KC Edirisinghe Photography

KC Edirisinghe Photography -

නුවර ලස්සන වැස්ස ට උනාට කොළඹ ලස්සන ඉතින් උදේ තමයි..😁💝 අන්න ඒ කොළඹ අහසේ ලස්සන තවත් වැඩි වෙන්න ඉතින් ලස්සන කෙල්ලෙකුත් ඉන්න...
01/08/2026

නුවර ලස්සන වැස්ස ට උනාට කොළඹ ලස්සන ඉතින් උදේ තමයි..😁💝 අන්න ඒ කොළඹ අහසේ ලස්සන තවත් වැඩි වෙන්න ඉතින් ලස්සන කෙල්ලෙකුත් ඉන්න ම ඕනේ...💝

හැමදාම වගේ මගේ විදිහට ඒ කියන්නේ සිම්පල් theme එකකට ගත්ත ෆොටෝ ඇල්බම් එකක් තමයි මේ. ඉතින් ෆොටෝ ටික කොහොමද කියලා බලන ඔයාම කමෙන්ට් එකක් දාගෙන යන්න...

මේකේ විශේෂම ස්තූතියක් යන්න ඕනේ අපේ Chamodh Delpearachchi අයියට..ෂූට් එක plan කරගන්න බෑ ඔයා නැත්තම් 💝

In frame - IRU
Special thanks to Vimukthi Aiya
Photography - KC Edirisinghe

Contact us - 071 125 7579

KC Edirisinghe Photography

An untold tale of බදුල්ල ✨බදුලු ගියෝ නාවෝ , මේක අපි හැමෝම අහලා තියෙන කතාවක්...මීදුම් වළාකුළුවලින් වට වූ මිහිපිට දිව්‍යලෝ...
05/07/2026

An untold tale of බදුල්ල ✨

බදුලු ගියෝ නාවෝ , මේක අපි හැමෝම අහලා තියෙන කතාවක්...

මීදුම් වළාකුළුවලින් වට වූ මිහිපිට දිව්‍යලෝකයක් වෙච්ච මේ නගරය ඇත්තටම තවත් එක "ටවුන්" එකක් විතරක් නෙමෙයි...

ඉතින් අවුරුදු ගානක් ඉඳපු මන් ආසම නගරයේ මගේ හිතේ තිබුණු විදිහේ ෆොටෝ ටිකක් ගන්න මට අවුරුදු පහකට වඩා ඉන්න උනා

හැබැයි මේ ටික බලද්දි මටම තේරුණා අවුරුදු 5ක් බලන් හිටියට ප්‍රශ්නයක් උනේ නෑ නේද කියලා..

ඉතින් ඔයාලට ත් එහෙම ම ද කියලා මේක බලලා කමෙන්ට් කරන්න...

In frame - Vimukthini Sankalpana Hewasinghe
Retouch - Pasindu Rathnayake
Photography - KC Edirisinghe | Harsha T Bandara

🎓✨ Convocation Memories | Uva Wellassa University ✨🎓A day filled with pride, happiness, and unforgettable memories. Capt...
24/06/2026

🎓✨ Convocation Memories | Uva Wellassa University ✨🎓

A day filled with pride, happiness, and unforgettable memories. Capturing the special moments of my batchmates as they celebrate their achievements and begin a new journey. ❤️

📸 Photographed by: Harsha T Bandara & KC Edirisinghe
📍 KC Edirisinghe Photography
📞 071 125 7579
📞 078 589 4400

Turning your milestones into timeless memories. ✨📷

"Lost in the pages of quiet elegance..." ✨📖Every photograph carries a hidden narrative. What started as a simple shoot i...
24/05/2026

"Lost in the pages of quiet elegance..." ✨📖

Every photograph carries a hidden narrative. What started as a simple shoot in a single outfit and location was transformed into a cinematic, minimal, and elegant storybook experience.

Concept & Creative Direction: KC Edirisinghe

Inframe: Bhagya Rathnayake

Photography: KC Edirisinghe

Retouch : Pasindu Rathnayake

⚠️ Disclaimer:
All images, layout designs, and conceptual edits displayed in this album are the exclusive creative property of KC Edirisinghe Photography. Unauthorized downloading, altering, cropping, or re-uploading without prior written permission is strictly prohibited.

Address

Matugama
12100

Telephone

+94711257579

Website

Alerts

Be the first to know and let us send you an email when KC Edirisinghe Photography posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to KC Edirisinghe Photography:

Shortcuts

Share

Category