Graduate Gallery

Graduate Gallery '' 𝘼𝙙𝙙 𝙮𝙤𝙪𝙧 𝙥𝙧𝙚𝙘𝙞𝙤𝙪𝙨 𝙢𝙚𝙢𝙤𝙧𝙞𝙚𝙨 𝙩𝙤 𝙤𝙪𝙧 𝙜𝙖𝙡𝙡𝙚𝙧𝙮 '' 🎓✨

මල්වලින් සරසන්න නුඹගේ හීනඉන්නවා මං නුඹ ළඟින් මේ හැම රෑම.. 🌸සැනසුවේ නුඹනේද මා හැමදාමඉන්නවා මං නුඹේ නමින් මතු හැමදාක .. ✨“...
15/08/2026

මල්වලින් සරසන්න නුඹගේ හීන
ඉන්නවා මං නුඹ ළඟින් මේ හැම රෑම.. 🌸
සැනසුවේ නුඹනේද මා හැමදාම
ඉන්නවා මං නුඹේ නමින් මතු හැමදාක .. ✨

“A chapter closes, a new story begins. Proud of how far I’ve come, thankful for those who supported me, and excited for everything the future has waiting ahead for me.”

University of Colombo ✨

Bookings are now available !
Individual | Couple | Groups

For inquiries | 070 245 4584

©️Graduate Gallery | All Rights Reserved.

22/07/2026

වයඹ සරසවි වසන්තය 🎓🍃

Wayamba University of Srilanka Graduation Ceremony 2026 ✨

Graduate Gallery

Some journeys are measured in years, but remembered for a lifetime. 🎓✨Congratulations, Pujitha . Your story is just gett...
17/07/2026

Some journeys are measured in years, but remembered for a lifetime. 🎓✨

Congratulations, Pujitha . Your story is just getting started. 🤍
University of the Visual and Performing Arts ✨

ɢʀᴀᴅᴜᴀᴛᴇ ɢᴀʟʟᴇʀʏ ᴘʜᴏᴛᴏɢʀᴀᴘʜʏ
𝘉𝘖𝘖𝘒𝘐𝘕𝘎𝘚 𝘈𝘙𝘌 𝘕𝘖𝘞 𝘈𝘝𝘈𝘐𝘓𝘈𝘉𝘓𝘌 !
𝘐𝘯𝘥𝘪𝘷𝘪𝘥𝘶𝘢𝘭 | 𝘊𝘰𝘶𝘱𝘭𝘦 | 𝘎𝘳𝘰𝘶𝘱

ꜰᴏʀ ɪɴQᴜɪʀɪᴇꜱ :- 070 245 4584

'' ᴡᴇ ᴀʀᴇ ʜᴇʀᴇ ᴛᴏ ᴍᴀᴋᴇ ʏᴏᴜʀ ɢʀᴀᴅᴜᴀᴛɪᴏɴ ᴅᴀʏ ᴀ ꜰᴏʀᴇᴠᴇʀ ᴍᴇᴍᴏʀʏ '' 🎓✨

©2026 ɢʀᴀᴅᴜᴀᴛᴇ ɢᴀʟʟᴇʀʏ ᴀʟʟ ʀɪɢʜᴛꜱ ʀᴇꜱᴇʀᴠ

"වයඹ සරසවි වසන්තය " 🍃Wayamba University of Srilanka 🤍ɢʀᴀᴅᴜᴀᴛᴇ ɢᴀʟʟᴇʀʏ ᴘʜᴏᴛᴏɢʀᴀᴘʜʏ𝘉𝘖𝘖𝘒𝘐𝘕𝘎𝘚 𝘈𝘙𝘌 𝘕𝘖𝘞 𝘈𝘝𝘈𝘐𝘓𝘈𝘉𝘓𝘌 !𝘐𝘯𝘥𝘪𝘷𝘪𝘥𝘶𝘢𝘭 ...
06/07/2026

"වයඹ සරසවි වසන්තය " 🍃

Wayamba University of Srilanka 🤍

ɢʀᴀᴅᴜᴀᴛᴇ ɢᴀʟʟᴇʀʏ ᴘʜᴏᴛᴏɢʀᴀᴘʜʏ
𝘉𝘖𝘖𝘒𝘐𝘕𝘎𝘚 𝘈𝘙𝘌 𝘕𝘖𝘞 𝘈𝘝𝘈𝘐𝘓𝘈𝘉𝘓𝘌 !
𝘐𝘯𝘥𝘪𝘷𝘪𝘥𝘶𝘢𝘭 | 𝘊𝘰𝘶𝘱𝘭𝘦 | 𝘎𝘳𝘰𝘶𝘱

ꜰᴏʀ ɪɴQᴜɪʀɪᴇꜱ :- 070 245 4584

'' ᴡᴇ ᴀʀᴇ ʜᴇʀᴇ ᴛᴏ ᴍᴀᴋᴇ ʏᴏᴜʀ ɢʀᴀᴅᴜᴀᴛɪᴏɴ ᴅᴀʏ ᴀ ꜰᴏʀᴇᴠᴇʀ ᴍᴇᴍᴏʀʏ '' 🎓✨

©2026 ɢʀᴀᴅᴜᴀᴛᴇ ɢᴀʟʟᴇʀʏ ᴀʟʟ ʀɪɢʜᴛꜱ ʀᴇꜱᴇʀᴠ


29/06/2026

හන්තාන සිහිල් සුළඟ මැද
සරසවි පියසක
නීතියේ අකුරු අමුණා
අසාධාරණයට එරෙහිව
යුක්තියේ හඬ අවදි කරන්නට
පේරාදෙණිය දුන් ඒ මහා බලය
මේ කළු ලෝගුව දරා
පියවර තබමි
ලෝකය දිනන්නට !

Copied

16/06/2026

ඒ දවස් හරි ලස්සන වේවි !! 🥹👩‍🎓


ජීවිතේ සමහරක් දවස් හරි ලස්සනයි...
දෙමාපියොන්ගේ ඇස් වල තියන සතුටු කදුලු..
අවුරුදු ගානක් නිදි මරපු රාත්‍රි වල ප්‍රතිඵල..
ඒක වචන වලට පෙරලන්න බැරි සතුටක් .. 🥺❤️👩‍🎓

13/06/2026

ගැහැණියකගේ වටිනාම ආභරණය උගත්කමයි.. 🎓💐

Book your shoot now  ✨ 𝘐𝘯𝘥𝘪𝘷𝘪𝘥𝘶𝘢𝘭 | 𝘊𝘰𝘶𝘱𝘭𝘦 | 𝘎𝘳𝘰𝘶𝘱𝘉𝘖𝘖𝘒𝘐𝘕𝘎𝘚 𝘈𝘙𝘌 𝘕𝘖𝘞 𝘈𝘝𝘈𝘐𝘓𝘈𝘉𝘓𝘌 !HOTLINE | 078 2939677                 070 ...
08/06/2026

Book your shoot now ✨

𝘐𝘯𝘥𝘪𝘷𝘪𝘥𝘶𝘢𝘭 | 𝘊𝘰𝘶𝘱𝘭𝘦 | 𝘎𝘳𝘰𝘶𝘱
𝘉𝘖𝘖𝘒𝘐𝘕𝘎𝘚 𝘈𝘙𝘌 𝘕𝘖𝘞 𝘈𝘝𝘈𝘐𝘓𝘈𝘉𝘓𝘌 !
HOTLINE | 078 2939677
070 245 4584


Graduate Gallery Photography 🎓✨
'' 𝘼𝙙𝙙 𝙮𝙤𝙪𝙧 𝙥𝙧𝙚𝙘𝙞𝙤𝙪𝙨 𝙢𝙚𝙢𝙤𝙧𝙞𝙚𝙨 𝙩𝙤 𝙤𝙪𝙧 𝙜𝙖𝙡𝙡𝙚𝙧𝙮 ''

Graduate Gallery 2025 ✨

24/04/2026

වැස්සක් වෙලා
වහිනා තුරා
මං ආදරෙන් තෙමෙනවා..

හුස්මක් වෙලා
හිස්තැන් මකා
මගේ ජීවිතේ සැරසුවා..

Graduate Gallery ✨

Address

Dalugama
Kelaniya

Alerts

Be the first to know and let us send you an email when Graduate Gallery posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share