SPACE TURN

SPACE TURN Space turn - First of its kind
The largest photography studio in Sri Lanka brings a new dimension t

Tel: 0773 762600
Space turn
No. 128/10 Thumbowila Road, Bokundara.

ස්වයංක්‍රීයව ඉහළ පහළ..යනලංකාවේ ලොකුම soft box එක
18/08/2026

ස්වයංක්‍රීයව ඉහළ පහළ..යනලංකාවේ ලොකුම soft box එක

18/08/2026

බරපන්තියේ වාහන ඡායාරූපකරණය

වාහන shot  කරන සෙටප් එක තියෙන්නේ s**c turn studio විතරමයි.
17/08/2026

වාහන shot කරන සෙටප් එක තියෙන්නේ s**c turn studio විතරමයි.

ඕනම වාහනයක් ෂූට් කරන්න බඩු තියෙන්නේ අපේ ගාව විතරයි..s**c turn studio
17/08/2026

ඕනම වාහනයක් ෂූට් කරන්න බඩු තියෙන්නේ අපේ ගාව විතරයි..s**c turn studio

14/08/2026

music වීඩියෝ එකක් කරන්න ස්ටුඩියෝ එකක්ද බැලුවේ..photography, video graphy, වාහන shot මේ ඕනෙම වැඩකට s**c turn studio එක තමයි ඉතින්...අදම කතා කරන්න

13/08/2026

ලංකාවෙ තියෙන ලොකුම softbox light ලයිට් එක තියෙන්නේ අපේ ගාව

🎬✨ වර්ග අඩි 8,000ක විශාල SPACE TURN!ඔබේ ඊළඟ නිර්මාණය බිහිකරන්න දැන්ම SPACE TURN සමඟ එක්වන්න. 🔥📸 Photoshoots🎥 Video Shoot...
11/08/2026

🎬✨ වර්ග අඩි 8,000ක විශාල SPACE TURN!

ඔබේ ඊළඟ නිර්මාණය බිහිකරන්න දැන්ම SPACE TURN සමඟ එක්වන්න. 🔥

📸 Photoshoots
🎥 Video Shoots
🎬 Music Videos & Creative Productions

ඔබේ නිර්මාණයට ගැළපෙන Studio Spaces 2ක් අප සතුව ඇත.
විශාල ඉඩකඩක් • නිර්මාණශීලී පරිසරයක් • විවිධ Shoot සඳහා සුදුසුයි. ✨

🔥 ඔබේ ඊළඟ නිර්මාණය — SPACE TURN එකෙන්!

📞 අදම කතා කරන්න

Elephant Box කියන්නේ photography  video graphy කරන අයට නම් මැජික්ම පෙට්ටියක් තමයි..මේකේ සයිස් එක 10feet by 20feet මේක තම...
07/08/2026

Elephant Box කියන්නේ photography video graphy කරන අයට නම් මැජික්ම පෙට්ටියක් තමයි..මේකේ සයිස් එක 10feet by 20feet මේක තමයි ලංකාවෙ තියෙන ලොකුම softbox එක

🎬 ඔයාගේ ඕනෑම දැවැන්ත නිර්මාණ කටයුත්තක් සඳහා අපි සූදානම්!අප සතුව ඔබගේ සියලුම නිර්මාණ අවශ්‍යතා සඳහා ප්‍රමාණයෙන් විශාල Stud...
02/08/2026

🎬 ඔයාගේ ඕනෑම දැවැන්ත නිර්මාණ කටයුත්තක් සඳහා අපි සූදානම්!

අප සතුව ඔබගේ සියලුම නිර්මාණ අවශ්‍යතා සඳහා ප්‍රමාණයෙන් විශාල Studio දෙකක් ඇත.

🏢 SPACE TURN STUDIO
🇱🇰 ලංකාවේ විශාලතම Studio එක

📐 සම්පූර්ණ ප්‍රමාණය – වර්ග අඩි 8,000

පහසුකම්:
✨ Makeup Room
✨ Dressing Room
✨ Cafeteria
✨ VIP Cafeteria
✨ Models Rest Area
✨ තවත් බොහෝ පහසුකම්

🚗 වාහන ඡායාරූපකරණය සඳහා අවශ්‍ය විශේෂ Equipment අප සතුව ඇත.
🤍 ලංකාවේ විශාලතම White Screen එක ද අප සතුවම ඇත.

📏 Shooting Area ප්‍රමාණය:
• දිග – 80 Feet
• පළල – 40 Feet
• උස – 22 Feet

🚘 Studio තුළ වාහන ගාල් කිරීමේ පහසුකම් සමඟ, පිටත වාහන 20ක් දක්වා නවතා තැබීමේ පහසුකම්ද ඇත.

🌃 S TWO STUDIO

නයිට් ක්ලබ් එකක ආකර්ෂණීය පෙනුමක් සහිත මෙම Studio එක ඔබගේ Music Videos, Commercials, Films, Photoshoots සහ අනෙකුත් නිර්මාණ සඳහා ඉතා සුදුසුය.

📏 Studio ප්‍රමාණය:
• උස – 22 Feet
• දිග × පළල – 50 × 50 Feet

🌿 මීට අමතරව, Outdoor Locations රැසක්ද ඔබට භාවිතා කළ හැක.

📞 අදම අපට දුරකථන ඇමතුමක් හෝ WhatsApp Call එකක් ලබාදී වැඩි විස්තර දැනගන්න!

Address

128/10 Tumbowila Road , Bokundara, Piliyandala
Colombo
10300

Alerts

Be the first to know and let us send you an email when SPACE TURN posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to SPACE TURN:

Shortcuts

Share

Category