Ravi Sathsara

Ravi Sathsara Creating scroll-stopping visuals 🎬
Photography | Videography | Drone | Editing

Sacred stillness at sunrise 🌅 | 5.45 AM at Ruwanwelisaya – where history meets the sky.                ゚
24/10/2025

Sacred stillness at sunrise 🌅
| 5.45 AM at Ruwanwelisaya – where history meets the sky.

Chasing sunsets, one golden moment at a time. 🌅✨
19/09/2024

Chasing sunsets, one golden moment at a time. 🌅✨


Ravindu Sathsara Photography © "Scary Cute Boy"WM19 Chandi-(Cleo's cub)Sri Lankan leopard D3s with 200-500mmMy first wil...
28/03/2023

Ravindu Sathsara Photography ©

"Scary Cute Boy"
WM19 Chandi-(Cleo's cub)
Sri Lankan leopard
D3s with 200-500mm
My first wildlife photography experience.
Wilpattu National Park Sri Lanka

NatGeo WILD Natgeoyourshot Nikon Photography - Sri Lanka naturein_focus BBC Earth

Ravindu Sathsara Photography © "He is fierce when she is around him"Sri Lankan Spotted deer D3s with 200-500mmMy first w...
15/03/2023

Ravindu Sathsara Photography ©

"He is fierce when she is around him"
Sri Lankan Spotted deer
D3s with 200-500mm

My first wildlife photography experience.
Wilpattu National Park Sri Lanka



NatGeoNat Geo Wild Natgeoyourshot Nikon naturein_focus BBC Earth

Ravindu Sathsara Photography  © ඕනමද මල් මිටක්, හිනැහෙන්න!විඩාබර මේ සිත් අහස යට,පුදුමය!මග හැරීමයි නුඹ දෑත.ප්‍රේම නොකරම.....
13/11/2022

Ravindu Sathsara Photography ©

ඕනමද මල් මිටක්, හිනැහෙන්න!

විඩාබර මේ සිත් අහස යට,
පුදුමය!
මග හැරීමයි නුඹ දෑත.
ප්‍රේම නොකරම..
නුඹ,
සිප ගත්ත වැව් පතුල..
නුඹෙ තුරුණු සිනා පොද,
මතක් වන පෝ දාට..
ගෙවෙන බර අඩි,
ගවු ගණන් දුර පන්සලට..
හඬන්නට දුක් ගී,
කුමට නුඹ නැති දාට?
ඉතින්,
ඕනමද මල් මිටක්,
හිනැහෙන්න!
නුඹ නමින්..
අම්මාට.
📸📽🎬✨

Ravindu Sathsara Photography © තමන්ගෙම අනාගතය වෙනුවෙන් තරුණ පරම්පරාව යට කලේ තමන්ගෙම හීන!මේක ශ්‍රී ලාංකිකයාගේ රට!ජාති,ආගම...
28/04/2022

Ravindu Sathsara Photography ©

තමන්ගෙම අනාගතය වෙනුවෙන් තරුණ පරම්පරාව යට කලේ තමන්ගෙම හීන!
මේක ශ්‍රී ලාංකිකයාගේ රට!
ජාති,ආගම්,කුල මල, පක්ෂ, පාට නැතුව පාරට බැස්සේ රුපියලත් පාවෙන රටක ජීවිතය යදින මිනිස්සු!
හිත්වල කකියන වේදනාව අඬගා කියන්න, අඳුරු වෙන හීන වලට ආයේ ආයෙම පණ දෙන්න පාරට බැස්සේ ජීවත් වෙන්න දවස ගානේ හිත් වලින් පණ අදින මිනිස්සු!
නෙළුම් විලක මල් පිපිලා වැඩක් නෑ ඒ විලේ ජීවත් වෙන මාළු බඩගින්නෙ මැරෙනවනම්..!
පවුල් පිටින් රජ කරවන්න මේ රටේ මිනිස්සු බැඳිලා නෑ...!
මේ අරගලය මේ රටේ මිනිස්සුන්ගේ ජීවිත වෙනුවෙන්, මේ අරගලය තමන්ගෙම රට වෙනුවෙන්!
අරගලයට ජය...!
📸📽🎬✨


Ravindu Sathsara Photography  © විසල් මන්දිර රස බොජුන් නැතරන් පුතුනෙ ඔබ හට පුදන්නටගඩොල් බිත්තියෙ ඉරි ඇඳී ඇතනමුත් ආදරෙ එහ...
27/10/2021

Ravindu Sathsara Photography ©

විසල් මන්දිර රස බොජුන් නැත
රන් පුතුනෙ ඔබ හට පුදන්නට
ගඩොල් බිත්තියෙ ඉරි ඇඳී ඇත
නමුත් ආදරෙ එහි පිරී ඇත
බත් කටක් ඔබෙ කුස නිවන්නට
වෙහෙස වෙමි මම සෑම දිනකම
නුඹේ සිහිනය ඉටු කරන්නට
දිවා රෑ නුඹ හා සිටිමි මම
ගෙවී යන මේ කටුක දිවියට
නවමු මං පෙත් විවර කරන්නට
කම්කටුලු මැද නොනැවතී
මගෙ රන් පුතේ හෙට ලොව දිනන්නට
නුඹටත් හැකිවේවි.........

සුවහසක් මව්වරුන්ගේ ආදරණීය පැතුම නම් එයම විය...

හෙස් ✍️..
📸📽🎬✨

Ravindu Sathsara Photography Beautiful Surroundings 🤩සිරිපා කරුණාව අතරමග 🙏ජලාශය - මාඋස්සාකැලේ ජලාශය
09/06/2021

Ravindu Sathsara Photography

Beautiful Surroundings 🤩
සිරිපා කරුණාව අතරමග 🙏
ජලාශය - මාඋස්සාකැලේ ජලාශය



Ravindu Sathsara Photography ළදළු සැලෙන උඩමළුව සිසාරා..ලොව්තුරු සුව රැඳි පවනක පටලා..සහස්පතක මකරන්ධය අමුණා..සෑ රඳු සවනක් ...
19/04/2021

Ravindu Sathsara Photography

ළදළු සැලෙන උඩමළුව සිසාරා..
ලොව්තුරු සුව රැඳි පවනක පටලා..
සහස්පතක මකරන්ධය අමුණා..
සෑ රඳු සවනක් රැසින් බැබළුණා...

අනියත නියතය නෙත'ගෙහි මවනා..
වියපත් තුරු ගොමු වැහැරී වැටෙනා...
අතරින් හෙමිහිට බුදු රැස් විහිදා ...
සෑ රඳු මන්දස්මිතයක් නැගුවා...

නිසල වැව් දියේ සෙවනැලි අඳිනා...
අනුරපුරේ ගුවනටම විහිදෙනා...
රන්මැලි සෑ කොත රනින් සුදිලෙනා ...
දිවයුරු මිය ගිය සවසක දුටුවා...

(ඉමන්දි පට්ටිආරච්චි)


Address

Horana

Telephone

+94769301072

Website

Alerts

Be the first to know and let us send you an email when Ravi Sathsara posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Ravi Sathsara:

Share