Sithija Wijewardana ZB

Sithija Wijewardana ZB photographer 📸
Guitarist 🎸
Graphy Designer 🖥️
Traveler 👣🌎

S ART STUDIO
Sizzle Productions
Sithija wijewardana Photography
(1)

🤍
03/09/2026

🤍

🤍
29/06/2026

🤍

ලක් දෙරණ සදහම් සිසිලෙන් නහවන පින්බර පොසොන් පොහෝ දිනය අදයි… ☸️🪷

මිස්සක පව්වෙන් ආරම්භ වූ දහම් ආලෝකය අදත් අපේ ජීවිතවලට මග පෙන්වන විදිහට දිලිසෙනවා.
අරහත් මිහිඳු හිමියන් ගෙනා ඒ මහා දහම් පණිවිඩය හරහා
සත්කාරය, දයා, කරුණා සහ සමාධි සිතින් ජීවිතය සුන්දර කරගන්න අපි හැමෝටම අවස්ථාවක් ලැබෙනවා.

මේ පින්බර දිනයේ,
මෙත් සිත් පුරවාගෙන,
අන් අයට සෙත සැලසමින්,
සැමට සැනසීම පිරුණු ලෝකයක් සදාකාලික වෙවා… 🙏🏻🪷✨

පින්බර පොසොන් පොහෝ දිනයක් වේවා!

Designed by: Sithija Wijewardana
Caption by - Ramuditha Geemal

26/06/2026

'ඔවුහූ ඔබට අසීමිතව ප්‍රේම කලහ...'

නිදහස් අධ්‍යාප⁣න අඹරේ සියොතුන්ව පියඹා යන්නට හීන දකින කල්හී තටු කපා දැමීමට තැත්කල අදහස් හා මතවාදයන්ට එරෙහිව දස දහස් ගණනක අනාගත පරපුරක් වෙනුවෙන් , ස්වකීය අරමුණු පසෙකලා නැගී සිටි ඔබ කළ අපරිමිත පරිත්‍යාගය සදා අමරණීයයි.
පැහැබර අනාගතයක මිණි කිරුළු පළදිනු රිසිව සිටි ඔබ, නිදහස් අධ්‍යාපනය රැක ගනු වස්, තම දිවි පූජා කරමින් සටන් නොකලේ නම් වර්තමානය වන විට නිදහස් අධ්‍යාපනයේ නිදහස අපට අහිමි වන්නට තිබුණි.
ඔබ රැකි නිදහස් අධ්‍යාපනය රැක ගැනීම අපගේ වගකීමයි.
සිසු විරුවනි, අපි ඔබට සදා ණයගැතියි..🚩🫶

Director - Jayanga ruwanpathirana
DOP - Janith Chathuranga
Script writer-Kavinda B Liyanage
Editor - Janith Chathuranga
Caption - Poojani Wanigasundara
Cast -Tharusha maheepala
Chamodi Aminda
Kavishka Madushan

Special thanks -
Janasanka Adhikari,Sithija wijewardana,Malindu Kavishka,Matheesha Ramanayaka,Hansani Wimansa,supun gunarathna,ramuditha geemal,savini nisansala

Address

Deniyaya
81500

Alerts

Be the first to know and let us send you an email when Sithija Wijewardana ZB posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category