ViduGraphy

ViduGraphy Photography

ඇතැමුන් වෙති;නිමක් නොමැතිව ප්‍රේමය වපුරා,සිනහවකින් පමණක් නික්මෙන.!"මාද ඇතැමෙකි..." ❤️‍🩹🌻- අයත්ම -In Frame | Chathu Abesi...
15/04/2024

ඇතැමුන් වෙති;
නිමක් නොමැතිව ප්‍රේමය වපුරා,
සිනහවකින් පමණක්
නික්මෙන.!

"මාද ඇතැමෙකි..." ❤️‍🩹🌻

- අයත්ම -

In Frame | Chathu Abesinghe

Photography | Vidu Abesinghe

ViduGraphy🌻🖤

අමාරුම කාර්තු හිනාවෙන් පුරවන්න ඕනි උනාම,සමහර තැන් වල මල් පිපෙනවා යායකට..ඒත් හිනා වෙන මල් පිපෙන්නෙ කලාතුරකට..!!!         ...
13/04/2024

අමාරුම කාර්තු හිනාවෙන් පුරවන්න ඕනි උනාම,
සමහර තැන් වල මල් පිපෙනවා යායකට..

ඒත් හිනා වෙන මල් පිපෙන්නෙ කලාතුරකට..!!!

~හසී 💫

In Frame | shashini jayathissa

Photography | Vidu Abesinghe

ViduGraphy 🌻🖤

  🤎
09/04/2024

🤎

අමාරුම කාර්තු හිනාවෙන් පුරවන්න ඕනි උනාම,සමහර තැන් වල මල් පිපෙනවා යායකට,ඒත් හිනා වෙන මල් පිපෙන්නෙ කලාතුරකට..!!!          ...
04/02/2024

අමාරුම කාර්තු හිනාවෙන් පුරවන්න ඕනි උනාම,
සමහර තැන් වල මල් පිපෙනවා යායකට,

ඒත් හිනා වෙන මල් පිපෙන්නෙ කලාතුරකට..!!!

හසී 💫

In Frame | Gimhani Piyumika

…let me fall madly for me first!! 🤎~You yourself, as much as anybody in the entire universe, deserve your love & affecti...
28/10/2023

…let me fall madly for me first!! 🤎

~You yourself, as much as anybody in the entire universe, deserve your love & affection~ 🦋✨

සැනසෙන්නම් මා… 🥀🧚🏻‍♀️
25/07/2023

සැනසෙන්නම් මා… 🥀🧚🏻‍♀️

සමනලී 🧚🏻‍♀️ViduGraphy👀
12/07/2023

සමනලී 🧚🏻‍♀️

ViduGraphy👀

තවත් කෙනක්ට හිනාවෙන්න ඔයාගෙ හිනාව පාවිච්චිය කරන්න එපා,තවත් කෙනෙක්ගේ මූණට හිනාවක් ගේන්න ඔයාගෙ හිනාව සහ හදවත පාවිච්චි කරන්...
04/05/2023

තවත් කෙනක්ට හිනාවෙන්න ඔයාගෙ හිනාව පාවිච්චිය කරන්න එපා,
තවත් කෙනෙක්ගේ මූණට හිනාවක් ගේන්න ඔයාගෙ හිනාව සහ හදවත පාවිච්චි කරන්න.....🥀🤍
Vidu Abesinghe

මම රාජ කුමාරයෙක් නෙවෙයිමම ගමේ කොල්ලෙක්.....🤠In Frame |  සනූ බබා 💚Photography By |  ViduGraphy   📸
12/12/2022

මම රාජ කුමාරයෙක් නෙවෙයි

මම ගමේ කොල්ලෙක්.....🤠

In Frame | සනූ බබා 💚

Photography By | ViduGraphy 📸

සුළග නොනවතීවි නුඹට අවශ්‍ය නම් ගහගෙන යන්න.... නමුත්,මම ආසම මල නුඹ___🥀💙Vidu Abesinghe
11/12/2022

සුළග නොනවතීවි

නුඹට අවශ්‍ය නම් ගහගෙන

යන්න.... නමුත්,

මම ආසම මල නුඹ___🥀💙

Vidu Abesinghe

සදළු තලාවෙන් බැස ආ......සුරගනක නෙවෙයි!🥀🧚Vidu Abesinghe
08/12/2022

සදළු තලාවෙන් බැස ආ......
සුරගනක නෙවෙයි!
🥀🧚

Vidu Abesinghe

A girl should be like a butterfly.Pretty to see, Hard to catch... 🥀🦋In Frame | Nimashi Dassanayaka 💛Photography | Vidu A...
07/12/2022

A girl should be like a butterfly.
Pretty to see, Hard to catch... 🥀🦋

In Frame | Nimashi Dassanayaka 💛

Photography | Vidu Abesinghe 👀📸

Vidu Abesinghe

Address

Dambullla Road
Dambulla

Website

Alerts

Be the first to know and let us send you an email when ViduGraphy posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to ViduGraphy:

Share

Category