The Elephant Gallery

The Elephant Gallery My content is about Elephants & their daily lifestyles 🐘❤️

27/07/2026

අලි ඇතුන්ට ආදරය කරන ඔබත් ඔවුන්ගේ අනාගතය වෙනුවෙන් පේරාදෙණියේදි හමුවෙමු 🐘❤️

අලිමංකඩ : Sri Lanka Elephant Conservation Summit 2026 | Official Trailer

ලියාපදිංචි වීමට - https://alimankadasummit.lk/

🐘💚

අලිමංකඩ : The Sri Lanka Elephant Conservation Summit

23/07/2026

පේරාදෙණියට අලිමංකඩක්?

අලි සංරක්ෂණය වෙනුවෙන් ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට පැවැත්වෙන Alimankada – Sri Lanka Elephant Conservation Summit 2026 මේ අගෝස්තු මස 1 සහ 2 යන දෙදින පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ දී පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර ඇත.

ඔබත් එන්න අලි ඇතුන්ගේ අනාගතය තනන කොටසකරුවෙකු වීමට ඔබත් එන්න අලිමංකඩට ❤️

දැන්ම ලියාපදිංචි වන්න - www.alimankadasummit.lk

🐘💚

අලිමංකඩ : The Sri Lanka Elephant Conservation Summit

අලින්ට ආදරේ කරන ඔබත් එන්න අලිමංකඩ සමුළුවට ලියාපදිංචි වීමට - www.alimankadasummit.lk
22/07/2026

අලින්ට ආදරේ කරන ඔබත් එන්න අලිමංකඩ සමුළුවට

ලියාපදිංචි වීමට - www.alimankadasummit.lk

අලින්ට ආදරේ කරන ඔබත් එන්න අලිමංකඩ සමුළුවට
ලියාපදිංචි වීමට - www.alimankadasummit.lk

20/07/2026

වන්නිල ඇත්තොත් අලිමංකඩට 🐘

අපිට තියෙන්නේ අලි මිනිස් ගැටුමක්ද?
මිනිස් අලි ගැටුමක්ද?

දිනෙන් දින උග්‍ර වෙන අලි මිනිස් ගැටුම සහ වන අලින් මුහුණ දෙන ගැටළු සහ වන අලි හේතුවෙන් මිනිසුන් මුහුණ දෙන ගැටළු පිළිබඳ සාකච්ඡා කරන්න ආදිවාසී නායන ඌරුවරිගේ වන්නිල ඇත්තන්ද අලිමංකඩට එකතුවෙනවා. ❤️

වන අලින්ගේ මෙන්ම හීලෑ අලි ඇතුන්ගේද සංරක්ෂණය සඳහා අපට ගතහැකි ක්‍රියාමාර්ග මෙන්ම අලියාත් මිනිසාත් එකට ජීවත් විය හැකි හෙට දවසක් තනන්නේ කෙසේදැයි දැනගැනීමට ඔබත් එන්න අලිමංකඩට. 🔥

📆 දිනය – අගෝස්තු 1 සහ 2
⏳ වේලාව – පෙ.ව. 8.00 – ප.ව. 5.30
📍 ස්ථානය – පේරාදෙණිය විශ්වවිද්‍යාලය, Diamond Jubilee ශාලාව

ලියාපදිංචි වීමට – www.alimankadasummit.lk

🐘💚

10/07/2026

ඝණදෙවි රුවට සමානකම් කියන අහිංසක සද්දන්තයා 🥰❤️

ගැමුණු | Gemunu 🐘❤️

The Elephant Gallery

07/07/2026

අලිමංකඩ කියන්නේ මොකක්ද ?

අලිමංකඩ කියන්නේ ශ්‍රී ලංකාවේ අලි ඇතුන් හා බැඳුණු ප්‍රධාන ගැටලු, අභියෝග සහ ඒවායේ අනාගත විසඳුම් පිළිබඳ සාකච්ඡා කෙරෙන ජාතික මට්ටමේ අලි සංරක්ෂණ සමුළුවක්. ❤️🐘

වන අලි සංරක්ෂණය, අලි මිනිස් ගැටුම, හීලෑ අලි සුබසාධනය සහ අපගේ සංස්කෘතික උරුමය පිළිබඳ උනන්දුවක් දක්වන සියලු දෙනා එක්වන මෙම සංවාදයට ඔබත් එක්වන්න,

📆 දිනය - අගෝස්තු 1, 2
⏳ වේලාව - 8.00am - 5.30pm
📍 ස්ථානය - පේරාදෙණිය විශ්වවිද්‍යාලය diamond jubilee ශාලාව

ලියාපදිංචි වීමට - www.alimankadasummit.lk

🐘💚

අලිමංකඩ : The Sri Lanka Elephant Conservation Summit

06/07/2026

ඔයා වගෙ හිත නිවන
භාවනාවක් කොහෙද 🥹❤️

සිංදු | Sindu ❤️🐘

The Elephant Gallery

05/07/2026

පුලතිසි රාජා 🥹❤️


The Elephant Gallery

04/07/2026

"එයා නම් හරිම ලස්සන අලියෙක්" දකින හැමෝම කිව්වෙ එහෙම 😌🥰

සදෙව් රාජා | Sadew Raja 🐘❤️

The Elephant Gallery

අලින්ට ආදරය කරන ඔබ වෙනුවෙන්! 🇱🇰🐘ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට පැවැත්වෙන අලි සංරක්ෂණ සමුළුවට ඔබත් එක්වන්න.අපගේ අලි සම්පත ආරක්ෂා...
03/07/2026

අලින්ට ආදරය කරන ඔබ වෙනුවෙන්! 🇱🇰🐘

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට පැවැත්වෙන අලි සංරක්ෂණ සමුළුවට ඔබත් එක්වන්න.

අපගේ අලි සම්පත ආරක්ෂා කිරීම වෙනුවෙන් දැනුම, අත්දැකීම් සහ අදහස් හුවමාරු කරගන්න මෙම සුවිශේෂී අවස්ථාව මඟ නොහරින්න.

🎟️ දැන්ම ලියාපදිංචි වී ඔබේ අසුන වෙන්කරවා ගන්න!

🔗 ලියාපදිංචි වීම සඳහා

https://www.alimankadasummit.lk/

🐘💚

අලිමංකඩ : The Sri Lanka Elephant Conservation Summit

Address

Dalada Veediya
Mount Lavinia

Website

Alerts

Be the first to know and let us send you an email when The Elephant Gallery posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share