Miss 20

Miss 20 Miss 20 is a Sri Lanka-based Cinematographer and Fashion Photographer specializing in luxury visual storytelling.

“📸 Miss 20 – Creative Director & Photographer✨
🎬 Cinematic Visuals • Event Planning • Fashion Shoot • Filming • Advertising & Campaigns
💃 Luxury Campaigns & Creative Stories for Brands
🌍 Sri Lanka | International
📞 076 114 6479 | DM to Book Now” We create cinematic videos and high-end photography for fashion brands, hotels, lifestyle products, models, and entrepreneurs. From concept development

to final frame, we craft bold, elegant, and emotionally-driven visuals that elevate your brand image. Our services include:
🎞️ Fashion Photography & Model Portfolios
🎬 Hotel & Commercial Cinematic Videos
📸 Personal Branding Shoots
💼 Promotional Films for Businesses

📍 Based in Ratnapura, Sri Lanka
📲 Call/WhatsApp: 076 114 6479
💌 DM now or click here to book: https://wa.me/94761146479

රටක් මග බලන් හිටපු පොඩි එකාගේ ප්‍රතිඵලය..  ගේම ගැහුවා කොල්ලා, ලකුණු 193යි. ❤️✌..  මොරාල් එක..🫡
02/09/2026

රටක් මග බලන් හිටපු පොඩි එකාගේ ප්‍රතිඵලය.. ගේම ගැහුවා කොල්ලා, ලකුණු 193යි. ❤️✌.. මොරාල් එක..🫡

28/08/2026

✨හැම කෙනාම තුළ හැංගිලා තියෙනවා කාටවත් සම කරන්න බැරි ආකර්ෂණයක්... ඒ ලස්සන එළියට ගන්න එක කලාවක්! එන්න අපි ඔයාගේ ලස්සනම දවස් තවත් හැඩකරමු 💄🎬

​Cinematic රූප රාමුවකටත් Flawless පේන, High-End Makeup නිමාවක්.

🌸 Bridal Dressing
🌸 Normal & Party Dressing

​🗓️ 2026/2027 සඳහා ඔබේ දිනය අදම වෙන්කරවා ගන්න.

💄 | Sanda Eliya Salon | 071 297 2976
📸 | Miss 20 | Bathiya Jayaweera
💃🏼 | Zeda Eon

​📍 Sanda Eliya Salon, රත්නපුර
📞 071 297 2976

​​

මේ මහා තේජස... 🐘 එයත් අද නුවර ගියා නම් අනිවාර්යයෙන්ම මගුලැතෙකු වෙනවා සැක නැතිව. 🥺✨​කැළණි ගං මිටියාවතේ හැඩකාරම මැණික "කණ්...
26/08/2026

මේ මහා තේජස... 🐘 එයත් අද නුවර ගියා නම් අනිවාර්යයෙන්ම මගුලැතෙකු වෙනවා සැක නැතිව. 🥺✨

​කැළණි ගං මිටියාවතේ හැඩකාරම මැණික "කණ්ඩුල හස්ථිරාජයා" ..🍃🐘❤
​ ゚ ゚viralシfypシ゚ ​

25/08/2026

එයත් අද නුවර ගියා නම් 🐘..🤗😍 මගුලැතෙකු වෙනවා

Royal Tusker | කැළණියේ කන්ඩුල | 🐘❣️

゚ ゚viralシfypシ゚

25/08/2026

සම අඳුරු වෙලා කියලා හිතිලා තියෙනවද? ✨Baby-soft සමක් කියන්නේ දැන් හීනයක් නෙවෙයි! Dermabrasion, Scrub සහ Body Polish වලින් කිසිම මහන්සියක් නැතුව මුළු ඇඟටම පුදුමාකාර බැබළෙන සමක් ලබාගන්නේ මෙහෙමයි. 🍀
වෙනස ඔබටම බලාගන්න පුළුවන්... 🌸💆‍♀️
​අදම ඔබේ වෙලාව වෙන්කරවා ගන්න.
📞 Bookings: 071 297 2976
📍 ස්ථානය: රත්නපුර, (බස් නැවතුම් පල අසල)

Capturing her birthday glow... 💗🎂​💄 | Sanda Eliya Salon | 071 297 297 6📸 | Miss 20  | 071 297 297 6 💃🏼 | Kaveesha Dewmin...
08/08/2026

Capturing her birthday glow... 💗🎂

​💄 | Sanda Eliya Salon | 071 297 297 6
📸 | Miss 20 | 071 297 297 6
💃🏼 | Kaveesha Dewmini

​✨ AS LOW AS LKR 10,000 / HR ✨

​PROFESSIONAL QUALITY ON A BUDGET
✔ High-End Equipment & Lighting
✔ Premium Quality Retouching

​📞 Call / DM Now – Turn Your Dream Into Reality! | 071 297 297 6

04/08/2026

සත් පියුමන් මත.. නුඹ අඩ සඳකී 🌸✨

ඉන්දියානු සාරි විලාසිතාවේ අභිමානයත් එක්ක, සිහින මනාලියකගේ සුන්දරම හෝරාව... ❤️✨

​👗 | Sanda Eliya Salon | 071 297 297 6
💄 | Sanda Eliya Salon | 071 297 297 6
📽️ | Bathiya Jayaweera | 076 799 498 6
📸 | Miss 20 | 071 297 297 6
💃🏼 | Zeda Eon

​ ​

03/08/2026

🔥 කණ්ණාඩිය ඉස්සරහ කොණ්ඩෙ එක්ක කරන යුද්ධය අදින් ඉවරයි! 😩 “අරයාගේ කොණ්ඩෙ නම් මාර ලස්සනයි" කියලා අනුන්ගේ දිහා බලලා හූල්ලන එක අදින් නතර කරමු.

​හෙට ඉඳන්, අපේ Premium Keratin Treatment එකෙන් පස්සේ... "අම්මෝ එයාගේ කොණ්ඩෙ නම් මාරම ලස්සනයි" කියලා අනිත් අය ඔයා දිහා බලලා කියන තැනට අපි ඔයාව වෙනස් කරනවා! ✨🥰

​අපේ Premium Magic Look එකේ රහස මෙන්න:
✅ උසස්ම බ්‍රසීලියන් ප්‍රෝටීන් (Brazilian Protein)
✅ Heat-Controlled තාක්ෂණය (හිසකෙස් වල තෙතමනය රකින විශේෂ Irons)
✅ පළපුරුදු ප්‍රවීණ සේවාව
​රැවටිලි වලට අහුවෙලා හිසකෙස් විනාශ කරගන්න එපා. අදම Sanda Eliya වෙත පැමිණ වෙනස වටහා ගන්න! 🪄💎

​💚 "Keratin Treatment නම් සඳ එළිය තමයි" 💚

​📩 දැන්ම Appointment එකක් වෙන් කරවා ගන්න 👇
📞 071 297 297 6
📍 Sanda Eliya Nail, Hair and Beauty Salon
(රත්නපුර බස් නැවතුම්පල අසල)

26/07/2026

"ලොව සැම තැන අණසක පවතින්නේ...
සුද්ද සමන් දෙවියෝය වඩින්නේ..." 🐘🙏🪷✨

​ #සමන්_දෙවි_පිහිටයි #සබරගමු_අභිමානය

සබරගමුවේ අභිමානය තුන් සිංහලයට දිගහැරෙන... ඒ මහා ප්‍රාතිහාර්යය ! 🐘🔥​හේවිසි නාදයට මුහුවුණු ගෙජ්ජි හඬත් එක්ක, පරම්පරාවෙන් ප...
26/07/2026

සබරගමුවේ අභිමානය තුන් සිංහලයට දිගහැරෙන... ඒ මහා ප්‍රාතිහාර්යය ! 🐘🔥

​හේවිසි නාදයට මුහුවුණු ගෙජ්ජි හඬත් එක්ක, පරම්පරාවෙන් පරම්පරාවට නොනැසෙන අපේම උරුමය අද යළිත් රත්නපුරයේ වීදි පුරා ජීවමාන වෙනවා. 🙏

​801 වන රන්දෝලි මහා පෙරහැරේ අභිමානය එලෙසින්ම 🪷


Address

Ratnapura

Telephone

076 427 1858

Website

Alerts

Be the first to know and let us send you an email when Miss 20 posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category