Pixury Eye

Pixury Eye ඡායාරූප ශිල්පීන්, ඡායාරූප ප්‍රදර්ශන, ඡායාරූප තරග, ඡායාරූප උපකරණ,ඇතුළු එම විෂය හා සම්බන්ධ සියලු වාර්තාකරණයන්.

Photographers,Exhibitions,Competitions, Equipments,and All reporting related to that subject.

රුහුණු විශ්ව විද්‍යාලයේ   Infocuor Photography Society විසින්  සංවිධානය  කරන ලද සංරූපණ(Sanroopana) ඡායාරූප ප්‍රදර්ශනය සහ...
26/05/2026

රුහුණු විශ්ව විද්‍යාලයේ Infocuor Photography Society විසින් සංවිධානය කරන ලද සංරූපණ(Sanroopana) ඡායාරූප ප්‍රදර්ශනය සහ වැඩමුළුව පසුගියදා(24) පවත්වන ලදි. එහි ප්‍රධාන දේශකයන් ලෙස ප්‍රවීණ ඡායාරූප ශිල්පීන් දෙපළක් වන Ravi Ranasinghe සහ Priyantha Bandara ද විනිසුරු මඩුල්ලෙහි සාමාජිකයින් ලෙස තවත් ප්‍රවීණ ඡායාරූප ශිල්පීන් දෙපළක් වනMohan GurusingheසහSameera Kotelawalaද සහභාගි විය.

📸 VESAK STREET PHOTOGRAPHY WALK 2026Join us on the first day of Vesak as we explore the streets of Colombo to capture th...
26/05/2026

📸 VESAK STREET PHOTOGRAPHY WALK 2026

Join us on the first day of Vesak as we explore the streets of Colombo to capture the real behind-the-scenes moments of Vesak preparations, lantern sellers, street life, decorations, and authentic human moments.

🗓️ Saturday, 30th May 2026
🕖 7:00 AM
📍 Meeting Point: Front of Fort Railway Station
🎟️ Free Event

Guided by Ravi Ranasinghe
EFIAP, Hon. MLMG, MCAS, ANPAS

Organized by SLWPA – Sri Lanka Women Photographers’ Association

📝 Registration via WhatsApp Group - https://chat.whatsapp.com/Hrktomfot2t7RHcgva5EVD
📞 Contact: Nirosha: +94 70 255 8229

Bring your camera, phone, and curiosity.
All are welcome ✨

Hello everyone 👋📸Just a friendly reminder about our upcoming Zoom session with Thibault Gerbaldi.Date: 31st May 2026, Su...
26/05/2026

Hello everyone 👋📸

Just a friendly reminder about our upcoming Zoom session with Thibault Gerbaldi.

Date: 31st May 2026, Sunday
Time: 8.00 PM to 9.30 PM
Platform: Zoom

Free Session | Open to All Photography Enthusiasts

Join the WhatsApp group for updates:
https://chat.whatsapp.com/INB2zq6kOB2ArvfANveCUn?mode=gi_t

Zoom link will be shared closer to the session date.

Visit his work:
www.tgcrossroads.com

24/05/2026

ඔබ පාසල මගින් සංවිධානය කරනු ලබන ඡායාරූප ප්‍රදර්ශන, ඡායාරූප තරඟ, සහ ඡායාරූප කලාව හා සම්බන්ධ ඕනෑම වැඩසටහනක් පිළිබඳ ප්‍රචාරය අප වෙතින්.

23/05/2026

ඔබ ඡායාරූප විෂය හා සම්බන්ධ ව්‍යාපාරික ආයතනයක් නම් ඔබගේ ව්‍යාපාරය පිළිබඳව නොමිලේ ප්‍රචාරය ලබාදීමට අපට හැකිය.( උපකරණ සහ සේවා)

22/05/2026

ඔබ ආයතනය සංවිධානය කරනු ලබන ඡායාරූප තරඟ පිළිබඳ සියලු විස්තර අපගේ පිටුවෙහි නොමිලේ පළකර ප්‍රචාරය ලබාගන්න.

22/05/2026

ඔබ ඡායාරූප ශිල්පියකු නම් සහ ඔබව හඳුන්වාදීමට කැමැත්තෙන් සිටී නම් අප හා එකතු විය හැක.

22/05/2026
Results from the 21st International Exhibition of Photography 2025, organized by The National Photographic Art Society o...
26/06/2025

Results from the 21st International Exhibition of Photography 2025, organized by The National Photographic Art Society of Sri Lanka 🇱🇰

Address

Kadawata
11850

Website

Alerts

Be the first to know and let us send you an email when Pixury Eye posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Pixury Eye:

Share

Category