19/12/2018
පික්සල් බිලියන 24.9කින් ගහපු ෆොටෝ එකක් තමා මේක
පාරේ යන මනුස්සයෙක්ගේ මූනටම සූම් කරන්න පුලුවන් 😯
මේ ලින්ක් එකෙන් ෆුල් ෆොටෝ එක බලන්න පුලුවන්. 🤩🤩🤩
http://sh-meet.bigpixel.cn/?from=groupmessage&isappinstalled=0