Editing Table Wedding Studio

Editing Table Wedding Studio Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Editing Table Wedding Studio, Photographer, Editing Table Studio Level 35, West Tower, World Trade Center, Colombo.

https://www.youtube.com/watch?v=BXBfDXH4OP8&t=263s
03/12/2025

https://www.youtube.com/watch?v=BXBfDXH4OP8&t=263s

ඔබ ආතරයිටීස්, සන්ධි වේදනාවෙන් පීඩා විඳිනවාද?මාංශ පේශි වල නිරෝගී භාවය ගැන සැලකිලිමත්ද?

රංගන ශිල්පීන් අවශ්‍යයි!නුදුරේදීම රූගත කිරීමට නියමිත නවතම වෙළඳ දැන්වීමක් සඳහා වයස අවුරුදු 22 ත් 65 ත් අතර, දක්ෂ රංගන ශිල්...
03/11/2025

රංගන ශිල්පීන් අවශ්‍යයි!

නුදුරේදීම රූගත කිරීමට නියමිත නවතම වෙළඳ දැන්වීමක් සඳහා වයස අවුරුදු 22 ත් 65 ත් අතර, දක්ෂ රංගන ශිල්පීන් සහ ශිල්පිනියන් අප කඩිනමින් සොයමින් සිටිමු.

වයස් සීමාව: අවු. 22 - 65 (කාන්තා / පිරිමි)
වර්ගය: වෙළඳ දැන්වීමක් (TV / Digital)
අවශ්‍යතා: ඕනෑම පෙනුමකින් යුත්, විවිධ චරිත නිරූපණය කළ හැකි, පළපුරුදු හෝ නවක අයදුම්කරුවන්.

ඔබගේ පැහැදිලි ඡායාරූප කිහිපයක් සහ ඔබගේ පෞද්ගලික විස්තර (නම, වයස, පදිංචි ප්‍රදේශය, දුරකථන අංකය) පහත WhatsApp අංකයට යොමු කරන්න.

WhatsApp: 077 265 0111

(කරුණාකර ඇමතුම් ගැනීමෙන් වළකින්න. තෝරාගත් අයට පමණක් Audition සඳහා කැඳවනු ලැබේ.)

Wishing you great success, happiness, and prosperity in 2025. May this year be filled with new opportunities, cherished ...
31/12/2024

Wishing you great success, happiness, and prosperity in 2025. May this year be filled with new opportunities, cherished moments, and continuous growth !

02/02/2024

Address

Editing Table Studio Level 35, West Tower, World Trade Center
Colombo
00100

Alerts

Be the first to know and let us send you an email when Editing Table Wedding Studio posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Editing Table Wedding Studio:

Share