19/07/2026
ඔබේ විශේෂ දිනය සදාකාලික මතකයක් කර ගන්න!
ඔබේ ආදරණීයයන්ගේ ඇගිලි සලකුණු වලින් පිරුණු මේ අලංකාර Wedding Fingerprint Tree එක, ඔබේ මංගල දිනයේ මතකය හැමදාමත් ජීවමානව තබාවි.
ඔබේ කැමැත්ත පරිදි සැකසූ Fingerprint Tree සිතුවම් අදම ඇණවුම් කරන්න!
අද්විතීය මතක සටහනක්
උසස් තත්ත්වයේ නිර්මාණයක්
ඔබේ කැමැත්ත පරිදි customize කළ හැක
සාමාන්‍ය, සාම්ප්‍රදායික guest book එක වෙනුවට, මේ අලංකාර සිතුවම තෝරාගෙන ඔබේ මංගල උත්සවයට අමුතුම ආකර්ෂණයක් එක්කරන්න.
දැන් ඇණවුම් භාරගනු ලැබේ.
දුරකථන 0718915035 whtssapp or call
Amila Ovitigala Photography