04/09/2026
සමහර මොහොතවල් තියෙනවා…
වචන වලින් විස්තර කරන්න බැරි තරම් ලස්සන. ❤️
එක හිනාවක්…
එක බැල්මක්…
එක අතක් අල්ලගෙන, ජීවිතේ ඉතිරි ගමනම එකට යන්න දෙන පොරොන්දුවක්… 💍✨
ආදරය කියන්නේ ලොකු දේවල් නෙවෙයි…
හදවතට දැනෙන පොඩි පොඩි මොහොතවල් එකතු වෙලා, ජීවිතේ ලස්සනම කතාවක් වෙන එකයි… ❤️
මේ ඒ කතාවේ, සදාකාලිකව මතකයේ රැඳෙන ලස්සනම පිටුවක්… 📸✨
Gayan Dissanayake Photography