Girl photo

Girl photo Photographer

04/02/2023

Comment karanna
Fallow karanna
Issarata lassana lassana 4to balagnna puluwan

කලු කෙල්ලෙක්ට සුදු කොල්ලෙක් ආදරේ කරනවාඋඹ දැකලා තියෙනවාද....එහෙම ආදර කතා හරි අඩුයි බන්අද සමාජේ 🥺❤️ඔව් නොකීවාට හුගාක් කොල්...
03/31/2023

කලු කෙල්ලෙක්ට
සුදු කොල්ලෙක් ආදරේ කරනවා
උඹ දැකලා තියෙනවාද....
එහෙම ආදර කතා හරි අඩුයි බන්
අද සමාජේ 🥺❤️
ඔව් නොකීවාට හුගාක් කොල්ලෝ
හෙව්වේම පොත්ත සුදු...
ඉනෙන් පල්ලහාට කොණ්ඩේ වැවුනු
හිනාවුනාම මුණේ වල ගැහුන....
ලොකේටම

"මේ මගේ සුරoගනාවි"
කියලා
පෙන්වන්න පුළුවන් කෙල්ලෙක් 🙂



කලු දැක්කාම සමහරු ලැජ්ජයි...😅
සමහර ලව් පටන් ගන්න කලින්
මුලින්ම කියන්නේ
"අනේ මට ඔයාගේ පොටෝ එකක් එවන්නකෝ"😅
පොත්තට ආදරේ කරන කොල්ලෝ ඉද්දී
සමහර හුගාක් කොල්ලෝ ආදරේ කරේ
රූපෙට නෙවෙයි හදවතට ☺️❤️

මගේ එකී කළුයි කියලා
යාලුවෝ ඉස්සරහාට ගෙන්න
ලැජ්ජ වෙන කොල්ලොත් ඉන්නවා....❤️

ඒ අතරේ අතරින් පතර
මේන්න මෙහෙම කොල්ලෝ ඇති..😌

මොන තරම් අඩුපාඩු තිබ්බාත්
ඌට උඹව රැජිණක් වාගේ පේන...

මොන තරම් කළු වුනත්
ඌට උඹව මැණික වාගේ පේන...

ඉනෙන් පල්ලහාට කොණ්ඩේ නැතත්
තියෙන කොණ්ඩේට අතක්වත් තියන්න නොදී පරිස්සම් කරන...😌

මේ ලොකේ ලස්සනම කෙල්ල උඹ නොවුනාත්..
ඌට උඹව විතරක්ම ලස්සනට පේන...❤️

නැත්තේ නැහැ
හැමතැනම නැතිවුනත්
එකම එක තැනක හරි
ඔන්න ඔහොම
ආදර කතාවක් තියෙනවාමයි....❤😊

night 🌚
03/30/2023

night 🌚

❤️
03/30/2023

❤️

🥰😍beauty girl❤️
03/30/2023

🥰😍beauty girl❤️

03/23/2023
කොච්චර ඇල්ලුවත් , හැපුවත් පිරිමින්ට මේක එපා නොවෙන එකනේ පුදුමේ 💕❤️🤭
03/23/2023

කොච්චර ඇල්ලුවත් , හැපුවත් පිරිමින්ට මේක එපා නොවෙන එකනේ පුදුමේ 💕❤️🤭

Address

Sri Lanaka
Long Island City, NY

Website

Alerts

Be the first to know and let us send you an email when Girl photo posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category