Curlyio Guidy

Curlyio Guidy Subscribe YT & let's explore the world together. Collaboration & Promotion: email / whatsapp

It's my පොකුටි 'ස් birthday 👰‍♂💞
10/05/2024

It's my පොකුටි 'ස් birthday 👰‍♂💞

18/04/2024

අපි හැමෝගෙම මහන්සියේ ප්‍රතිඵල ලැබුන අවස්තාව ❤️ Rukirula 2024 Most Popular Queen 👑

"ජාතික රූ කිරුළ 2024"ජනප්‍රිමතම කුමරිය ලෙස අපේ පොකුටිව තෝරාගත් ඔබ සියලු දෙනාට ස්තූතියි! 🙏 Most Popular Queen 🥀
15/04/2024

"ජාතික රූ කිරුළ 2024"ජනප්‍රිමතම කුමරිය ලෙස අපේ පොකුටිව තෝරාගත් ඔබ සියලු දෙනාට ස්තූතියි! 🙏

Most Popular Queen 🥀

අද රාත්‍රී 7.30ට (14) SMS කිරීමේ කාලසීමාව අවසන් වෙනවා..දැනට අපි ඉන්නේ දෙවනි ස්තානයේ..ඉතිං අපේ පොකුටිව  ජනප්‍රියම කුමරිය ...
14/04/2024

අද රාත්‍රී 7.30ට (14) SMS කිරීමේ කාලසීමාව අවසන් වෙනවා..
දැනට අපි ඉන්නේ දෙවනි ස්තානයේ..ඉතිං අපේ පොකුටිව ජනප්‍රියම කුමරිය කරන්න ඔයාලා හැමෝම පුලුවන් විදිහට SMS ටිකක් ගහන්න..
අද හවස 5.30 ඉදං සජීවීව විකාශනය වන "ජාතික රූ කිරුළ 2024" ඔයාලට බලන්න පුලුවන්..අපි බලමු නේද ඉතිං මොකද වෙන්නේ කියලා.. ❤❤

11/04/2024

තව දවස් 03යි යාලුවනේ..SMS ටිකක් ගහලා පොකුටි ට Support එකක් දෙන්න 🥀❤

05/04/2024

අද රෑ 8.30ට ලයිව් එකක් එන්න හිතාගෙන ඉන්නේ..කට්ටිය එනවදෝ පොකුටිව බලන්න 🙂❤️🥀

ජාතික රූ කිරුළ-2024 "සිරිලක පිරි අවුරුදු සිරි සමාරම්භක උත්සවයට පෙර" අපේ පොකුටි.❤️තවම SMS නොකරපු අය RUKF5 යොදා 77100 ට හැ...
05/04/2024

ජාතික රූ කිරුළ-2024 "සිරිලක පිරි අවුරුදු සිරි සමාරම්භක උත්සවයට පෙර" අපේ පොකුටි.❤️

තවම SMS නොකරපු අය RUKF5 යොදා 77100 ට හැකිතාක් SMS කරලා ජාතික රූපවාහිනිය ජනප්‍රියම අවුරුදු කුමරිය කරන්න Support එකක් දෙන්න ලමායි..🥀

ජාතික රුපවාහිනි රූ කිරුළ - 2024 නිළ රුපලාවන්‍ය සහ කේෂලාවන්‍ය අනුග්‍රාහකත්වය - පූර්ණිමා සූරිආරච්චි බ්‍රයිඩල්ස්.
☎️📞📞 Hot line 07777 - 30031
Hair & Makeup - Poornima Sooriarachchi Bridals.
077 - 0455803, 078 - 2740040.
Poornima Sooriarachchi Bridals - Official Hair & Beauty Partner, Rupavahini Ru - Kirula 2024.
Live Voting Results -https://myappslk.com/apps/rukirula/live

Dhanu Dissanayaka

Address

Polonnaruwa

Alerts

Be the first to know and let us send you an email when Curlyio Guidy posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share