Malintha Dilshan Photography

Malintha Dilshan Photography Capturing the right moment is my skill. Malintha Dilshan- 0702854220

"The beginning of forever... 💍✨""Two souls, one beautiful journey ahead. ❤️ Congratulations to this lovely couple on the...
20/07/2026

"The beginning of forever... 💍✨"

"Two souls, one beautiful journey ahead. ❤️ Congratulations to this lovely couple on their engagement!"

✨ Capture Your Unforgettable Moments With Us! ✨

📲 For Bookings & Inquiries:
📞 Call/WhatsApp: [070 2854220]
📥 Direct Message us for Package Details!

Reserve your special date today with Us
Prime art studio..📸

⭕️"Drone Videography/photography Available"






🎓✨ හෙට දවසේ රට බාරගන්න ඉන්න පුංචි නායකයින්ගේ අභිෂේකය...ර/හුණුවල ධර්මරාජ මහා විද්‍යාලය- විදුසෙස් අභිමන් 2026පාසල් මව් පිය...
15/07/2026

🎓✨ හෙට දවසේ රට බාරගන්න ඉන්න පුංචි නායකයින්ගේ අභිෂේකය...

ර/හුණුවල ධර්මරාජ මහා විද්‍යාලය- විදුසෙස් අභිමන් 2026

පාසල් මව් පියස තුළ නව වගකීම් කරට ගත් නංගිලා මල්ලිලා හැමෝටම මගේ හදපිරි සුබපැතුම්!

📸 Captured by Malintha Dilshan / Kavindu Kaushalya

Prime art studio - 070 285 4220

"Creating memories that will last a lifetime. Wishing a blessed marriage to this beautiful couple!" 😍Isuru & thisari ❤️ ...
13/07/2026

"Creating memories that will last a lifetime. Wishing a blessed marriage to this beautiful couple!" 😍

Isuru & thisari ❤️ 🌹
2026.07.12

Malintha Dilshan Photography -Primeart studio

Kavindu Kaushalya ❤️

070-2854220

29/06/2026

පින්බර පොසොන් පොහොය දිනයක් වේවා..🙏
#පොසොන් #පෝය ゚

ප්‍රාථමික අංශයේ පුංචි දූ පුතුන් නායකත්වයේ වගකීම් කරට ගත් ඒ අභිමානවත් මොහොත.Beautiful moments captured with care. 🌸📸✨ Pho...
27/06/2026

ප්‍රාථමික අංශයේ පුංචි දූ පුතුන් නායකත්වයේ වගකීම් කරට ගත් ඒ අභිමානවත් මොහොත.

Beautiful moments captured with care. 🌸📸

✨ Photography by: Malintha Dilshan Photography Malintha Dilshan
Kavindu Kaushalya
💬 DM or Call for reservations: [070 2854220]

📖✨ අකුරු ලෝකයට පියනඟන පුංචි කුමාරයා...පුංචි පුතුගේ අකුරු කියවීමේ මංගල්‍යයේ සුන්දර මතකයන් පෙළක්. අනාගතය සර්වප්‍රකාරයෙන්ම ...
17/06/2026

📖✨ අකුරු ලෝකයට පියනඟන පුංචි කුමාරයා...

පුංචි පුතුගේ අකුරු කියවීමේ මංගල්‍යයේ සුන්දර මතකයන් පෙළක්. අනාගතය සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා! 🌟📝

Memories captured beautifully forever. ✨
📸 Photography by:. Malintha Dilshan

#අකුරුකියවීම

🌾 Preserving traditions, one click at a time. 📸✨අපේ ලස්සන චාරිත්‍ර වාරිත්‍ර එක්ක, පවුලේ හැමෝගෙම ආශිර්වාදය මැදින් සිද්ධ ව...
14/06/2026

🌾 Preserving traditions, one click at a time. 📸✨

අපේ ලස්සන චාරිත්‍ර වාරිත්‍ර එක්ක, පවුලේ හැමෝගෙම ආශිර්වාදය මැදින් සිද්ධ වුණු පුංචි පැටියෙක්ගේ "ඉදුල් දීමේ මංගල්‍යය". 🥣❤️

As a photographer, seeing these genuine smiles through my lens is the best feeling ever. 🥰 Pure love and blessings all around!

✨ Let’s frame your family’s unforgettable moments perfectly. ✨
Contact us for customized baby photoshoot packages! 📞💬
070 2854220

Address

Pahalawela
Pelmadulla

Website

Alerts

Be the first to know and let us send you an email when Malintha Dilshan Photography posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share