Travelling with Shan

Travelling with Shan ඇබ්බැහි වෙයං . . . !
ඉඩක් ලබෙන හැමවෙලාවකම ගංගා ඇල දොළ දිය ඇළි කඳු වැටි අස්සෙ ජීවිතේ හොයාගෙන යන්න . . . .

25/10/2026

රන්වන් පැහැයෙන් අහස හැඩවෙන, හිරු සෙමින් සමුගන්නා ඒ සොඳුරු හැන්දෑව… හිත නිවන තරම් ලස්සනයි ❤️🌅

25/10/2026

ගමනක අතරමඟ හමුවුණු, හිතේ නතර වුණු තවත් එක් සුන්දර හැන්දෑවක්… 🌍🏍️🌅

25/10/2026

සමහර හැන්දෑවල් තියෙනවා… වචනවලින් විස්තර කරන්න බැරි තරම් ලස්සන, නිහඬව බලාගෙන ඉන්න හිතෙන… 🌅🥹❤️

22/10/2026
ලංකාවේ පළලින් වැඩිම දිය ඇල්ලක් සේම රාවණා පුරාවෘත්තය සම්බන්ධ කෙරෙන ස්ථානයක් වන සුන්දර රාවණා ඇල්ල...😍❤🏔️Travelling with Sh...
17/10/2026

ලංකාවේ පළලින් වැඩිම දිය ඇල්ලක් සේම රාවණා පුරාවෘත්තය සම්බන්ධ කෙරෙන ස්ථානයක් වන සුන්දර රාවණා ඇල්ල...😍❤🏔️
Travelling with Shan

17/10/2026

🇱🇰🌿 ලංකාවේ සැඟවුණු සුන්දරත්වය සොයා යන තවත් අපූරු ගමනක්... 💚✨ නෙතට සුන්දර දසුන්, ගතට සිසිලසක්, හිතට නිදහසක් ගෙන දෙන මේ වගේ තැන්වල සුන්දරත්වය වචනවලින් කියා නිම කළ නොහැකියි... 😍💧

12/10/2026
Photoshoot කරන්න කියාපු මාතර තියෙන ලස්සන Photo Location එකක.... සම්පුර්ණ විඩියෝ එක බලන්න
07/10/2026

Photoshoot කරන්න කියාපු මාතර තියෙන ලස්සන Photo Location එකක.... සම්පුර්ණ විඩියෝ එක බලන්න

📸 PHOTOSHOOT කරන්න සුපිරිම LOCATION එකක්! 😍🌿මාතර පැත්තේ Photoshoo...

24/09/2026

ඇතෙන් වැටුනු නිල්වලා ගගේ එකම දියඇල්ල🐘🌿🍀🍃
සම්පුර්ණ විඩියෝ එක බලන්න මෙතනින්

https://youtu.be/zTOhiVCvF18?si=vkF4GV62q3QYQvnj
@topfans

Address

Tangalle

Website

Alerts

Be the first to know and let us send you an email when Travelling with Shan posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share