10/07/2026
SASANGA & NAWODA ❤️
හැම ආදර කතාවකටම එහිම ලස්සන රිද්මයක් තියෙනවා...
ඒ රිද්මය රඳවා ගන්නේ හිනාවන්, බැල්මවල් සහ නොකියූ හැඟීම්වලින් පිරුණු මොහොතවලින්.
එවැනි අගනා මතකයන් කාලයත් එක්ක මැකී නොයන ලෙස, සෑම frame එකක්ම ආදරයෙන් සහ අවධානයෙන් නිර්මාණය කළ එකතුවක්.
මේ ලස්සන කතාව ඔබත් රූපයෙන්ම අත්විඳින්න.
Captured by Light Mix Production
📞 077 346 3339