07/09/2026
Reunion Chapter 02 | 2018 O/L & 2021 A/L Set 🎓✨
කාලේ ගෙවිලා ගියත්, අපි වෙනස් වුණත්, එකතු වුණ සැනින් ආයෙමත් ඒ අතීතයටම යන්න පුළුවන් අපූරු බැඳීමක් අපිට තියෙනවා. එකම බංකුවේ ඉඳන් හීන දැකපු, එකට හිනාවුණු, එකට ගහගත්ත ඒ සුන්දර පාසල් කාලයේ මතකයන් ආයෙමත් අලුත් කරගත්තු තවත් අමතක නොවන දවසක්!✨
"Old stories, same laughter, and memories that will last a lifetime." ❤️🥂
Framed by Chethi Photography 📸
Capturing memories that last a lifetime.
📞 For Bookings & Inquiries: 0787217715