Subhash kodagoda photography

Subhash kodagoda photography Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Subhash kodagoda photography, Photographer, Deniyaya.

prefects'day of D.R.CSubhash Kodagoda
31/07/2024

prefects'day of D.R.C

Subhash Kodagoda

😂
28/07/2024

😂

Congratulations ARUNA & AYESHA 😍❤Marriage takes work, but if there’s anyone who can handle the challenges and keep the l...
30/04/2024

Congratulations ARUNA & AYESHA 😍❤

Marriage takes work, but if there’s anyone who can handle the challenges and keep the love flowing, it’s you. Here’s to a lifetime of wedded bliss!.❤🔥

DONE BY : Subhash Kodagoda

Follow : Lurex

“A happy marriage is a long conversation which always seems too short.”“A happy marriage is a long conversation which al...
05/03/2024

“A happy marriage is a long conversation which always seems too short.”“A happy marriage is a long conversation which always seems too short.” ❤

Congratulations ❤😍

Lurex Retouching

📷❤
29/02/2024

📷❤

5th Dimension Academy - Temple road , DeniyayaPhotographed by : Contact : 071 115 3212 / 072 715 3212                 Lu...
05/02/2024

5th Dimension Academy - Temple road , Deniyaya

Photographed by :
Contact : 071 115 3212 / 072 715 3212
[email protected]
_____________________________________________________
★ All Copyright Reserved!
(Under the Intellectual Property Act Of Sri Lanka Copyright , Publishing Or Unauthorized Use Of These Photos Are Strictly Prohibited)

★ Subhash kodagoda photography ®

THANK YOU ❤️....Share now plz..

ප්‍රාතිහාරී සංගීත කලායතනයේ 2022/2023 දරුවන්ගේ කුසලතා ඇගයීම  "ප්‍රාති අභිසෙස් 2022/2023"Photographed by : Lurex photograp...
03/02/2024

ප්‍රාතිහාරී සංගීත කලායතනයේ 2022/2023 දරුවන්ගේ කුසලතා ඇගයීම "ප්‍රාති අභිසෙස් 2022/2023"

Photographed by : Lurex photography

Contact : 071 115 3212 / 072 715 3212
[email protected]
_____________________________________________________
★ All Copyright Reserved!
(Under the Intellectual Property Act Of Sri Lanka Copyright , Publishing Or Unauthorized Use Of These Photos Are Strictly Prohibited)

★ Subhash kodagoda photography ®

THANK YOU ❤️....Share now plz..

ප්‍රාතී අභිසෙස් 2022/2023 😍❤කොටපොල ගල්දොල ප්‍රාතීහාරී කළායතනයේ  දූ දරුවන්ගේ පාඨමාලා සහතික පත්‍ර සහ සම්මාන ප්‍රධාන උත්සවය...
27/01/2024

ප්‍රාතී අභිසෙස් 2022/2023 😍❤

කොටපොල ගල්දොල ප්‍රාතීහාරී කළායතනයේ දූ දරුවන්ගේ පාඨමාලා සහතික පත්‍ර සහ සම්මාන ප්‍රධාන උත්සවය "ප්‍රාතී අභිසෙස් 2022/2023" 2024 ජනවාරි මස 31 දින උදෑසන 09.00 සිට දෙණියාය ප්‍රාදේශීය සභා ශ්‍රවනාගාර පරීශ්‍රයේදී පැවැත්වීමට නියමිතයි...

වසර දෙකක මහන්සියේ අස්වනු ලබන් ඔව්න්ගෙ දක්ශතාවයන් හැකියාවන් බලා සුභාශිංසන එක් කිරීමට ඔබ සැමට කෙරෙන ගව්රවනීය ආරාධනයයි මේ...!

ප්‍රාතීහාරී සංගීත කලායතනය - ගල්දොල.




Lurex : 071 115 3212
[email protected]

Thank you ❤

අත රතු රේ....❤😁  click by Anjana M Dahanayake
23/01/2024

අත රතු රේ....❤😁 click by Anjana M Dahanayake

🤏😎 Wasthra   "Be unique"
20/01/2024

🤏😎 Wasthra "Be unique"

03/01/2024

⭕ 2024 කොරියානු භාෂා රැකියා විභාගය..🇰🇷

"උපන් දේශයෙන් සිහින දේශයට 🇰🇷❤"

⭕ මුල සිට සරලව ආරම්භ වන 2024 නව කණ්ඩායම..

⭕ ජනවාරි 07 ඉරිදා සවස 07:00 ට

"ජීවිතය ජයගන්න, අදම එකතුවෙන්න ඔබත් අප සමඟ🇰🇷"

⭕ පළමු දින නොමිලේ🤩 (Free💯)

"🇰🇷පළමු දින නොමිලේ පන්තියට සම්බන්ධ වීමට පහත Link එක භාවිතා කරන්න.."

🇰🇷Madanayaka is inviting you to a scheduled Zoom meeting.

Topic: Madanayaka's Zoom Meeting
Time: Jan 7, 2024 07:00 PM Colombo

Join Zoom Meeting
https://us05web.zoom.us/j/85618444906?pwd=9ZJwhh9sJW3eJaXE7kK42rkjIsqJur.1

Meeting ID: 856 1844 4906
Passcode: 456322

⭕ වසර 14ක් පුරා ලංකාවෙන්ම පළමු වැනියා, දෙවැනියා ඇතුළු විශාල ශිෂ්‍යයන් පිරිසකට කොරියානු රැකියා සිහිනය සැබෑ කර දුන් ප්‍රවීණ දේශක "මදනායක සර්" විසින් මෙහෙයවන සුවිශේෂී පාඨමාලාව...

⭕ එදිනට අපෙන්🇰🇷,

👉 කොරියානු භාෂාව පිළිබඳව...
👉 වයස් සීමා පිළිබඳව...
👉 අවශ්‍ය සුදුසුකම් පිළිබඳව...
👉 විභාගය හා කුසලතා පරීක්ෂණය පිළිබඳව...

අදාළ කරුණු සියල්ල පැහැදිලි කරදීම...

⭕ අපගේ පාඨමාලාව හා සම්බන්ධ වීමට පහත Whatsapp group Link එක ඔස්සේ එක්වන්න...

🇰🇷 Follow this link to join my WhatsApp group: https://chat.whatsapp.com/IqryTQwLXxvGeENPiNE9TZ

"සාම්ප්‍රදායික කොරියානු🇰🇷 පාඨමාලා ක්‍රමයෙන් ඔබ්බට ගිහින් නව මුහුණුවරකින් , ඔබ වෙතට"

වැඩි විස්තර සඳහා අමතන්න🇰🇷 👇

මදනායක සර් : 07 072 55006

#කොරියානුපන්ති #කොරියන්පන්ති #කොරියන් #කොරියන්සිහිනය #කොරියන්ජොබ් #කොරියන්සෙට්එක #විදේශරැකියා #මදනායක

පෝස්ට් එක ශෙයාකරලා සේව්කරගන්න අමතක කරන්න එහෙම එපා... Like,comment And Share...

Designing and promoting by "Lurex Design"

Photographer

Address

Deniyaya
81500

Telephone

+94711153212

Website

Alerts

Be the first to know and let us send you an email when Subhash kodagoda photography posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Subhash kodagoda photography:

Share

Category