Janitha Sudarshana Gunathilaka

Janitha Sudarshana Gunathilaka JANITHA SUDARSHANA PHOTOGRAPHY 📷
JS STUDIO | POLONNARUWA
☎️071-7 635 923 | 076- 7 635 923

ACB ගාම්න්ට් Mega Sale එක ඔන්න නැවතත් පොළොන්නරුවට ...ඔබට අවශ්‍ය විලාසිතා ගන්න පැමිණෙන්න මනම්පිටිය ප්‍රතිභා ශාලාවට 📌️අගෝස...
03/09/2026

ACB ගාම්න්ට් Mega Sale එක ඔන්න නැවතත් පොළොන්නරුවට ...

ඔබට අවශ්‍ය විලාසිතා ගන්න පැමිණෙන්න මනම්පිටිය ප්‍රතිභා ශාලාවට 📌️

අගෝස්තු 04 වනදා සිට ඉතාමත් අඩු විශිෂ්ට තත්ත්වයේ කාන්තා | පිරිමි | ළමා නිමි ඇඳුම් ගන්නනම් ඉතින් ACB විතරමයි 💃 .....

03/09/2026

අරලිය සමූහ ව්‍යාපාරයේ අධිපති ඩඩ්ලි සිරිසේන මහතා විසින් නවීකරණය කරන ලද පොළොන්නරුව දුම්රිය ස්ථානය විවෘත කිරීම

🎥 Janitha Sudarshana | JS Television

Dudley Sirisena

සුද්දී 🐘❤️
30/08/2026

සුද්දී 🐘❤️

🪔 උතුම් පිංකමකට ආරාධනා...!!! 🪔ලොව්තුරු බුදු පියාණන් වහන්සේ උදෙසාත්, ලෝකවාසී සැමට නීරෝගී සුවය ප්‍රාර්ථනා කරමින් සහ සෙත් ප...
30/08/2026

🪔 උතුම් පිංකමකට ආරාධනා...!!! 🪔

ලොව්තුරු බුදු පියාණන් වහන්සේ උදෙසාත්, ලෝකවාසී සැමට නීරෝගී සුවය ප්‍රාර්ථනා කරමින් සහ සෙත් පතමින්, ශ්‍රී ගෞතම බෝධිරුක්ඛාරාම විහාරස්ථානය මගින් 06 වන වරටත් උත්කර්ෂවත් අන්දමින් සංවිධානය කරනු ලබන,

🌿 "ඖෂධ මහා ගැල් පෙරහැර 2026" 🌿

📅 දිනය: 2026 අගෝස්තු 30 (අද) දින

උතුම් සධාතුක ධාතූන් වහන්සේ රැගත් මංගල හස්තිරාජයා ඇතුළු දර්ශනීය පෙරහැර සවස 06ට පලුගස්දමන මහජන ක්‍රීඩාංගණය අසලින් විථී සංචාරය ආරම්භ වේ.

මෙම උතුම් පිංකම සියැසින් දැකබලා ගනිමින්, සිත පහදවාගෙන අපමණ පින් අත්කර ගැනීම සඳහා පිංවත් ඔබ සැමට මෙත් සිතින් ආරාධනා කර සිටිමු!

සැමට උතුම් තෙරුවන් සරණයි! 🙏✨

JS Television | Pixel Polonnaruwa | ආයුබෝවන් පොළොන්නරුව - Ayubowan Polonnaruwa | Television Media

30/08/2026
🪔 උතුම් පිංකමකට ආරාධනා...!!! 🪔ව්‍යාපාරික අබේරත්න මහතා :ලොව්තුරු බුදු පියාණන් වහන්සේ උදෙසාත්, ලෝකවාසී සැමට නීරෝගී සුවය ප්...
28/08/2026

🪔 උතුම් පිංකමකට ආරාධනා...!!! 🪔

ව්‍යාපාරික අබේරත්න මහතා :

ලොව්තුරු බුදු පියාණන් වහන්සේ උදෙසාත්, ලෝකවාසී සැමට නීරෝගී සුවය ප්‍රාර්ථනා කරමින් සහ සෙත් පතමින්, ශ්‍රී ගෞතම බෝධිරුක්ඛාරාම විහාරස්ථානය මගින් 06 වන වරටත් උත්කර්ෂවත් අන්දමින් සංවිධානය කරනු ලබන,

🌿 "ඖෂධ මහා ගැල් පෙරහැර 2026" 🌿

📅 දිනය: 2026 අගෝස්තු 30 වන ඉරු දින

උතුම් සධාතුක ධාතූන් වහන්සේ රැගත් මංගල හස්තිරාජයා ඇතුළු දර්ශනීය පෙරහැර සවස 06ට පලුගස්දමන මහජන ක්‍රීඩාංගණය අසලින් විථී සංචාරය ආරම්භ වේ.

මෙම උතුම් පිංකම සියැසින් දැකබලා ගනිමින්, සිත පහදවාගෙන අපමණ පින් අත්කර ගැනීම සඳහා පිංවත් ඔබ සැමට මෙත් සිතින් ආරාධනා කර සිටිමු!

සැමට උතුම් තෙරුවන් සරණයි! 🙏✨

JS Television

27/08/2026

🟥 නේපාලයේ බිහිසුණු ගංවතුරින් පසු ගුවනින් ලබා ගත් දර්ශන .....

27/08/2026

තවමත් කොතරම් ප්‍රමාණයක් ජීවිතක්ෂයට පත්වී ඇත්දෑයි සිතා ගත නොහැකි එකපාරට පැමිණි ගංවතුර නායයම

නේපාල දේශසීමාවේ පිහිටි ග්ලැසියරයකින් අයිස් සහ ගල් සහිත නායයෑමක් සිදුවී භෝටේ කොෂි ( Koshi) ගඟේ අතු ගංගාවක් වන ලෙන්ඩේ කොලා (Lhende Khola) ගඟ අවහිර වීමත් සමඟ විනාශකාරී ජල ගැලීමක් හටගත් අතර, එමගින් පහළ ප්‍රදේශ වෙත හදිසි හා විනාශකාරී ජල කඳක් මුදා හැරුණි.

මෙම ගංවතුර තත්ත්වය නේපාලයේ රසුවා (Rasuwa) දිස්ත්‍රික්කයේ කඳුකර ප්‍රදේශවලට (විශේෂයෙන්ම ස්‍යාප්‍රු බෙසි සහ ටිමුරේ අවට ප්‍රදේශවලට) දැඩි ලෙස බලපෑ අතර,ප්‍රදේශයේ යටිතල පහසුකම්, මාර්ග, පාලම් සහ විදුලි බලාගාර ව්‍යාපෘති විනාශ වී ගියේය.

මීට අමතරව, ටිබෙටයේ අසල්වැසි ගිරොං (Gyirong) ප්‍රාන්තයෙන් ද දැඩි මඩ නායයෑම් සහ ජීවිත හානි පිළිබඳ වාර්තා විය.

නේපාලයේ බිහිසුණු ගංවතුරේ පෙර සහ පසු..ස්වභාවධර්මය ට අවනත ලොවේ කිසිවක් නැත... නොපමාව කුසල් රැස්කර ගන්න...
26/08/2026

නේපාලයේ බිහිසුණු ගංවතුරේ පෙර සහ පසු..
ස්වභාවධර්මය ට අවනත ලොවේ කිසිවක් නැත... නොපමාව කුසල් රැස්කර ගන්න...

Address

Polonnaruwa
51046

Alerts

Be the first to know and let us send you an email when Janitha Sudarshana Gunathilaka posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share