11/11/2026
11:11 💫🧿🪬
“Everything will come to you at perfect time”
ආදරය කියන්නෙම විශ්වීය හැගීමක්..!
ජීවිතේ අපි බලාපොරොත්තු නොවුන කාලෙක අපේ ජිවිතේට මායාකාර මනුස්සයෙක් එනවා එතැනින් එහාට තමයි ජීවිතයක ලස්සනම ලස්සන වසන්ත කාලේ පටන් ගන්නේ..
එහෙව් මනුස්සයෙක් ලග ගෙවෙන ජිවිතය හරි කම්ෆර්ටබල්. ඒ වගේම සැනසීමක් දැනෙන්නේ හරියට භාවනාවක් වගේ…!
එයාලා බොහොම ඉක්මනට අපේ ජීවිතවලට ලංවෙනවා. ඒ අය නිසා අපේ හිත්වල කාලාන්තරයක් තිස්සේ හිතේ තියෙන තුවාල සුවපත් වෙනවා..!
දුක්බර නපුරු අතීතය වෙනුවට ඔයා ලස්සන අතීතයක් වෙනුවෙන් හීන දකිනවා සත්තයි..!
ඔයා ජීවිතය දිනනවා!
ඇත්ත අවංක ආදරයක් කියන්නේ විශ්වයේ ප්රාතිහාර්යෙන් ලැබුණු වටිනම තෑග්ගක්…
ප්රාර්ථනාවක්💫😍
අපි හැමෝටම දවසක ලස්සන පිංකාර ආත්මයක් මුණගැහිලා ජීවිතේම ආදරෙන් පිරිලා සාර්ථක වෙන්න ඕන..!❤️
Photography | Nilan Chathuranga Photography