ManaS’tory - Travel Photography

ManaS’tory -  Travel Photography Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from ManaS’tory - Travel Photography, Photographer, 162/4 dehiwala Road, maharagama, Colombo.

Wildlife Photographer & Nature ,Street,Unbelievable Photography & videos All people are invited to visit wonderful land of Sri Lanka �🇱🇰
Live with what feel | not with what you imagine🤫

30/07/2026

හිරුගේ නික්මයැමෙ හොරාව හරි අපූරුවට වැටෙන තිසා වැවේ ජලය.

The water of the Tissa Lake descends beautifully as the sundown. 💛🫀⛅️

k a t a r a g a m aදෙනියායේ හරිත 🖤🐘"මේ ඇස්වල තියෙන්නේ වනයක මතක, මිනිසාගේ කතාවක්, සහ නිහඬ ඉවසීමක්. ""In these eyes lies t...
27/07/2026

k a t a r a g a m a
දෙනියායේ හරිත 🖤🐘
"මේ ඇස්වල තියෙන්නේ වනයක මතක, මිනිසාගේ කතාවක්, සහ නිහඬ ඉවසීමක්. "
"In these eyes lies the memory of the wild, the story of humanity, and the quiet strength of patience.nikon
#හස්ති Discovery
Animal Planet CNN

B L A C K & W H I T E  🖤Elephant  Kataragama "අලි රජුගේ බැල්ම… කතාවක් නොකියාම කියන කතාවක්.""Where power meets peace. 🌿🐘"...
22/07/2026

B L A C K & W H I T E 🖤

Elephant Kataragama
"අලි රජුගේ බැල්ම… කතාවක් නොකියාම කියන කතාවක්."
"Where power meets peace. 🌿🐘"
Nikon

Discovery Animal Planet HERD - Hoedspruit Elephant Rehabilitation and Development

K A T R A G A M Aකිරි වෙහෙර, කතරගම ☸"කැමරාව අල්ලගත්තේ රුවක්... හිත අල්ලගත්තේ හැඟීමක්."Nature's masterpiece, captured in ...
20/07/2026

K A T R A G A M A
කිරි වෙහෙර, කතරගම ☸
"කැමරාව අල්ලගත්තේ රුවක්... හිත අල්ලගත්තේ හැඟීමක්.
"Nature's masterpiece, captured in a moment. 📸"
NIKON
Discovery Animal Planet Places in Sri Lanka

09/07/2026

"Charlotte Girl 🐆
Yala
සොබා ධර්මය ඇතුළේ සෑම සිදුවීමකටම ලස්සන කතාවක් තියෙනවා.🤫🐆

අපිට මෙයාව හම්බවෙන්නේ යාල කැළේ ඇතුලෙන්. මෙයා ටිකක් සැර ලස්සන කෙල්ලෙක් .
මේ සිදුවීම හරි අපූරු සිදුවීමක් අපි වෙනස් විදියකට මේ දේ දැක්කට මෙයාල මේ කරන්නේ එයාලට අයිති එයාලගේ දේ
සීමාව එයාලා විසින්ම සකසා ගන්න එක. මේ විදිහට තැන් කිහිපයකටම ගිහිල්ලා මෙයාලා මේ විදිහට සීමාව ලකුණු කරනවා. මං හිතන්නේ මෙයාල ගැන දන්න මෙයාල ගැන හොයන යාලෙ යන ගොඩක් අය දේවල් ගැන මිට වඩා ගොඩාක් විස්තර දන්නවා ඇති. Discovery Animal Planet

A N U R A D H A P U R A 📍"ආලෝකය අතරින් දිලිසෙන පින්බර රුවන්වැලි මහා සෑය" "A sanctuary of light that brings serenity to t...
06/07/2026

A N U R A D H A P U R A 📍
"ආලෝකය අතරින් දිලිසෙන පින්බර රුවන්වැලි මහා සෑය"
"A sanctuary of light that brings serenity to the heart.
NIKON
BBC World Service

03/07/2026

"I wonder how many places there are in Sri Lanka where you can just sit for hours and take it all in."
වරු ගණන් ඉඳගෙන බලාගෙන ඉන්න පුළුවන් තැන් ලංකාවේ තව මොන තරම් නම් ඇතිද?🌿🫀🫀🇱🇰
Discovery Animal Planet BBC World Service

G r e e n  Mango 🥭 “කොළපාට අඹ”සූම් කරන්න ඔට්ටු නෑ 🤔        Discovery Animal Planet Mango
02/07/2026

G r e e n Mango 🥭
“කොළපාට අඹ”

සූම් කරන්න ඔට්ටු නෑ 🤔

Discovery Animal Planet Mango

R U W A N W E L I  M A H A  S E Y A"රුවන්වැලි සෑය මහා ස්ථූපය"🙏☸"ගස් අතු අතරින් දිස්වන්නේ ස්තූපයක් පමණක් නොව, හිතට නිවන ග...
29/06/2026

R U W A N W E L I M A H A S E Y A
"රුවන්වැලි සෑය මහා ස්ථූපය"🙏☸

"ගස් අතු අතරින් දිස්වන්නේ ස්තූපයක් පමණක් නොව, හිතට නිවන ගෙනෙන ආලෝකයකි. 🤍☸️"

රුවන්වැලි මහා සෑය, ශ්‍රී ලංකාවේ බෞද්ධයන්ට ඉතාමත් ගෞරවයට පාත්‍ර වූ ස්තූපයක් වේ. මෙය ශ්‍රී ලංකාවේ පැරණිතම අගනුවර වූ අනුරාධපුරයේ, දුටුගැමුණු රජතුමා ( ක්‍රි.පූ. 137 සිට ක්‍රි.පූ. 119) විසින් ඉදිකොට ඇත.

මගේ කැමරාවෙන් මමත් ගොඩක් වෙලා බලාගෙන හිටපු හිත නිවන ලස්සන ඡායාරූපයක්🙏

NIKON📷
Nikon CNN

27/06/2026

දියඇල්ලක් උඩටම ගිහින් බලනවා කියන්නේ ඉතින් වෙන මොනවද 👐🫣
බළන්ගොඩ හම්බුන ලස්සන පොඩි දියෑල්ලක්❤️🤫
゚viralシ

Address

162/4 Dehiwala Road, Maharagama
Colombo
10280

Website

Alerts

Be the first to know and let us send you an email when ManaS’tory - Travel Photography posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to ManaS’tory - Travel Photography:

Shortcuts

Share

Category