13/05/2026
මේ ලෝකෙ හැම මනුස්සයාම අපට හිනාවෙනහැටි කියලා දුන්නෙ නෑ ❤️🩹 ❜❜
ඒත් සමහරු හිටියා,
උන් අපිව අමුතුවෙන් හිනස්සවන්න උත්සාහකෙරුවෙ නෑ,
ඒත් මහන්සියක් නැතුවම අපි උන් ලඟදී හිනාවුනා 🩵💫
One smile can’t change the world, but your smile changes mine