02/06/2026
ඔබේ ආයතනයේ සේවක පැමිණීම සහ වේලාව නිවැරදිවම කළමනාකරණය කරගන්න! 🏢⏱️
සේවකයන් වැඩට එන යන වෙලාවන් අතින් ලිය ලියා කාලය නාස්ති කරන යුගය දැන් ඉවරයි. ලොව සුපතල Hikvision සන්නාමයේ අති නවීන Fingerprint Attendance පද්ධති මඟින් ඔබේ කාර්යාලයේ හෝ කර්මාන්තශාලාවේ කාර්යක්ෂමතාවය සියයට සියයකින් වැඩි කරගන්න දැන්ම NICO INTERNATIONAL අප හා සම්බන්ධ වන්න.
✅ Fast Fingerprint Recognition - ඉතා වේගවත් ඇඟිලි සලකුණු හඳුනාගැනීම
✅ Accurate Time Tracking - වැටුප් සහ අතිකාල දීමනා (OT) නිවැරදිව ගණනය කිරීමට පහසු වීම
✅ සවි කිරීමෙන් පසු පූර්ණ විශ්වාසනීය වගකීම (Warranty Included)
✅ අලුත්වැඩියා කිරීම්
කාර්යාලීය කටයුතු වඩාත් ස්මාර්ට් කරගන්න අදම අමතන්න.
📞 077 7668 601 / 076 490 0551