09/11/2026
මධුරට 50 යි...... 🙏🙏🙏🙏වසර පනහක ස්වර්ණ ජයන්ති ප්‍රසංගය🌸🌸🌸
දැණුමේ පහන් ටැඹ දල්වා - අඩසිය වසරක් පෙරමං කෙරූ ගුරු අම්මේ.....
මධුර නමැති ඒ පුංචි මල් යායේ - සුවඳ පතුරුවන රන් තාරකාවයි
ඔබේ නාමය සදා අමරණීයයි.......🌹🌷🌹🌷🌹🌷
MADHURA PRE SCHOOL- Annual Concert 2026 🎉
✨ විශේෂ දායකත්වය:
🔊 Sound & Lighting: Budika Sri Sound & Lighting
🎤 Compering / Announcing: Sachith Jeewantha
📸 Media Coverage: Nim Focus Media (075 93 99 184 / 071 93 93 184)
අපේ පුංචි දරුවන්ගේ සුන්දරම දක්ෂතා බලන්න... හැමෝම ආදරයෙන් පිළිගන්නවා! ❤️✨"