Sudheera's Wild Life

Sudheera's Wild Life We Don't Own the Planet Earth, We Belong to It. And We Must Share It With Our Wildlife️.🐾️🌿

19/08/2026

ස්වභාවදහමේ අපූරු සුන්දරත්වය... 🐘🌿 Padaviya Tank moments!
පදවිය වැව
2026.08.19

වසරකට පසු නැවත හමුවීම 🤍පදවි වැවේ රාජ කුමාරයා 'සුභරාජ'. ඊයේ හවස 🐘✨2026.08.18
19/08/2026

වසරකට පසු නැවත හමුවීම 🤍
පදවි වැවේ රාජ කුමාරයා 'සුභරාජ'. ඊයේ හවස 🐘✨
2026.08.18

18/08/2026

අන්තිමට ගජ යාළුවො දෙන්නෙක් 🐘🐘🤍

හවසට ගෙදරින් එළියට එනකොට තාත්තා :- කොහෙද යන්නෙ🤨මම:-අලි බලන්න 😒තාත්තා :- දැන් ඊයෙත් බැලුවනෙ ඔය එකම අලින්ගෙ හැමදාම බලන්න ත...
14/08/2026

හවසට ගෙදරින් එළියට එනකොට
තාත්තා :- කොහෙද යන්නෙ🤨
මම:-අලි බලන්න 😒
තාත්තා :- දැන් ඊයෙත් බැලුවනෙ ඔය එකම අලින්ගෙ හැමදාම බලන්න තියෙන්නෙ මොනවද😐
මම:- 😑

පදවි වැවෙ හවසට දාන සෙල්ලම් 🤍🐘

NIKON D7500
500mm (200.0-500.0 mm f/5.6)
11 August 2026 18:23:48
DSC_8499.NEF
20.7 MP • 5568 × 3712 • 271 MB cropped to 3528 × 2352 (8.3 MP)
Shutter
1/160 sec
Aperture f/5.6
Raw
ISO
3200

⁠ ⁠ ⁠ ⁠ ⁠ ⁠ ⁠ ⁠ ⁠ ⁠ ⁠ ⁠

ඔව්, මේක ඈතින් ඉන්න ඇතෙක්ගෙ ගත්ත පිංතූරයක්... 🫠හැබැයි මේක මට නිකන්ම නිකන් පිංතූරයක් නෙවෙයි. මෙච්චරකල් මම ගත්ත පිංතූර ඔක්...
13/08/2026

ඔව්, මේක ඈතින් ඉන්න ඇතෙක්ගෙ ගත්ත පිංතූරයක්... 🫠
හැබැයි මේක මට නිකන්ම නිකන් පිංතූරයක් නෙවෙයි. මෙච්චරකල් මම ගත්ත පිංතූර ඔක්කොටම වඩා මට මාරම වටින, ජීවිතේට සෑහෙන ලොකු පාඩමක් කියල දුන්න පිංතූරයක්... 😁
මම මේ ඇතාව බලන්න කාපු කට්ට, තියාගෙන හිටපු බලාපොරොත්තු හොඳටම දන්නෙ මමම විතරයි. හැම අවුරුද්දෙම මෙයාව බලන්න ආසාවෙන් බලාපොරොත්තු තියාගත්තත්, ඊයේ වෙනකල්ම වුණේ ඒ හැමදේම බිඳිලා ගියපු එක. හැබැයි මම ආපහු ඒ හැමවෙලේම හිතුවෙ "කමක් නෑ, මම ලබන අවුරුද්දෙ හරි කොහොමහරි මෙයාව බලාගන්නවා" කියන එකමයි.
ඉතින් ඊයේ, ලෝක අලි දිනේ දවසෙම මට 'ගජබාහු' නමින් හඳුන්වන මේ ගම්භීර ඇතා අන්තිම මොහොතෙ එක විනාඩියකට ඈතින් හරි මූණ පෙන්නලා ගියා! 🤍🥺
ඉතින් මට මේ හිමිදිරි උදෑසන ඔයාලට කියන්න තියෙන්නෙ, තමන්ට ඕන දේ වෙනුවෙන් අතනොහැර උත්සාහ කරන්න. කවුරුවත් ඒක අපිට කරලා දෙනකල් බලන් ඉන්නෙ නැතුව තමන්ම ඒ වෙනුවෙන් කැපවෙන්න! 🤍✨
2026.08.12
Tusker Gajabahu 🐘🤍
World Elephant Day 2026

04/07/2026

මේක මගෙ කුඹුර එක දවසයි මාමට රකින්න යන්න බැරි උනේ 🥹🐘🌾



10,000+ ආදරණීය හදවත්! 📸🐾🤍"We Don't Own the Planet Earth, We Belong to It."අපිට අයිති නැති, ඒත් අපි ආදරය කරන මේ සොබාදහමේ ...
02/07/2026

10,000+ ආදරණීය හදවත්! 📸🐾🤍

"We Don't Own the Planet Earth, We Belong to It."
අපිට අයිති නැති, ඒත් අපි ආදරය කරන මේ සොබාදහමේ සහ වනජීවීන්ගේ අපූර්වත්වය මගේ කැමරා ඇසින් ඔයාලත් එක්ක බෙදාගන්න පටන් ගත්ත ගමන අද මෙච්චර දුරක් ඇවිත්.

මගේ ඡායාරූපවලට, වනජීවී කලාවට ආදරය කරමින් Sudheera's Wild Life වටා එකතු වුණු 10K (දැන් 11K!) ක් වන ඔයාලා හැමෝටම හදවතින්ම ස්තූතියි! ❤️

ඉදිරියටත් ලංකාවේ වගේම සොබාදහමේ ලස්සනම ඉසව් මගේ ලෙන්ස් එකෙන් ඔයාලා ළඟටම අරන් එන්නම්. රැඳී සිටින්න මාත් එක්ක! 🌿🐘

27/06/2026

“ශ්‍රී ලංකාවේ වනජීවී සුන්දරත්වය හඳුනාගන්න, මේ සොබාදහමේ තවත් අරුමයක්. 🌳🇱🇰🏞️”
Hashtags:

සීදේවී මේ හැ.....👁️💀
24/06/2026

සීදේවී මේ හැ.....👁️💀

Address

Parakramapura
Anuradhapura
50570

Alerts

Be the first to know and let us send you an email when Sudheera's Wild Life posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Sudheera's Wild Life:

Shortcuts

Share

Category