01/02/2023
Cloud Base ERP system එකකින් කරන්න පුළුවන් වැඩ ගොඩක් තියනවා 😊. ඔයාගේ business එකට Accountant කෙනෙක් නැතිව Accounts වැඩ ටික සියල්ලම පාහේ මේ system එකෙන් සිද්ද වෙනවා . ඒ වගේම Stock එක ගැන වද වෙන්න කොහෙත්ම ඕනේ නැහැ . stock එකේ බඩු කොපමණ විකිනිල ද , ඒ ඒ බඩු වලින් ලැබෙන ලාභය කොපමන ද , නැවත order කල යුතු බඩු මොනවාද , expire වූ බඩු මොනවාද යනාදී සියලුම විස්තර මේ Ezbiz ERP system ඔබට ලැබෙනවා . ඒ වගේම සියලුම billing කටයුතුත් මේ System එක හරහා පහසුවෙන් කරගන්න පුළුවන් . මේ සියල්ලම සිද්ද වෙනවා කියන්නේ ඔයාගේ business එක manage කරන්න යන වියදම සෑහෙන්න අඩු කරගන්න පුළුවන් වෙනවා . වියදම අඩු කරලා , ලාභයත් වැඩි වෙලා , ඉතා පහසුවෙන් business එක handle කරගන්න පුළුවන් වෙනවා කියන්නේ ඉතින් ව්‍යාපාරිකයකුට ලොකු සහනයක් !!🙌😃