Mickey Wijayarathna Photography

Mickey Wijayarathna Photography Lets you Make Memories
(229)

26/02/2026
TB🖤GAJABA SUPERCROSS 2018Team Honda Racing OFFICIALS          ゚viralシfypシ゚viralシalシ  ゚viralシ                            ...
20/01/2026

TB🖤GAJABA SUPERCROSS 2018

Team Honda Racing OFFICIALS

゚viralシfypシ゚viralシalシ ゚viralシ

20/01/2026

In Frame - Vimansa Herath
© Mickey Wijayarathna Photography
© REELS byKODA
Bridal Dressing - JB Bridal and beauty lounge by - Jeewani
Special Thanks to - Chill pub


゚viralシ ゚viralシ

Chilling out with old memos. :)Team Honda Racing OFFICIALS          ゚viralシfypシ゚  ゚viralシ                               ...
19/01/2026

Chilling out with old memos. :)

Team Honda Racing OFFICIALS


゚viralシfypシ゚ ゚viralシ

Beyond the World 🍂   ゚viralシfypシ゚
15/01/2026

Beyond the World 🍂

゚viralシfypシ゚

“Even if we fall apart, even if we don't stay together, even if we Die there is this beauty about Love that keeps us ali...
12/12/2025

“Even if we fall apart, even if we don't stay together, even if we Die there is this beauty about Love that keeps us alive in each others' heart, acting as a catalyst for beating the heart.”

Thisuri 💕 Haritha

LensMan - Mickey Wijayarathna
Post Production | Retouching | Grading - Clemente Wedding Memories
Cine - Mickey Wijayarathna Photography
Event by Luxury Wedding Planners
Bridal Dressing - Salon Thish

Special Thanks To - Pasindu Amarathunga, Achiy Lakshan, Janindu Randima

  කියපු අදහසක් ක්‍රියාත්මක වෙනවා දකින එක තරම් සතුටක් කොහෙන්ද මේ වෙලාවෙ. පිං ඔය හැම දෙනාටම. ❤️🖤🙏හැමෝටම ආදරෙයි! පුලුවන් උප...
03/12/2025


කියපු අදහසක් ක්‍රියාත්මක වෙනවා දකින එක තරම් සතුටක් කොහෙන්ද මේ වෙලාවෙ.
පිං ඔය හැම දෙනාටම. ❤️🖤🙏
හැමෝටම ආදරෙයි!
පුලුවන් උපරිමෙන්ම ඔයාලත් පරිස්සම් වෙන්න...

Sameera Chathuranga ගෙ උපදෙස් පැයෙන් පැයට කියෙව්වත් පාඩු නෑ... අනේ පරිස්සමෙන්.

මේ ගේම ගහමු! 😘🖤

Hats off Spin Riders Club Team 90 Degrees Southern Super Riders Jude Alexander Nilanka Jayalath Dilshan Mendis Chalitha Lakshan Rathnayaka Tracker riders Club

මෝටර්සයිකල් වල යන්න ලෑස්ති වෙන කොල්ලනේ, මෙන්න Sameera Chathuranga (Baja Family) ගෙන් ගොඩක් වටින ආරක්ෂක උපදෙස් ටිකක්."Big...
02/12/2025

මෝටර්සයිකල් වල යන්න ලෑස්ති වෙන කොල්ලනේ, මෙන්න Sameera Chathuranga (Baja Family) ගෙන් ගොඩක් වටින ආරක්ෂක උපදෙස් ටිකක්.

"Big Wheel සහ Beach Bike තියෙන අයට ඔන්න එලියට බැහැලා මේ වෙලාවේ ලොකු දෙයක් කරන්න පුලුවන්...
බොහොම ආදරයෙන් ඉල්ලනවා.. පුලුවන් හැම Biker කෙනෙක්ම Rider කෙනෙක්ම එලියට බැහැලා යන්න බැරි ස්ථාන වලට ගිහින් උදවු කරන්න...
අපි එනවා පුලුවන් ඉක්මනට උඩරට ප්‍රදේශ වලට උදවු කරන්න..
(චායාරූපය ගැන හිතන්න එපා අදහසක් ගන්න දැම්මෙ)

මතක තියා ගන්න..
යන්නෙ ඕගොල්ලො නොදන්න පරිසරයකට..
පාරවල් ගගවල් හෙලවල් තියෙන තැන් නොදැන.
හරි සැලැස්මකට උපදෙස් වලට කටයුතු කරන්න. කන්ද උඩරට වගේ ප්‍රදේශ වල මේ වගේ වෙලාවක බොහොම ඉක්මනට පරිසරය වෙනස් වෙන්න පුලුවන්.

ඒ වගේම හෙල්මට්, ජැකට්, Goves, Boots or Shoes, Emergency පොඩි Frist aid kit එකක් තියා ගන්න.

Bike වල අඩු පාඩු ටිකක් හදාගෙන යන්න අනිවාර්යයෙන්.. ආපදා වුන පැති වල අපිට අත්‍යවශ්‍ය උනොත් Repair එකක් කර ගන්න තැනක් නැති වෙන්න පුලුවන්..
ඒ වගේම යන ස්ථාන වල තෙල් ලබා ගැනීමේ අපහසුතා ඇති වෙන්න පුලුවන්...
ඕනෑම වෙලාවක හදිසි අවස්ථාවක කතා කරන්න 0756003594 (අත්‍යවශ්‍ය කාරණා වලට පමනක් මේ දින කිහිපය අමතන්න)"

Thank You සමේ. ආදරෙයි! ❤️🖤🙏

කඳුකර මාර්ගවල ආපදාවට ලක් වූ අය සඳහා ආධාර උපකාර කිරීමට කැමති පහත ආකාරයේ බයික්, (Enduro/Open Enduro) තියෙන අයගෙ උදව් අවශ්‍...
02/12/2025

කඳුකර මාර්ගවල ආපදාවට ලක් වූ අය සඳහා ආධාර උපකාර කිරීමට කැමති පහත ආකාරයේ බයික්,
(Enduro/Open Enduro) තියෙන අයගෙ උදව් අවශ්‍යයි,
*පුලුවන් අය මොනම හෝ ආපදා ප්‍රදේශයක සේවයේ ඉන්න Forces අය, ආපදා කළමනාකාර කණ්ඩායම් හම්බ වෙලා අපි ආවෙ මෙහෙම දේකට කිව්වොත් සම්බන්ධ කරගනියි.
Xr ,Baja ,D Tracker ,Drz ,Wrx ,Crf, Klx ,TW, Grass Tracker bike තියෙන අය, රටට වැඩක් මේක හොද වෙලාවක්🙏
තාම වාහන යන්න බැරි ගොඩක් තැන් තියෙනවලු. රෝද දෙකයි මහත්තයෝ...
ඔයාලත් පරිස්සමෙන් බඩගින්නෙ ඉන්න ගමකට උදව් කරමු 🙏

Address

No/235/2, Hiripitiya, Pannipitiya
Colombo
10230

Opening Hours

Monday 07:30 - 20:30
Tuesday 07:30 - 20:30
Wednesday 07:30 - 20:30
Thursday 07:30 - 20:30
Friday 07:30 - 20:30
Saturday 07:30 - 20:30
Sunday 07:30 - 20:30

Telephone

+94712009781

Website

Alerts

Be the first to know and let us send you an email when Mickey Wijayarathna Photography posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Mickey Wijayarathna Photography:

Share

Category