16/09/2026
🎥 Canon XA60 — Professional 4K Video Camera | විශේෂ Bundle Offer එකක් සමඟ!
Online Education, YouTube, Tuition Classes, Lectures, Seminars සහ Professional Video Production සඳහා විශ්වාසයෙන් භාවිතා කළ හැකි Canon XA60 4K Camcorder එක දැන් විශේෂ මිලකට! 🎓🎥
ගුරුවරුන්, දේශකයින් සහ online education content නිර්මාණය කරන අය සඳහා Canon XA60 කියන්නේ එකම camera එකකින් උසස් තත්ත්වයේ 4K video + professional audio + long-duration recording ලබාගැනීමට පහසු solution එකක්.
📚 Teachers / Online Education සඳහා XA60 එක වැදගත් ඇයි?
👨🏫 Online Classes සඳහා Professional Video Quality
4K recording හැකියාව නිසා lessons, lectures සහ educational content පැහැදිලිව record කරගත හැක. Studentsට screen එකේ teacher, board, demonstrations සහ learning materials වඩාත් පැහැදිලිව දැකගත හැක.
🎙️ Professional Audio සඳහා සුදුසුයි
XA60 එකේ professional-style audio inputs නිසා external microphone එකක් සම්බන්ධ කරගෙන පැහැදිලි voice recording ලබාගන්න පුළුවන්. Online teaching වලදී video quality එකට වඩා voice clarity එකත් ඉතා වැදගත්.
🔭 20× Optical Zoom
Classroom එකක දුරින් සිටින whiteboard එක, lecturer හෝ demonstration එක close-up කර record කිරීමට optical zoom එක විශාල වාසියක්. Digital zoom එකක් මෙන් image quality එකට අනවශ්ය බලපෑමක් නොකර optical zoom භාවිතා කළ හැක.
🕐 Long Lectures & Lessons සඳහා Practical
Tuition classes, seminars, workshops සහ දිගු online lessons record කිරීමට camcorder design එක ඉතා පහසුයි. DSLR/Mirrorless camera එකක් වගේ photography-focused workflow එකකට වඩා video recording සඳහාම නිර්මාණය කර ඇති system එකක්.
💻 YouTube & Educational Content
Recorded lessons YouTube, Facebook, LMS platforms සහ වෙනත් online learning platforms සඳහා භාවිතා කළ හැක.
🎬 Professional-looking Content
Tuition teacher කෙනෙක් තමන්ගේ educational brand එක build කරනවා නම්, high-quality camera setup එකක් lessons, tutorials සහ promotional videos සඳහා වඩා professional presentation එකක් ලබාදෙන්න උපකාරී වේ.
⸻
🔥 PACKAGES දෙකක් — ඔබට අවශ්ය එක තෝරා ගැත හැක.
📦 XA60 Standard Camera Kit
විශේෂ මිල - Rs. 344,500
මෙම package එකේ ඇතුළත්:
✅ Canon XA60 4K Professional Camcorder Kit
✅ Canon Genuine 15 Months Warranty
⸻
🎁 XA60 BUNDLE PACKAGE
විශේෂ මිල - Rs. 364,500
Bundle එකට ඇතුළත්:
✅ Canon XA60 4K Professional Camcorder Kit
✅ YUNTENG VCT-880 Video Tripod
✅ SanDisk Extreme Pro 64GB SDXC — up to 200MB/s
✅ Canon Genuine 15 Months Warranty
👉 Camera එක පමණක් නොව, ඔබට අවශ්ය වන සියළුම accessories අපගෙන් ලබා ගත හැක. (HDMI Cables, Audio Mics, Capture Cards)
🛡️ Genuine Canon Warranty
XA60 packages දෙකටම Canon Genuine 15 Months Warranty ලබා ගැනීමේ හැකියාව.
ඔබේ වටිනා camera investment එක සඳහා genuine warranty coverage එකක් සමඟ මිලදී ගැනීමේ විශ්වාසය ලබාගන්න.
⸻
🎓 ගුරැවරැන් සඳහා විශේෂයෙන් සුදුසුයි!
Online Tuition | School Lessons | University Lectures | YouTube Education | Seminars | Workshops | Educational Content Creation
ඔබ teacher කෙනෙක් නම්, mobile phone එකකින් lesson එකක් record කරනවාට වඩා professional video + professional audio + optical zoom + tripod-based stable recording එකක් සමඟ ඔබේ educational content එක next level එකකට ගෙන යන්න Canon XA60 එක භාවිතා කරන්න. 🎥✨
📞 0112 588 022
📱 076 922 74 74 — WhatsApp
🌐 Camozee.com
Wide range of photography & cinematography equipment under one roof.