04/14/2025
මේ ලැබුවා වූ සිංහල-දමිළ නව වසර, බත බුලතින් සරු වන, සියලු පැතුම් ඉටු වන, කිරියෙන් පැණියෙන් ඉතිරෙන, සෞභාග්‍යමත් නව වසරක් වේවා..! ❤️🙏🏻
හිරු උදා වී නව වසර දීප්තිමත් වනවා සේම, ඔබගේ ජීවිතයත් ඒ ආකාරයෙන් ම ආලෝකවත් වේවා! 🌞
Wishing you a New Year as vibrant as the rising sun, as prosperous as a golden harvest, and as sweet as milk and honey. ❤🙏🏻
May every new dawn bring you closer to your dreams, and may joy, peace and blessings overflow in abundance! 😍
Best Wishes From:
Induwara Creation & Vinz Groups Inc.