30/05/2026
"ලෝකය සතුට මනින්නේ මිල මුදල් හෝ භෞතික දේපල වලින් වෙන්න පුළුවන්. ඒත් ජීවිතේ වටිනාම පිටු හැඩවෙන්නේ හරිම සරල, අව්‍යාජ දේවල් වලින්. ✨
හදවත පිරෙන්න එක වතාවක් හිනාවෙන්න පුළුවන් නම්, ඒ නිමේෂය ලෝකයේ ඕනෑම මහා පරිමාණ සතුටකට වඩා වටිනවා... 🍂🦋"
"The world may measure happiness in terms of money or material possessions. But the most valuable pages of life are formed by the simplest, most genuine things. ✨
If you can laugh once to the fullest, that moment is worth more than any great happiness in the world... 🍂🦋"
Photography | Studio ZION photography & videography
2026 | 2027 booking are now open
Contact us - 074 338 8096