Viru Chathuranga Photography

Viru Chathuranga Photography PROFESSIONAL WEDDING PHOTOGRAPHY

අහස සේ ඔබ අනන්තයි ... සයුර සේ ඔබ අනන්තයි ...මේ විශ්වයේ මා දකින්නේ .... ඔබමැ පමණයි... ඔබ අනන්තයි ... 🖤🌊LensMan 📸 Viru Cha...
19/05/2026

අහස සේ ඔබ අනන්තයි ... සයුර සේ ඔබ අනන්තයි ...මේ විශ්වයේ මා දකින්නේ .... ඔබමැ පමණයි... ඔබ අනන්තයි ... 🖤🌊

LensMan 📸 Viru Chathuranga fans Viru Chathuranga Photography

TINUSHA ❤ DEVINDIදෑසට දෑසක් හමුවූ දා සිටහදවත ගැහෙන්නේ නුඹේ නමටදුරස්ව ඉන්නට බැහැ තවත් මටනුඹයි මගේ ලෝකය හැමදාමට...නිහඬ කතා...
14/05/2026

TINUSHA ❤ DEVINDI

දෑසට දෑසක් හමුවූ දා සිට
හදවත ගැහෙන්නේ නුඹේ නමට
දුරස්ව ඉන්නට බැහැ තවත් මට
නුඹයි මගේ ලෝකය හැමදාමට...

නිහඬ කතා පිරුණු
නුඹේ ඔය දෑස් අද්දර
මගේ මුළු ලෝකයම
නවතින්නට ඇති හැමදාම...

ගලා හැලෙනා ගඟක් සේ
නිමක් නොමැතිව ගලායයි
නුඹේත් මගේත් ආදරය
සසර පුරාම එකම සේ...

LensMan Chathuranga


0713888787

The road to success is always under construction.Be bold, be courageous, be your best....Believe and act...Chase your wo...
23/12/2025

The road to success is always under construction.
Be bold, be courageous, be your best....
Believe and act...
Chase your worth dreams...

Address

Kalutara
Matugama

Opening Hours

Monday 07:00 - 21:00
Tuesday 07:00 - 21:00
Wednesday 07:00 - 21:00
Thursday 07:00 - 21:00
Friday 07:00 - 21:00
Saturday 07:00 - 21:00
Sunday 07:00 - 21:00

Telephone

+94713888787

Website

Alerts

Be the first to know and let us send you an email when Viru Chathuranga Photography posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category