I Cap Photography

  • Home
  • I Cap Photography

I Cap Photography Welcome to a visual journey where landscapes speak, travel inspires, and culture reveals its quiet beauty.
(1)

This page captures the essence of places — from iconic views to hidden corners — celebrating the stories etched in nature and tradition.

හුස්ම ටිකක වටිනාකම​. කොච්චර වේදනාවක් ඇත්ද ? 😞❤️🙏
02/09/2026

හුස්ම ටිකක වටිනාකම​. කොච්චර වේදනාවක් ඇත්ද ? 😞❤️🙏

02/09/2026
මේ වගේ ට්‍රිලියන ගණනක් අතරේ අපේ පෘතුවිය කියන්නේ එකක්.  ඔය කිලෝ මීටර 384,400 ක් දුරින් ඉද ගත්තම චන්ද්‍රයා පේන විදිය. හද ක...
02/09/2026

මේ වගේ ට්‍රිලියන ගණනක් අතරේ අපේ පෘතුවිය කියන්නේ එකක්. ඔය කිලෝ මීටර 384,400 ක් දුරින් ඉද ගත්තම චන්ද්‍රයා පේන විදිය. හද කියන්නේ අපිට වඩා පරිමාවෙන් 50 ගුණයක් විතර පොඩි එකක්. තවම ඒක ගැනවත් හරියට නොදන්නා අපි මේ විශ්වය ගැන කවද ඉගෙන ගන්නද ? 😟

එතුම ගෙ කාලෙ ඔයා සතුටු උනේ කොහොමද ?
01/09/2026

එතුම ගෙ කාලෙ ඔයා සතුටු උනේ කොහොමද ?

කරදරේකදි එළි බහින තිරිසන් ගති. 😟 මතක නේද 2004 සුනාමි වෙලාවෙදි ගාල්ලෙ ගැහණු ලමයෙක් ගෙ රන් ආභරන ගලවගෙන වතුරට තල්ලු කල සිද්...
30/08/2026

කරදරේකදි එළි බහින තිරිසන් ගති. 😟 මතක නේද 2004 සුනාමි වෙලාවෙදි ගාල්ලෙ ගැහණු ලමයෙක් ගෙ රන් ආභරන ගලවගෙන වතුරට තල්ලු කල සිද්දිය​. වසර 22 කට පස්සෙ නේපාලයෙනුත් ඒ වගේ දෙයක් වාර්තා වෙනව​.

මේ ඡායාරූපයේ බලන්න එයාල මිය ගිය කාන්තාවකගෙ රන් ආභරණ ගලව ගන්න විදිය​. ආරන්චි විදියට දැනටමත් අත් අඩංගුවට අරගෙන​.

29/08/2026

මොනව වෙන්න ඇතිද එයාට 😢😢

29/08/2026
පහුගිය දිනෙක ගල්ගමුව​, පාලුකඩවල ප්‍රදේශයේදී ඇත් පැටවකු හක්ක පටස් කා තුවාල වී තිබූ අයුරු.  කන කෑමකට වසක් විසක් දාන්න තරම්...
29/08/2026

පහුගිය දිනෙක ගල්ගමුව​, පාලුකඩවල ප්‍රදේශයේදී ඇත් පැටවකු හක්ක පටස් කා තුවාල වී තිබූ අයුරු. කන කෑමකට වසක් විසක් දාන්න තරම් මොනවද කරපු වැරදි එයාල​
😢🙏🇱🇰

සමහර දේවල් තියෙනව ඒව විද්‍යා වෙන්ම පැහැදිලි කරන්න අමාරු.  🙏 මතකද එදා (2025) ලංකාවෙ සිදුවුන නාය යාමෙන් බේරුන නිවස​. 2026 ...
29/08/2026

සමහර දේවල් තියෙනව ඒව විද්‍යා වෙන්ම පැහැදිලි කරන්න අමාරු. 🙏 මතකද එදා (2025) ලංකාවෙ සිදුවුන නාය යාමෙන් බේරුන නිවස​. 2026 දී නේපාලයේ පසුගිය දිනක ඒ වගේම සිදුවීමක් උනා ප්‍රචණ් ඩ ජල ප්‍රවාහය වට පිටාවෙ සියළු නිවාස විනාශ කරද්දි මේ නිවස පමණක් එහි නිවසියන් සමග බේරිල තියෙනව​.

නේපාලයේ මොකක්ද උනේ ?ඊයෙ 8.26 වන දින එරට වේලාවෙන් උදෑසන 8.37ට පමන​ හිමාල කදු පන්තියේ අති විශාල ග්ලැසියර කොටසක් නේපාල-ටිබෙ...
27/08/2026

නේපාලයේ මොකක්ද උනේ ?
ඊයෙ 8.26 වන දින එරට වේලාවෙන් උදෑසන 8.37ට පමන​ හිමාල කදු පන්තියේ අති විශාල ග්ලැසියර කොටසක් නේපාල-ටිබෙට් කඳුකර දේශසීමාව ආසන්නයේ සහ අගනුවර වන කත්මණ්ඩු නගරයට කිලෝමීටර් 60ක් පමණ උතුරින් පිහිටි නේපාලයේ ලැන්ග්ටැන්ග් (Langtang) ජාතික වනෝද්‍යානයේ නිම්න භූමිය මතට කඩා වැටෙනවා.

මෙම කඩා වැටීම හේතුවෙන් ජලය, මඩ, ගල් සහ අයිස් විශාල ප්‍රමාණයක් නිම්න ඔස්සේ පහළට ගලා ගොස් ලෙන්ඩේ කෝලා (Lhende Khola), භෝටේ කෝෂි (Bhote Koshi) සහ ත්‍රිශූලී (Trishuli) යන ​​ගංගා දිගේ පහළට ගලා යන්න ගන්නව.

ඉතින් මේක හරියට සුනාමියක් වගේ තමයි, ඒ පහළට ගලාගෙන ආපු අයිස් සහ පස් තට්ටු ගංගාවල ජලයත් තල්ලු කරගෙන පහළට එන්න ගන්නව​.

ඉතින් ඔය වගේ දෙයක් අපේ කදුකරය ආශ්‍රිතවත් වෙන්න පුලුවන්. හිතා ගන්නකො කන් දක් නාය ගිහින් ජලාශයකට ආවොත්. 😟

Address

Galle

80550

Website

Alerts

Be the first to know and let us send you an email when I Cap Photography posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

  • Want your business to be the top-listed Photography Service?

Share