ඔසාගෙ රස්තියාදුව - The Street Portraitz

ඔසාගෙ රස්තියාදුව - The Street Portraitz Uncaptured Frames ! 📸

Stories are written in every corner of this city!©️ ඔසාගෙ රස්තියාදුව - 𝙏𝙝𝙚 𝙎𝙩𝙧𝙚𝙚𝙩 𝙋𝙤𝙧𝙩𝙧𝙖𝙞𝙩𝙯
08/09/2025

Stories are written in every corner of this city!

©️ ඔසාගෙ රස්තියාදුව - 𝙏𝙝𝙚 𝙎𝙩𝙧𝙚𝙚𝙩 𝙋𝙤𝙧𝙩𝙧𝙖𝙞𝙩𝙯

නොනවතින, උඩු හුළං ! ©️ ඔසාගෙ රස්තියාදුව - 𝙏𝙝𝙚 𝙎𝙩𝙧𝙚𝙚𝙩 𝙋𝙤𝙧𝙩𝙧𝙖𝙞𝙩𝙯
04/10/2023

නොනවතින, උඩු හුළං !

©️ ඔසාගෙ රස්තියාදුව - 𝙏𝙝𝙚 𝙎𝙩𝙧𝙚𝙚𝙩 𝙋𝙤𝙧𝙩𝙧𝙖𝙞𝙩𝙯

වැව් බැඳි රාජ්‍යයේ මතක ! ❤️©️ ඔසාගෙ රස්තියාදුව - 𝙏𝙝𝙚 𝙎𝙩𝙧𝙚𝙚𝙩 𝙋𝙤𝙧𝙩𝙧𝙖𝙞𝙩𝙯
20/09/2023

වැව් බැඳි රාජ්‍යයේ මතක ! ❤️

©️ ඔසාගෙ රස්තියාදුව - 𝙏𝙝𝙚 𝙎𝙩𝙧𝙚𝙚𝙩 𝙋𝙤𝙧𝙩𝙧𝙖𝙞𝙩𝙯

වචන වලින් කියන්න බැරි කතන්දර ගොඩක් කියන්න,එකම එක පින්තූරෙකට පුළුවන් !  💕©️ ඔසාගෙ රස්තියාදුව - 𝙏𝙝𝙚 𝙎𝙩𝙧𝙚𝙚𝙩 𝙋𝙤𝙧𝙩𝙧𝙖𝙞𝙩𝙯
04/07/2023

වචන වලින් කියන්න බැරි කතන්දර ගොඩක් කියන්න,
එකම එක පින්තූරෙකට පුළුවන් ! 💕

©️ ඔසාගෙ රස්තියාදුව - 𝙏𝙝𝙚 𝙎𝙩𝙧𝙚𝙚𝙩 𝙋𝙤𝙧𝙩𝙧𝙖𝙞𝙩𝙯

මූනට හිනාවක් එන්නඔයා මට දුරට දැක්කත් ඇති...! 💕©️ ඔසාගෙ රස්තියාදුව - 𝙏𝙝𝙚 𝙎𝙩𝙧𝙚𝙚𝙩 𝙋𝙤𝙧𝙩𝙧𝙖𝙞𝙩𝙯
30/03/2023

මූනට හිනාවක් එන්න
ඔයා මට දුරට දැක්කත් ඇති...! 💕

©️ ඔසාගෙ රස්තියාදුව - 𝙏𝙝𝙚 𝙎𝙩𝙧𝙚𝙚𝙩 𝙋𝙤𝙧𝙩𝙧𝙖𝙞𝙩𝙯

මූද නුඹ !පෙම් සයුර කැලතිලා හද වෙරළ පිරිමැද්ද...ආදරේ උච්ච තැන් මා නිවන්නට ඇත් ද...හුරු පුරුදු හිතක් ළඟනුහුරු ප්‍රේමය යැද්...
29/03/2023

මූද නුඹ !

පෙම් සයුර කැලතිලා
හද වෙරළ පිරිමැද්ද...
ආදරේ උච්ච තැන්
මා නිවන්නට ඇත් ද...
හුරු පුරුදු හිතක් ළඟ
නුහුරු ප්‍රේමය යැද්ද...
මේක එක් හැඳෑවක්,
මූද නුඹ ! අපෙ වෙච්ච...



©️ ඔසාගෙ රස්තියාදුව - 𝙏𝙝𝙚 𝙎𝙩𝙧𝙚𝙚𝙩 𝙋𝙤𝙧𝙩𝙧𝙖𝙞𝙩𝙯

කොටුව CTB Stand එකෙන් උඩහට ගිහින් අලුත්කඩේ Street Food වල දුම් දාන Oreo Biscuit එකක් කාල නැත්තං උඹ Thirisanec 😌👉🏻👈🏻©️ ඔස...
29/12/2022

කොටුව CTB Stand එකෙන් උඩහට ගිහින් අලුත්කඩේ Street Food වල දුම් දාන Oreo Biscuit එකක් කාල නැත්තං උඹ Thirisanec 😌👉🏻👈🏻

©️ ඔසාගෙ රස්තියාදුව - 𝙏𝙝𝙚 𝙎𝙩𝙧𝙚𝙚𝙩 𝙋𝙤𝙧𝙩𝙧𝙖𝙞𝙩𝙯

සෙංකඩගල නුවරට වහින වැස්ස හවස...! ❤️©️ ඔසාගෙ රස්තියාදුව - 𝙏𝙝𝙚 𝙎𝙩𝙧𝙚𝙚𝙩 𝙋𝙤𝙧𝙩𝙧𝙖𝙞𝙩𝙯
24/12/2022

සෙංකඩගල නුවරට වහින වැස්ස හවස...! ❤️

©️ ඔසාගෙ රස්තියාදුව - 𝙏𝙝𝙚 𝙎𝙩𝙧𝙚𝙚𝙩 𝙋𝙤𝙧𝙩𝙧𝙖𝙞𝙩𝙯

ජීවතේ හොයන් දුවන ගමනකඅතර මැද එක දවසක...නිවෙන්න නැවතුන නැවතුමකමහන්සි වෙච්ච හිත්එළියත් එක්ක දාපු සෙල්ලම්...©️ ඔසාගෙ රස්තිය...
18/12/2022

ජීවතේ හොයන් දුවන ගමනක
අතර මැද එක දවසක...
නිවෙන්න නැවතුන නැවතුමක
මහන්සි වෙච්ච හිත්
එළියත් එක්ක දාපු සෙල්ලම්...

©️ ඔසාගෙ රස්තියාදුව - 𝙏𝙝𝙚 𝙎𝙩𝙧𝙚𝙚𝙩 𝙋𝙤𝙧𝙩𝙧𝙖𝙞𝙩𝙯

හුදෙකලාවක එකම දවසකසමවැදුනොතින් පාලු හවසක...තේරුම් ගනීවි ඔබ,ලොකෙ හැමදේම ලස්සන වග...!©️ ඔසාගෙ රස්තියාදුව - 𝙏𝙝𝙚 𝙎𝙩𝙧𝙚𝙚𝙩 𝙋𝙤𝙧𝙩...
12/12/2022

හුදෙකලාවක එකම දවසක
සමවැදුනොතින් පාලු හවසක...
තේරුම් ගනීවි ඔබ,
ලොකෙ හැමදේම ලස්සන වග...!

©️ ඔසාගෙ රස්තියාදුව - 𝙏𝙝𝙚 𝙎𝙩𝙧𝙚𝙚𝙩 𝙋𝙤𝙧𝙩𝙧𝙖𝙞𝙩𝙯

Address

434/2 Galwetiya Road, Uggalbada West
Gampaha

Telephone

+94766806077

Website

Alerts

Be the first to know and let us send you an email when ඔසාගෙ රස්තියාදුව - The Street Portraitz posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to ඔසාගෙ රස්තියාදුව - The Street Portraitz:

Share

Category