Priyantha Bandara Travel Photography

Priyantha Bandara Travel Photography Hey! I'm Priyantha Bandara. I'm a Landscape and Real estate Photographer, photo tour operator , photography tutor from Sri Lanka. And KOL for Sony Sri Lanka.

Also I'm the director of Space80 photography + co-founder/director of epiclens.lk.

16/08/2026

ෆොටෝ ලස්සන කරන මේ දේවල් දන්නවද ??
ෆොටෝ එකක ගැඹුර වැඩි කරන මායාවන් 3ක්

මමයි , හඳයි , සිකුරුයි 😊මේ ෆොටෝ එක ගත්තේ අද හවස 6:50 ට. මේක මම  ගන්න හිතාගෙ ගිය ෆොටෝ එක නෙමෙයි. මට ඕනේ වුනේ රාත්‍රී අහසේ...
15/08/2026

මමයි , හඳයි , සිකුරුයි 😊

මේ ෆොටෝ එක ගත්තේ අද හවස 6:50 ට. මේක මම ගන්න හිතාගෙ ගිය ෆොටෝ එක නෙමෙයි. මට ඕනේ වුනේ රාත්‍රී අහසේ ෆොටෝස් ගන්න. නමුත් ගොඩක් වලාකුළු තිබ්බ නිසා ඒ වැඩේ හරිගියේ නැති නිසා නැවත හැරිලා එන්න වුණා. නමුත් ලොකුවට වලාකුළු එන්න කලින් ලස්සනට හඳ සහ සිකුරු තරුව පායලා තිබ්බ නිසා මේ ෆොටෝ එක ගන්න පුළුවන් වුණා .

මේ ෆොටෝ එක composite එකක්. මෙතන එකම වෙලාවේ ගත්තු ෆොටෝ 4ක් වගේ එකතුවෙලා තියෙනවා මේ result එක ගන්න. වැඩිම වෙලා ගිය exposure එක තත්පර 25ක්

අමතක නොවෙන හැන්දෑවල් 😍
14/08/2026

අමතක නොවෙන හැන්දෑවල් 😍

අමතක නොවෙන හවස් වරු
14/08/2026

අමතක නොවෙන හවස් වරු

ජිවීතේම හීනයක් වගේ... 🥹ඇමෙරිකාවේදී ගත්තු ෆොටෝ එකක්  📸
13/08/2026

ජිවීතේම හීනයක් වගේ... 🥹

ඇමෙරිකාවේදී ගත්තු ෆොටෝ එකක් 📸

නිදහස තියෙන්නේ තනිවෙන තැන් වල...
12/08/2026

නිදහස තියෙන්නේ තනිවෙන තැන් වල...

11/08/2026

Full time හරි part time හරි photography කරන අය
අලුත් අයට දෙන advise එක මොකක්ද ?
Comment කරමු 👇☺️

බිත්ති පුරාම හීන පුරවපු, ඇමෙරිකාවේ නිව් යෝක් නගරයේ ටයිම්ස් චතුරශ්‍රය 🇺🇸මම මෙතනට යනකොට රෑ 10ට වගේ ඇති. හැම වෙලාවකම මෙතනට ...
11/08/2026

බිත්ති පුරාම හීන පුරවපු, ඇමෙරිකාවේ නිව් යෝක් නගරයේ ටයිම්ස් චතුරශ්‍රය 🇺🇸

මම මෙතනට යනකොට රෑ 10ට වගේ ඇති. හැම වෙලාවකම මෙතනට නොනවතින ජන ගඟක් ගලනවා. කැමරාව අතේ තිබ්බත් ෆොටෝ ගන්න එකත් මොහොතකට අමතක වෙන තරම් දේවල් හැම කොනකම.

ඊයේ රෑ කොළඹ අහස ලස්සන කරපු TV Derana  Colombo International Kite Show එක. 🪁♥️Ada Derana Sinhala
10/08/2026

ඊයේ රෑ කොළඹ අහස ලස්සන කරපු TV Derana Colombo International Kite Show එක. 🪁♥️

Ada Derana Sinhala

Address

Colombo

Alerts

Be the first to know and let us send you an email when Priyantha Bandara Travel Photography posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Priyantha Bandara Travel Photography:

Shortcuts

Share

Category