Gayathri cctv Pannipitiya

Gayathri cctv Pannipitiya Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Gayathri cctv Pannipitiya, Camera shop, Pannipitiya.

🛡️ ඔබේ නිවසට හෝ ව්‍යාපාරයට ලෝකයේ කොහේ සිටියත් ඇස ගසාගෙන ඉන්න! 🛡️දැන් WiFi නැති තැන්වලටත් සුදුසුම විසඳුම අපෙන්! V380 Next...
25/02/2026

🛡️ ඔබේ නිවසට හෝ ව්‍යාපාරයට ලෝකයේ කොහේ සිටියත් ඇස ගසාගෙන ඉන්න! 🛡️
දැන් WiFi නැති තැන්වලටත් සුදුසුම විසඳුම අපෙන්! V380 Next-Gen Smart Security System එක සමඟින් කිසිම කරදරයක් නැතිව උපරිම ආරක්ෂාව තහවුරු කරගන්න.
ඇයි මේ Camera එක සුවිශේෂී වෙන්නේ? (Key Features):
📸 Dual Lens Technology: එකම කැමරාවෙන් විශාල ප්‍රදේශයක් ආවරණය කිරීමේ හැකියාව.
📶 4G SIM Connectivity: WiFi අවශ්‍ය නැහැ! ඕනෑම 4G SIM එකක් දමා භාවිතා කළ හැක.
🌟 2MP High Quality: මීටර් 20ක් දක්වා ඉතා පැහැදිලි දර්ශන (Crystal Clear Footage).
🎨 Full Color Night Vision: රාත්‍රී කාලයේදීත් දවල් මෙන් වර්ණවත් දර්ශන නැරඹිය හැක.
🎙️ 2-Way Audio: කැමරාව හරහා සෘජුවම කතා කිරීමට සහ සවන් දීමට ඇති හැකියාව.
🚶 Humanoid Detection: මිනිස් රූප හඳුනාගෙන වහාම ඔබට දැනුම් දීමේ හැකියාව.
⛈️ Weatherproof IP66: අව්වට, වැස්සට ඔරොත්තු දෙන ශක්තිමත් නිමාව.
☁️ Cloud & SD Card Support: දර්ශන පටිගත කිරීම සඳහා ක්‍රම දෙකම පවතී.
විශේෂ මිල ගණන් (Limited Time Offers):
🔥 Wholesale Price: Rs. 5,900/-
💎 Special Retail Price: Rs. 6,900/-
🚚 Cash on Delivery පහසුකම පවතී.
⚡ අකුණු වලට වොරන්ටි (Warranty) අපි දෙනව

🛡️ ඔබේ නිවසට හෝ ව්‍යාපාරයට ලෝකයේ කොහේ සිටියත් ඇස ගසාගෙන ඉන්න! 🛡️දැන් WiFi නැති තැන්වලටත් සුදුසුම විසඳුම අපෙන්! V380 Next...
24/02/2026

🛡️ ඔබේ නිවසට හෝ ව්‍යාපාරයට ලෝකයේ කොහේ සිටියත් ඇස ගසාගෙන ඉන්න! 🛡️
දැන් WiFi නැති තැන්වලටත් සුදුසුම විසඳුම අපෙන්! V380 Next-Gen Smart Security System එක සමඟින් කිසිම කරදරයක් නැතිව උපරිම ආරක්ෂාව තහවුරු කරගන්න.

ඇයි මේ Camera එක සුවිශේෂී වෙන්නේ? (Key Features):

📸 Dual Lens Technology: එකම කැමරාවෙන් විශාල ප්‍රදේශයක් ආවරණය කිරීමේ හැකියාව.

📶 4G SIM Connectivity: WiFi අවශ්‍ය නැහැ! ඕනෑම 4G SIM එකක් දමා භාවිතා කළ හැක.

🌟 2MP High Quality: මීටර් 20ක් දක්වා ඉතා පැහැදිලි දර්ශන (Crystal Clear Footage).

🎨 Full Color Night Vision: රාත්‍රී කාලයේදීත් දවල් මෙන් වර්ණවත් දර්ශන නැරඹිය හැක.

🎙️ 2-Way Audio: කැමරාව හරහා සෘජුවම කතා කිරීමට සහ සවන් දීමට ඇති හැකියාව.

🚶 Humanoid Detection: මිනිස් රූප හඳුනාගෙන වහාම ඔබට දැනුම් දීමේ හැකියාව.

⛈️ Weatherproof IP66: අව්වට, වැස්සට ඔරොත්තු දෙන ශක්තිමත් නිමාව.

☁️ Cloud & SD Card Support: දර්ශන පටිගත කිරීම සඳහා ක්‍රම දෙකම පවතී.

විශේෂ මිල ගණන් (Limited Time Offers):

🔥 Wholesale Price: Rs. 5,900/-

💎 Special Retail Price: Rs. 6,900/-

🚚 Cash on Delivery පහසුකම පවතී.

⚡ අකුණු වලට වොරන්ටි (Warranty) අපි දෙනව

11/02/2026

අයියෝ ඔයත් high copy වලට අහු උනාද??
අඩු ගානට දෙන්නම් කිව්ව ගමං වෙන මොකුත්ම හිතුවෙ නැද්ද???
ආරක්ශාව වෙනුවෙන් CCTV කැමරාවක් ගනිද්දී මාර්කට් එකට ගිහිං එලවලු ගන්නව වගේ නැතිව,
හරි warranty එකක් දෙන අලෙවියෙන් පසු සේවාවක් දෙන තැනකින් ගන්න..
රජයේ ලියාපදිංචි අවුරුදු 12ක් පරණ branches 3ක් තීන ආයතනයකිං අවුරුදු 5ක warranty එකක් එක්ක කැමරාවක් දෙනව කියන්නෙ ඒක අනිවාර්යයෙන් branded කැමරාවක්..
අඩුගානට warranty එක්ක දෙනව කිව්වට warranty ගන්න ගියාම අරවට warranty නෑ මේවාට warranty නෑ කියල ඔයාලව රවට්ටන company වෙනුවට කිසිම condition එකක් නැතිව full warranty එකක් එක්ක gayathri CCTV අපිම විතරක් දෙන මේ කැමරාව බලන්නකෝ..
UMO 4g dual lens
හැඩේට රැවටෙන්න එපා මේ හැඩේම තියෙන Chinese high-copy ලංකාවෙ හැම තැනම... ඒව අරං අමාරුවෙ වැටෙන්න එපා...
UMO ඔයාලා වෙනුවෙන් ලංකාවට ගෙන්නනේ ගයත්‍රී CCTV අපි විතරයි......
❤❤❤❤❤❤❤❤❤
බය නැතුව ආසම සම වගකීමක් එක්ක CCTV කැමරාවක් මිලදී ගන්න නම් අදම එන්න අපි ලගට........
පන්නිපිටිය
කඩවත
මතුගම
අපේ branches වලට
නැත්තම් call කරලා වැඩි විස්තර දැනගන්න
0766566266
0726566226


Europe වලට අපනයන කරන high quality camera ලබාගන්න පුළුවන් ලංකාවේ එකම ආයතනය GAYATHRI CCTV වෙතින් පමණියි.මේ කැමරා වල මිල කර...
29/06/2025

Europe වලට අපනයන කරන high quality camera ලබාගන්න පුළුවන් ලංකාවේ එකම ආයතනය
GAYATHRI CCTV වෙතින් පමණියි.
මේ කැමරා වල මිල කරන්න බැරි security option ටික බලන්නකෝ..
1. Night vishion පහසුකම ඇත.
2. පුද්ගලයෙකු පැමිණි පසු flash light එකක් දැල්වේ.
3. පුද්ගලයෙකු පැමිණි පසු ඔහුගේ චායාරුපයක් ඔබේ දුරකථනයට ඒ මොහොතේම පැමිණේ.
4. Colour mode - කලු සුදු වෙනුවට රාත්‍රී කාලයේදීත් වර්ණවත් ජායාරූප ලබා ගත හැක.
5.Auto tracking- පුද්ගලයෙකු පැමිණි පසු ඔහු ගමන් කරන දිශාවට auto කැමරාව හැරවීම සිදු වේ.
6.real time view- ඔයාට හිතෙන ඕනම වෙලාවක ඔයා ලෝකයේ කොහේ හිටියත් ඔබේ දුරකථනයෙන් කැමරාව හසුරවන්න පුළුවන්.
7. 2 way audio -ඔයා ලෝකයේ කොහේ හිටියත් ඔබේ දුරකථනය ඔස්සේ කැමරාව අසල සිටින පුද්ගලයෙකු සමග කැමරාව හරහා කතා කිරීමේ හැකීයාව පවති.
8.smart alarm - කැමරාව අසලට පුද්ගලයෙකු පැමිණි පසු කැමරාව තුලින් ඒලාම් එකක් නාද වේ.
9.recoding -ඔබේ දුරකථනය හරහා record උන දේවල් බැලීමේ හැකියාව
10.දුරකථන හො අන්තර්ජාල පහසුකම ඇති ඕනම දෙයකින් නැරඹීමේ හැකියාව පවති.
11. පුද්ගලයෙකු පැමිණි විට ඔබේ දුරකථනයට notification එකක් හරහා දැනුම් දීම සිදුවේ .
GAYATHRI CCTV (PVT) LTD
ලියාපදිංචි අංකය (PV 00289961)
ඔබ මේ සදහන් කරුණු පිලිබදව අනිවාර්යයෙන් අවදානය යොමු කල යුතුමයි.
👉 බිල් පත
👉 warranty කාලය
👉 warranty ලබා දෙන condition
👉 අලෙවියෙන් පසු සේවය
💢 ගෙවන මුදලට සදාරණ කැමරා දෙන
💢අලෙවියෙන් පසු විශිෂ්ට සේවයක් දෙන
💢අකුණු වලටත් warranty දෙන
💢 highvoltage වලටත් warranty දෙන
💢 ඕනම damage එකකට අනිවාර්යයෙන් warranty දෙන
💢 බිල් එකේ පැහැදිලිව warranty කාලය වගේම condition පැහැදිලිව තීන
📞 call us - 0701620640
🟢Whatsapp- https://wa.me/94701620640
Facebook-https://www.facebook.com/profile.php?id=61550652911111...
Youtube-https://youtube.com/?si=bnzFnP-5gbMmqlVM
TikTok-https://www.tiktok.com/?_t=8qznpulGRvU&_r=1
Website- https://www.gayathricctv.com
Map📍👇
🛒 පන්නිපිටිය ශාඛාව: 📍 Map http://pannipitiya.gayathricctv.com
Gayathri CCTV (Pvt) Ltd,
437/1/1,
Highlevel Rd,
Pannipitiya.
0701620640
0772366686
🛒 අගලවත්ත ශාඛාව: 📍 Map http://agalawatta.gayathricctv.com
Gayathri CCTV (Pvt) Ltd,
No.328,
Matugama Rd,
Yatiyana,
Agalawatta.
0113495969
🛒 කඩවත ශාඛාව: https://maps.app.goo.gl/8boP1w9cDW14dqmi6
Gayathri CCTV (Pvt) Ltd,
101/1B,
Kandy Road,
Kadawatha.
0114166877
(Near the Purasanda Pharmacy)
Cash on Delivery ඇණවුම් කිරීමට👇
🚚 නම-
🚚 දුරකතන අංක 2-
🚚 ලිපිනය-
🚚 ආසන්නතම නගරය-
📞 0701620640
🟢Whatsapp- https://wa.me/94701620640

⭕️ නිවසට පැමිණ සවිකර දෙනු ලැබේ ⭕️ (ගාස්තු අය කෙරේ)හොරු පනිනනකම්ද බලා ඉන්නෙ...... කැමරා හයිකරන්න.මේ අමාරු කාලෙ තියන දේ රැ...
16/06/2025

⭕️ නිවසට පැමිණ සවිකර දෙනු ලැබේ ⭕️
(ගාස්තු අය කෙරේ)
හොරු පනිනනකම්ද බලා ඉන්නෙ...... කැමරා හයිකරන්න.
මේ අමාරු කාලෙ තියන දේ රැක ගන්නනම් අපි හොරාට කලින් ඉක්මන් වෙන්න ඕන.
කොහොම වෙස් මාරු කරන් ආවත් පුංචි අවස්තාවක් හොදටම ඇති හොරාව අදුර ගන්න.
ඒ මොහොතට සංවේදී වෙන අළුත්ම අළුත් තාක්ශණයෙන් බල ගැන්වුන නවතම cctv කැමරා පෙළක්ම දැන් ඔබ වෙනුවෙන්.........
👉සුවිශේෂී වගකීම....
👉අළෙවියෙන් පසු වගවීමෙන් සොයා බැලීම.
👉ඉතා අඩු මිළ ගණන් සහ අවම මිළට IEE Regulation වලට අනුගතව සවි කිරීම.
👉අළුත්වැඩියාව
👉අමතර උපාංග සියල්ල නොමිළේ.
මේ සියල්ල Gayatri CCTV (Pvt) Limited අපෙන් විතරමයි.
අමතන්න/වට්ස් ඇප් කරන්න.
0764616226
0113495969
0771266226
👉දුරකතනයෙන් කැමරාව හරහා කතා කිරීමටත් ඇසීමටත් හැකි වීම.
👉24/7 පටිගත කිරීමේ හැකියාව ( Memory card or cloud storage )
👉කැමරාව අසලින් පුද්ගලයන් ගමන් කරන විට ඔවුන් යන දෙසට ස්වයංක්‍රීයව කැමරාව කරකැවීම.
👉අනතුරු හැගවීමේ සංඥා පද්ධතිය
👉රෑටත් දහවල් වගේ සුපැහැදිලි දසුන්.
👉අව්වෙන් වැස්සෙන් බලපෑමක් නොමැත.
දැම්ම එන්න අපේ අගලවත්ත/පන්නිපිටිය/කඩවත branch 3න් එකකට, අපි රජයේ ලියාපදිංචි ආයතනයක් නිසා online ගෙන්න ගන්නත් බය වෙන්න එපා...
Cash on delivery පහසුකම තීන නිසා ඔයාට ගෙදරට ආවම සල්ලි ගෙවල මිලදී ගන්නත් පුළුවන්... (400/=)
ඔබගේ දේපල ආරක්ශා කරන පුංචි රොබෝ ආරක්ශකයගෙ සුපිරි වැඩ ගැන දැන ගන්න පහත අංක වලට කතා කරන්න...
0764616226
0113495969
0771266226
Whatsapp -
078 200 4007
Web
www.Gayathricctv.com
අපි ගැන අපේ කස්ටමර්ලා කියන දේවල් දැන ගන්න https://whatsapp.com/channel/0029VaVJgqV2ER6glMxWEq0Q මේ
වට්සැප් චැනල් එකට ගිහින් බලන්න
කැමරා වල රිවීව් එකක් එක්කම බලලා කැමරා ගන්න ඕන නම් අපේ GAYATHRI CCTV යූටියුබ් චැනල් එකටත් ගොඩවෙන්න https://youtube.com/
අපේ Tik Tok එකත් බලන්න
https://www.tiktok.com/?_t=8r2oY6w9bUb&_r=1
මේවට අවශ්‍ය ලින්ක්ස් මම පහල කමෙන්ට් කරලා තියෙනවා...
GAYATHRI CCTV PVT LTD


11/06/2025

V380 කැමරාවෙ Cloud Storage හදාගන්න

Address

Pannipitiya

Website

Alerts

Be the first to know and let us send you an email when Gayathri cctv Pannipitiya posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category