16/09/2022
හරිත කන්ද | Haritha Kanda
හරිත කන්ද යනු ශ්‍රී ලංකාවේ බෝගවන්තලාව හි පිහිටි සුන්දර කන්දක් වන අතර එය කඳු නගින්නන් අතර ඉතා ප්‍රසිද්ධ ගමනාන්තයකි.කන්ද නැගීමෙන් පසු ඔබ විශ්මයජනක කඳු දර්ශනයක් සහිත ස්ථානයට පැමිණෙනු ඇත. මෙම ස්ථානය හරියටම නවසීලන්තයට සමානයි.එය ඔබගේ ජීවිතයේ විශිෂ්ට අත්දැකීමක් වනු නිසැකය.මෙහි එන්න, පරිසරය විඳගන්න, සොබා සෞන්දර්යය විඳින්න.නමුත් එය විනාශ නොකරන්න.ඔබ රුගෙන යන සියළු ආහර දවටන,ප්ලාස්ටික් බෝතල්,වීදුරු බෝතල් තැන තැන දමන්න එපා.සොබාදහමේ සමතුලිතතාවයට බාධා නොකිරීමට වගබලා ගන්න.
Haritha Kanda (Green mountain) is a beautiful mountain situated Boagawanthalawa Sri Lanka which is very famous destination among hikers.after the hike you will arrive to the location with breathtaking mountain view. literally this place is looks like "New Zealand".It will definitely be a great experience of your life.come here, enjoy the environment, feel the natural beauty.but don't destroy it. don't throw garbages. be careful not to disturb the balance of nature.