර නිහඬතාවයක. ඒ සීතල මැද්දේ මගේ කැමරා කාචය ඉදිරියේ ඔවුන් හැසිරුණේ හරියට මුළු ලෝකෙටම හොරෙන් ඔවුන්ගේම ලෝකෙක තනිවෙලා වගේ.
පින්තූර ටික Edit කරන්න වාඩි වුණු වෙලාවෙත් මට හිතුණේ, මේ පින්තූර ලස්සන වුණේ මගේ කැමරාව නිසා නෙවෙයි, ඔවුන් අතර තිබුණු ඒ සැබෑ ආදරයේ තාත්වික බව නිසයි.
නිපුනි නංගිගෙත්, ශකිල් මල්ලිගෙත් මේ ආදරණීය බැඳීම ජීවිත කාලය පුරාම මේ වගේම සුන්දරව පවතින්න කියලා Nuwan Nickee Photography අපි හදවතින්ම ප්‍රාර්ථනා කරනවා! 🤍

NUWAN NICKEE PHOTOGRAPHY - 0715 820 207 | 0776 858 767

Happy wedded life AC Madhuwantha
04/05/2026

Happy wedded life AC Madhuwantha

24/04/2026

CHR with සරම 🤭
#සරම

මගේ photography ජීවිතේ පටන්ගැන්ම සහ මා එක්ක හිටපු මගේ එකා, මෝඩ Lahiru ❤️📸මෝඩ Lahiru : අඩෝ "වෙඩිං" එකක් තියෙනෝමං : කාගෙදම...
22/03/2026

මගේ photography ජීවිතේ පටන්ගැන්ම සහ මා එක්ක හිටපු මගේ එකා, මෝඩ Lahiru ❤️📸

මෝඩ Lahiru : අඩෝ "වෙඩිං" එකක් තියෙනෝ

මං : කාගෙද

මෝඩ Lahiru : මගේ 🥹

මං : ඉතිං මට මොකෝ 😅

නැවතත් මෝඩ Lahiru : මචං පොඩි "පස්නයක්" තියෙනව, උඹ ෆොටෝ ගහද්දි මට හිනා යනෝ 😁🤭

මං : ඒ මොකෝ

මෝඩ Lahiru : උඹ එක ඇහැක් වහල photo ගනිද්දි....😜
(මගේ එවුන් ඇත්තටම wedding කතා කරන විදිය 😅🤭)

කාලයත් එක්ක මට සහෝදරයෙක් වගේ වෙලා හිටපු එකා… අද තමන්ගේ ජීවිතේ ලස්සනම දවසට පියවර තියනව. ✨

මගේ camera එකෙන් ඔයාගේ wedding එක capture කරන්න ලැබුණා කියන්නේ… ඒක මට ලොකු සතුටක් මචං 💍

ලහිරු මල්ලි ❤️ අචිනි නංගි ඔයාල දෙන්නට සතුටින්, ආදරෙන් පිරි, සදාකාලික සුන්දර ජීවිතයක් ලැබේවා කියලා Nuwan Nickee Photography අපි හදවතින්ම ප්‍රාර්ථනා කරනවා 🤍

HMUA - Suresh bridal - 0705618593
Groom outfit - Kula kumaru mangala mandiraya - 0777864081
NUWAN NICKEE PHOTOGRAPHY - 0715 820 207 | 0776 858 767

Sevanagala National College Past Student Cricket tournament 2026🏏
07/03/2026

Sevanagala National College Past Student Cricket tournament 2026🏏

01/03/2026

අයියෝ...🤦😅 #2026

Thilini ❤ Roshan 𝐶𝑜𝑛𝑔𝑟𝑎𝑡𝑢𝑙𝑎𝑡𝑖𝑜𝑛𝑠𝗠𝗮𝘆 𝘁𝗵𝗶𝘀 𝗱𝗮𝘆 𝗯𝗲 𝘁𝗵𝗲 𝘀𝘁𝗮𝗿𝘁 𝗼𝗳 𝗳𝗼𝗿𝗲𝘃𝗲𝗿 𝗳𝗼𝗿 𝘆𝗼𝘂 𝘁𝘄𝗼.Bridal Dressing - Salon Fiori : 0713927...
26/02/2026

Thilini ❤ Roshan 𝐶𝑜𝑛𝑔𝑟𝑎𝑡𝑢𝑙𝑎𝑡𝑖𝑜𝑛𝑠
𝗠𝗮𝘆 𝘁𝗵𝗶𝘀 𝗱𝗮𝘆 𝗯𝗲 𝘁𝗵𝗲 𝘀𝘁𝗮𝗿𝘁 𝗼𝗳 𝗳𝗼𝗿𝗲𝘃𝗲𝗿 𝗳𝗼𝗿 𝘆𝗼𝘂 𝘁𝘄𝗼.

Bridal Dressing - Salon Fiori : 0713927403
NUWAN NICKEE PHOTOGRAPHY - 0715 820 207 | 0776 858 767

🌸 අවුරුදු තුනක ආදරණීය ගමනක්… 🌸පළවෙනි වතාවට camera එක ඉස්සරහ හිනා වුණ පුංචි මුණ…අද වෙනකොට ලස්සනම මතක ගොඩක් එක්ක ලොකු වෙලා...
15/02/2026

🌸 අවුරුදු තුනක ආදරණීය ගමනක්… 🌸

පළවෙනි වතාවට camera එක ඉස්සරහ හිනා වුණ පුංචි මුණ…
අද වෙනකොට ලස්සනම මතක ගොඩක් එක්ක ලොකු වෙලා 💕

අවුරුදු 3ක් එක දිගට,
එයාගේ birthday හිනාවන්,
අම්මගේ උණුසුම් ආදරේත්,
තාත්තගේ ආදරණීය බැල්ම,
මේ හැම මොහොතක්ම මගේ lens එක හරහා මතකයක් වෙලා 📷✨

Photographer කෙනෙක්ට මෙහෙම trust එකක් ලැබෙන එක —
ඒක job එකක් නෙවෙයි…
ඒක පවුලේම කොටසක් වෙන එකක් ❤️

මෙච්චර ලස්සන ගමනක් එක්ක ඉන්න අවස්ථාව දුන්නාට
ආදරණීය පවුලට ස්තුතියි 🤍

Happy 3rd Birthday Princess Rashyelee! 🎂✨

Nuwan Nickee Photography
0776858767 | 0715820207

04/02/2026

මහදැන මුත්තයි ගෝලයො රොත්තයි එකට සෙට් උනාම 😜

NUWAN NICKEE PHOTOGRAPHY

Address

Embilipitiya
70250

Alerts

Be the first to know and let us send you an email when Nuwan Nickee Photography posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Nuwan Nickee Photography:

Share

Category