Srikara Communication & Document Translating Service - Pvt Ltd.

Srikara Communication & Document Translating Service - Pvt Ltd. All printing solutions Documents Sworn Translating Service (Sinhala - English). Document Translating Service - Japan - Tamil and Photography
(1)

22/08/2026

ඔබටත් දේශීය ආදායම් දෙපාර්තමේන්තුවෙන් ලිපියක් ආවාද ?එහෙමත් නැත්නම් TIN නොමැතිව බැංකු කටයුතු / වාහන ලියාපදිංචිය කරගන්න බැර...
03/08/2026

ඔබටත් දේශීය ආදායම් දෙපාර්තමේන්තුවෙන් ලිපියක් ආවාද ?
එහෙමත් නැත්නම් TIN නොමැතිව බැංකු කටයුතු / වාහන ලියාපදිංචිය කරගන්න බැරිව ඉන්නවාද?
එහෙමත් නැතනම් ඔබේ ව්‍යාපාරික / වෙනත් ආදායම් ගිණුම්ගත කරගන්න බැරිව කල්පනා කරනවාද ?

ඔන්න එහෙනම් දැන්,
අපි ඒ සියල්ල ඔබ වෙනුවෙන් කරගන්න සියල්ල සූදානම් කළා.

2025/2026 මුදල් වර්ෂය සඳහා ආදායම් බදු වාර්තා (Income Tax Returns) භාරදීමේ කාලය එළඹ ඇත!
අනවශ්‍ය දඩ මුදල් වලින් වැළකී, ඔබේ බදු වාර්තා නිවැරදිව හා වේලාවට දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට (IRD) ඉදිරිපත් කිරීමට අපගේ වෘත්තීය සහය ලබාගන්න.
පුද්ගලික සහ ව්‍යාපාරික TIN අංක ලබාගැනීම.
පුද්ගලික බදු සේවා (For Individuals)
ආදායම් බදු වාර්තා (Tax Returns) සකස් කිරීම සහ ඉදිරිපත් කිරීම
✅ ගෙවිය යුතු බදු මුදල (Tax Liability) නිවැරදිව ගණනය කිරීම
✅ බදු සැලසුම්කරණය සහ වෘත්තීය උපදේශනය
✅ වැටුප් ලබන්නන්, වෘත්තිකයන්, නිදහස් සේවකයින් (Freelancers), නිවාස/ඉඩම් හිමියන් සහ තනිව්‍යාපාරිකයින් සඳහා විශේෂ සහය
ව්‍යාපාරික බදු සහ ගණකාධිකාරී සේවා (For Businesses)
✅ මූල්‍ය වාර්තා / ගිණුම් ප්‍රකාශන (Financial Statements) සකස් කිරීම
✅ සමාගම් ආදායම් බදු ගණනය කිරීම සහ Tax Return ඉදිරිපත් කිරීම
✅ VAT ලියාපදිංචිය සහ බදු වාර්තා සකස් කිරීම
✅ SSCL බදු අනුකූලතාව සහ වාර්තා ඉදිරිපත් කිරීම
✅ APIT සහ WHT බදු වාර්තා සකස් කිරීම
✅ කළමනාකරණ වාර්තා (Management Reports) සහ ව්‍යාපාරික උපදේශනය
අපෙන්,
✔100% ක් නිවැරදි සහ වෘත්තීයමය සේවාව
✔ කාලයට අනුකූලව දේශීය ආදායම් දෙපාර්තමේන්තු (IRD) අවශ්‍යතා ඉටුකිරීම
✔ සාධාරණ සහ දැරිය හැකි අයකිරීම්
✔ ඔබේ අවශ්‍යතාවයට ගැලපෙන පුද්ගලික බදු සහ ගණකාධිකාරී විසඳුම්

03/08/2026

02/08/2026

23/07/2026
ඔබගේ ටින් (TIN ) අංකය දැනගැනීමට !ටින් අංකයක් අයදුම් කිරීමට !දැන් අපෙන් පුලුවන්        #𝒕𝒂𝒏𝒈𝒂𝒍𝒍𝒆
10/07/2026

ඔබගේ ටින් (TIN ) අංකය දැනගැනීමට !
ටින් අංකයක් අයදුම් කිරීමට !
දැන් අපෙන් පුලුවන්
#𝒕𝒂𝒏𝒈𝒂𝒍𝒍𝒆

විස්‍තර සදහා අමතන්න 071 785 5688
30/06/2026

විස්‍තර සදහා අමතන්න 071 785 5688

පොසොන් දන්සල් - 2026තංගල්ලේ ෆුඩීස්ලාට
27/06/2026

පොසොන් දන්සල් - 2026
තංගල්ලේ ෆුඩීස්ලාට

25/06/2026

1 වසර ඇප්ලිකේශන්
ගැසට් එක කියවල අවශ්‍ය ලකුනු අනුව ලේඛන පෙලගස්වන විදියේ ඉදල සියල්ල... අපෙන්...

,

20/06/2026

LIME & SALT Nuwan Geeganaarachchi
රයිස් & කරි අලුත් එක...💪💪

Address

Near Court Complex
Tangalle
82200

Opening Hours

Monday 07:30 - 04:30
Tuesday 07:30 - 19:00
Wednesday 07:30 - 16:30
Thursday 07:30 - 16:30
Friday 07:30 - 16:30
Saturday 08:30 - 13:00
Sunday 08:30 - 13:00

Telephone

+94717855688

Website

Alerts

Be the first to know and let us send you an email when Srikara Communication & Document Translating Service - Pvt Ltd. posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Srikara Communication & Document Translating Service - Pvt Ltd.:

Shortcuts

Share