19/11/2026
ගැහැණියකගේ හිත ආදරයෙන් පුරවන්නත් ඒ හිතම වේදනාවෙන් පුරවලා වෙනස්ම ගැහැණියක් කරන්නත් පුළුවන් වෙන්නේ ඇය වැඩියෙන්ම විශ්වාස කළ වැඩියෙන්ම ආදරය කළ පිරිමියාටමයි🥺❤️
මොකද ගැහැණියක් වෙනස් වෙන්නේ හැමදාමත් ඇගේ කැමැත්තට නෙවෙයි.සමහර වෙලාවට ඇයට දරාගන්න බැරි තරම් රිදවපු අත්දැකීම් නිසයි💔