නිශා official

නිශා official like කරලා සෙට් වෙන්න
(4)

*මා මිනිස්සුන්ට අසීමිතව ප්‍රේම කලෙමි. !**අවසානයේ මට ඉතිරි වූයේ මානසික පීඩනයක් හා මා පිළිබඳ දැඩි කලකිරීමක් පමණි...!! 🙂💗*
14/07/2024

*මා මිනිස්සුන්ට අසීමිතව ප්‍රේම කලෙමි. !*

*අවසානයේ මට ඉතිරි වූයේ මානසික පීඩනයක් හා මා පිළිබඳ දැඩි කලකිරීමක් පමණි...!! 🙂💗*

වටේම ඉන්න ගෑණුන්ගෙ දුක ඇහුවටචුට්ටක් ලඟට අරගෙන රෑටමැනික කොහොමද අද දවසනිකම්වත් අහලා තියනවද...පවු බන් අර ගෑණිපදිකයේ ළමයෙක් ...
30/06/2024

වටේම ඉන්න ගෑණුන්ගෙ දුක ඇහුවට
චුට්ටක් ලඟට අරගෙන රෑට
මැනික කොහොමද අද දවස
නිකම්වත් අහලා තියනවද...

පවු බන් අර ගෑණි
පදිකයේ ළමයෙක් වඩන්
තවත් දරුවෙක් අතේ එල්ලිලා යන
ගැහැණිය ගැන අනුකම්පා හිතුවට...

මගේ එකී පොලේ ගියේ
දරුවත් වඩන් නේද
එක අතක බඩු මල්ලක්
අනිත් අතේ දරුවා
බස් එකේ කොහොමද ආවේ..

කෝල් එකක් දීලා
මැනික උඹ පවු කියලා කියලා තියනවා ද ..

කෑම ටික මේසෙට බෙදුවාම
පිස්සො වගේ කාගෙන කාගෙන ගියාට
චුට්ටක් වලන් වලට එබිලා බැලුවද

හොඳම කෑම හට්ටියේ ඉතුරුව තියනවා ද...

ජීව්තේ හැමදේම
බෙදා ගමු කියලා ලංවුනාට..

කවමදාවත් ගැහැණිය සමඟ
ඇද හැරෙන්න
ජීව්තේ සොදුරු තැන් බෙදා ගත්තාද...

අනුන් පිළිබඳ
කාරුණික වන්න දඟලන මිනිස්සු
තමන්ගෙ අය ලඟ
ගල් පිළිම වගේ...

මගේ ගෑණි මාර වසයි

ඒ ගෑණි ඒ තැනට වැටුනේ
තමුගෙ හේතු නිසා කියලා
පිරිම් කවමදාවත් පිළිගන්න එකක් නෑ..

හැබැයි ඇත්ත ඒක තමයි ..............

B.M.N.බස්නායක ✍️( සඳූ )
🧝🏻‍♀️THIEF.GIRL🍂
🥀UNKNOWN 🥀

ඇයි කියනවකො
30/06/2024

ඇයි කියනවකො

30/06/2024

කොල්ලො කොහෙද ආතල් එතන

" මට ඔයාව ඕනි " කියලා ගෑ|නු හිතකට දැනෙන හැම වෙලාවකම 🌝ඔයත් එක්ක තියන මතක කොයි තරම් ප්‍රේමනීය උනත් ගෑ|නු නිවෙන්නෙ නම් නෑ ....
24/06/2024

" මට ඔයාව ඕනි "
කියලා ගෑ|නු හිතකට දැනෙන
හැම වෙලාවකම 🌝
ඔයත් එක්ක තියන මතක
කොයි තරම් ප්‍රේමනීය උනත්
ගෑ|නු නිවෙන්නෙ නම් නෑ ...🫤

ඒ හැගීම් පු|පුරලා යනවාමයි !
උන් ඇවිලෙනවා
මට ඔයාව ඕනි කියලා කොහොමවත්
ඔයා එක්ක කියන එකක් නෑ
පුලුවන් තරම් රන්|ඩු කරනවා 🥺

ඉතින් ඒ ගැහැණියව දරාගන්න
ඒ මොහොත ආදරයෙන් පුරවන්න
ඒ හිත තේරුම් ගන්න
පුලුවන් නම් ඇයව
" මොහොතකට තුරුලු කරගන්න "
පුංචි හාදුවක් තියන්න ! 🫂
ඉවසිලිවන්ත ප්‍රේමනිය මහත්මයෙක් වෙන්න !💗🙃

ඉතින් ගෑනු නිවෙන්නෙ එතකොට 🫠

හැම ගැහැණියක්ම ආදරනීයයි
"සුරංගනාවියක් වගේ " අවශ්‍ය ඇයව හොදින් තේරුම් ගැනීම විතරයි ! 🥺

ගැහැනුන්ට විතරක් නෙමෙ පිරිමින්ටත් ආදරේ උවමනායි! 🙂❤‍🩹💐

ගෑණියෙක්ට ඕනෙ මහ ගොඩක් ආදරේ කරන්න.සමහරු කියයි ඒක එහෙම නෙමෙයි කියල,,,,ඒත් ගෑනු ආසම මහ ගොඩක් ආදරේ දෙනවට උන්ට ඕනෙ පුංචි දේත...
24/06/2024

ගෑණියෙක්ට ඕනෙ මහ ගොඩක් ආදරේ කරන්න.
සමහරු කියයි ඒක එහෙම නෙමෙයි කියල,,,,
ඒත් ගෑනු ආසම මහ ගොඩක් ආදරේ දෙනවට
උන්ට ඕනෙ පුංචි දේත් ලොකු කරන් දඟලන්න
ආදරෙයි කියනවට වඩා
ආදරේ පෙන්නනවට, 😍
ඒත් ඒකත් මඳි වෙලාවකට
ආදරෙයි කියන්නත් ඕනෙ 🌝💐
තව අනේ මන්ද.....?
හිනා වෙලා ඒ සැනින් අඬන්න
අඬපු සැනින් හිනා වෙන්න
ලස්සනටම දන්නෙ ගෑණු.🙂❤‍🩹
කටින් එකක් කියන ගමන්,
හිතින් මහ ගොඩාක් බලාපොරොත්තු වෙනව.
හීන කන්දක් ගොඩ ගහනව
ඉවරයක් නැතුව කියවනව......😬
කෑ ගහනව, රන්ඩු වෙනව;
තේරුන් ගන්න අමාරුයි.
ඔව්.....ගෑනු එහෙමයි බං
පිරිමින්ට තේරුන් ගන්න බැරිම ඒක....🥺

24/06/2024

*හැම ගහකම එකම කාලයේදී මල් පිපෙන්නේ නෑ පුංචි ළමයෝ. ! ❤️‍🩹*

> එක එක ගස්වල මල් පිපෙන්නේ එක එක කාල වලට..

> අපිට කොච්චර ඕන වුනත් සමහර වෙලාවට ඒ කාලෙදි ඒ ගස් වල මල් හැදෙන්නේ නෑ.

> මං මෙහෙම කියන්නම්කෝ,

> එක ගහකට මල් හැදෙන්න ඉර එළිය ඕන වුණා කියලා හැම ගහකටම මල් හැදෙන්න ඉර එළිය ඕනෙ වෙන්නෙ නෑ.

> එක ගහකට වතුර නැතුව හැදෙන්න පුළුවන් වුණා කියලා හැම ගහකටම වතුර නැතුව ජීවත් වෙන්න බෑ.

> ඉතින් අපි දැනගන්න ඕන ඒ ගහේ මල් පිපෙන්න ඒ ගහට ඕන වෙන්නේ මොනවද කියලා.

> ඒ ගහට ඕනේ දේවල් දුන්නම හරිම කාලෙදී මල් පිපෙන්න ඒ ගහ දන්නවා...

> ජීවිතෙත් ඒ වගේ මගේ පුංචි ළමයෝ.

> වෙන කෙනෙක්ගෙ ගහේ කලින් මල් පිපුණා කියලා දුක් වෙන්න එපා.

> ඔයාගේ ගහේ හරිම කාලෙදී අනිවාර්යෙන්ම මල් පිපෙනවා.

> ඒ නිසා ඉවසීමෙන් බලාගෙන ඉන්න.

*ආදරෙයි මගේ පුංචි ළමයෝ. !*
♥️🍃💫

*දැවී තැවුණු සිත් නිවී පහන් වන**පිංබර පොසොන් පොහොය දිනයක් වේවා ..! ♥🙏*
21/06/2024

*දැවී තැවුණු සිත් නිවී පහන් වන*
*පිංබර පොසොන් පොහොය දිනයක් වේවා ..! ♥🙏*

පවුල තරම් වටිනා දෙයක් ලොව කිසිවක් නැත. අපි එකිනෙකාට වෙනස් නමුත් අපිට අපි අවශ්‍යයි...❤️- Coco - (2017) 🎥
19/06/2024

පවුල තරම් වටිනා දෙයක් ලොව කිසිවක් නැත. අපි එකිනෙකාට වෙනස් නමුත් අපිට අපි අවශ්‍යයි...❤️

- Coco - (2017) 🎥

With Sh*tu D ෆැෂන් – I just got recognized as one of their top fans! 🎉
18/06/2024

With Sh*tu D ෆැෂන් – I just got recognized as one of their top fans! 🎉

*තෙරුනාද ලමයෝ**ප්‍රේමයත් එක්තරා  රියක්* *මගින් නැවතුන* *නුබත් එක්තරා යතුරක්**රිය තනිකර ගිය....*🤍🥀
18/06/2024

*තෙරුනාද ලමයෝ*
*ප්‍රේමයත් එක්තරා රියක්*
*මගින් නැවතුන*
*නුබත් එක්තරා යතුරක්*
*රිය තනිකර ගිය....*
🤍🥀

17/06/2024

*මම මාත් එක්ක තනියම ග|හන මනෝපාර මරු..🖤✨*

Address

No 498. A Nikawewa South Welioya
Anuradhapura
42000

Alerts

Be the first to know and let us send you an email when නිශා official posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category