𝐓𝐡𝐞 𝐁𝐞𝐬𝐭 𝐂𝐥𝐢𝐜𝐤𝐬.

𝐓𝐡𝐞 𝐁𝐞𝐬𝐭 𝐂𝐥𝐢𝐜𝐤𝐬. The eye that runs with the mind���

🐸🍃
20/05/2026

🐸🍃

17/05/2026

🇱🇰🍃

16/05/2026

Good Morning.🍃🌼🇱🇰

15/05/2026

🇱🇰🍃🪐🖤

පිටතලඹ බස්සා.(Chestnut backet owlet.🦉) 🦉🍃🇱🇰🇱🇰
15/05/2026

පිටතලඹ බස්සා.(Chestnut backet owlet.🦉)
🦉🍃🇱🇰🇱🇰

GREEN PIT VIPER.(පලා පොලග) 🐍🍃ප්‍රදාන වශයෙන් නිසාචර සර්පයෙක් වන පළා පොළගා දහවල් කාලයේ අතු පතර අලසව සිටින ආකාරය දැක ගත හැක...
14/05/2026

GREEN PIT VIPER.(පලා පොලග) 🐍🍃

ප්‍රදාන වශයෙන් නිසාචර සර්පයෙක් වන පළා පොළගා දහවල් කාලයේ අතු පතර අලසව සිටින ආකාරය දැක ගත හැක. ගලා යන ජල මූලාශ්‍ර අවට පිහිටි ශාක මත ගැවසීමට වඩා ප්‍රියතාවක් දක්වයි. කෝපි, කොකෝවා හා එනසාල් වගා බිම් වැනි ස්ථාන වලින් සුලභව හමුවේ. තම ප්‍රදාන ආහාරය ලෙස කුරුල්ලන් , කටුස්සන් හා ගෙම්බන් වැනි උභයජීවීන් මත යැපේ. මීයන් වැනි කුඩා ක්ෂීරපායින්ද අහාරයට ගන්නා බව වාර්තා වී ඇත. රාත්‍රී කාලයේදී ගොදුරු සෙවීමට භෞමිකව සංචරයන කරන ආකාරය දැකගත හැක. තර්ජනයක් දැනුන විට තම නැට්ට පොළව හා කම්පනය කර ශබ්දයක් පිට කරයි. කලාතුරකින් අනතුරු ඇඟවීම සඳහා පිඹින අවස්ථාද ඇත. තව දුරටත් තර්ජනයක් සේ දැනුනොත් ශරීරයේ ඉදිරිපස දුන්නක් සේ සකසා පහර දීම සිදුකරයි. අන්ඩජලාබුජතාව මගින් ප්‍රජනනය සිදුකරන පළා පොළගුන් වරකට පැටවුන් 5-25ත් අතර සංඛ්‍යාවක් බිහිකරයි. උපතේදී පැටවුන් දිගින් 20-25cm පමණ වන අතර වැඩුන සතෙක් 120cm පමන වේ.

The common viper, which is a nocturnal snake, can be seen lazing on branches during the day. It prefers to hang out on plants near flowing water sources. It is commonly found in places such as coffee, cocoa and cardamom plantations. It depends on amphibians such as birds, lizards and frogs as its main food. It has also been reported to eat small mammals such as mice. It can be seen roaming the ground at night to search for prey. When it feels threatened, it vibrates its tail against the ground and emits a sound. It rarely blows as a warning. If it feels further threatened, it forms a bow with the front of its body and attacks. The common viper, which reproduces by oviposition, gives birth to between 5-25 young at a time. At birth, the cubs are about 20-25cm long, and an adult animal is about 120cm.

14/05/2026

Deniyaya.🍃☘️🇱🇰

14/05/2026

සූරියකන්ද.🙏🍃🤍

13/05/2026

Rain days🍃☘️
L.A.N.K.A.G.A.M.A
🖤🍃

සත්මහල් ඇල්ල.🌿🖤දකුණු ලක මාතර දිස්ත්‍රික්කයේ දෙනියාය නගරයේ සිට කි.මී. 8 ක් පමණ දුරින් සත්මහල් ඇල්ල පිහිටා ඇත. එය උසින් මී...
04/09/2023

සත්මහල් ඇල්ල.🌿🖤

දකුණු ලක මාතර දිස්ත්‍රික්කයේ දෙනියාය නගරයේ සිට කි.මී. 8 ක් පමණ දුරින් සත්මහල් ඇල්ල පිහිටා ඇත. එය උසින් මීටර් 45 ක් සහ පළල මීටර් 10 කි. මෙම දිය ඇල්ල “හත්මාලේ ඇල්ල” ලෙසද හැඳින්වේ. සත්මහල් ඇල්ල දෙනියයා ගොනගල කන්දේ ජල උල්පත් වලින් ගලන ජලයෙන් පෝෂණය වී ගිං ගඟ හරහා ජලය ගලා යයි.

දියඇලි හතකින් සමන්විත වූ සත්මහල ඇල්ල මෙම ප්‍රදේශයට සංචාරකයන් ඇදී ඒමට ප්‍රධාන සාධකය වී ඇත. තවද තෙත් කලාපීය ජෛව විවිධත්වය මෙම ප්‍රදේශය පුරාවටම දැකිය හැක.එමේන්ම බොහෝ දෙනා මෙම ස්ථාන⁣ය සොයා එන්නෙ මෙහි ගලා එන සිසිල් ජලයේන් නෑම සදහාය

මෙම ඇල්ල වෙත යාමට ගාල්ලේ සිට පැමිණෙනවානම් ගාල්ල-දෙනියාය මාර්ගය ඔස්සෙ අකුරැස්ස, පිටබැද්දර, මොරවක සහ කොටපොල පසු කර දෙනියාය දක්වා ගොස්. දෙනියාය - පල්ලෙගම මාර්ගය ඔස්සේ ගමන් කර සත්මහල් ඇල්ල මාර්ගයට හැරී ගමන් කලවිට මේ සුන්දර දියඇල්ල වෙත ලගාවිය හැක.♥️🌿

Address

Mathara
Deniyaya

Alerts

Be the first to know and let us send you an email when 𝐓𝐡𝐞 𝐁𝐞𝐬𝐭 𝐂𝐥𝐢𝐜𝐤𝐬. posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category