08/07/2026
සෙවනැලි අතරේ සැඟවුණු කතා... 🥀
Every frame tells a deep story. ආලෝකය සහ අඳුර අතර දෝලනය වන මේ කලාත්මක ගමන ජීවමාන කළ Tharuka Mirissage ට අපගේ විශේෂ ස්තූතිය.
මෙවැනි අභියෝගාත්මක චරිත නිරූපණයකදී ඇය දැක්වූ විශිෂ්ට රංගන කුසලතාවය සහ කැපවීම මේ නිර්මාණයට එක් කළේ අමුතුම මානයක්. Her dedication and performance have brought an incredible depth to this artistic project.
Lovely Art Photography මගින් ඉදිරිපත් කරන අපගේ නවතම සිනමාත්මක ඡායාරූප පෙළ.