18/07/2022
Hero📸🇱🇰✨
Photography වල ආසම ක්ෂේත්‍රයක එකම එක දවසක එකම එක සිදුවීමක්වත් මග අරින්නෙ නැතිව වැඩ කරපු දින 100ක්. මහ වැසි, කඳුලු ගෑස්, වෙඩි, ජල ප්‍රහාර, කිලෝමීටර් ගණන් එක දිගට ඇවිදපු මතකත් එක්ක මගේ Targets වලට යන්න මාව තවත් Moral උනා. දවසක මට මේ අරගලය ගැන විතරක් Exhibition එකක් කරන්න පුලුවන් වෙයි. දින 100 ඇතුලත Photos පළකරපු International Media, Local Media, Print Media, Social Media හැමෝටම ස්තූතියි.
100 days of working in one of my favorite fields of photography without missing a single event. Heavy rains, tear gas, gunshots, water cannons, walking for kilometers made me more moral to go to my targets. One day I will be able to make an exhibition only about this struggle. Thank you to all International Media, Local Media, Print Media, Social Media who posted photos within 100 days.
I Always trust this quote - "Self-belief and hard work will always earn you success" 📸❤️